රැග්-එක-දරුණුද?

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    mchn munta mewata uththara na...
    kellonta kohoma wunath kollo antha duk widinawa rag 1 nisa
    munta kochchara kiwwath piliganne na ban
    11.gif
    11.gif
    11.gif

    kiyala wadak na machan :D....asahana karayo thama...than kawa nam anik untath denna one kiyala hithan aluthen ena eun tika rawattanawa danma idan..dakkane
    sayo akkige talks :rolleyes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වැඩේ කියන්නේ මේ සහයෝගය, සමගිය, සමානාත්ම තාවය එලියට ආවට පස්සේ නැතිවෙන එකයි..........
    ඩිග්‍රිය අරං එලියට ඇවිත් ලොකු පුටුවක වාඩිවුනාට පස්සේ පොඩි මිනිහව පාගන්න බලන එකයි...........
    පොඩි දේටත් ස්ට්‍රයික් කරලා ජනතාව පීඩාවට පත්කරන එකයි.............
    දොස්තරලා කාමර වලටත් ස්ට්‍රයික් කරනවා..................
    කැම්පස් එකේදි දුප්පත් ළමයින්ට උදව්කරපු අය එපොයිමන්ට්ස් නැතුව ලෙඩ්ඩු බලනවද.........
    වැරදුනු එපොයිමන්ට් එකක් කැන්සල් කරලා සල්ලි දෙනවද ආයේ............
    පගා ගහන හොරකං කරන ඉංජිනේරුවෝ කීදෙනෙක් ඉන්නවද.........
    වැට්බදු හොරකං කරපු ගණකාධිකාරීවරු ගැන මොකද කියනනේ............
    නීතීඥවරු ගැන නං කතා කරන්න රටේ නීතියත් තියෙන්න එපැයි ඉස්සර වෙලා............
    රැග් එක ඔය කියන තරම් සුභවාදීනං...........
    ඔය කියන ගුණාංග වර්ධනය කරන ප්‍රායෝගික ක්‍රියාවලියක්නං..........
    මේවා මේවිදිහට සිද්ධවෙන්නේ ඇයි........
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Seriously ayya, that memory of them helping and welcoming us was better for 'bonding' than any rag. :) I guess ours must be the faculty with the least amount of trouble for administration when a new batch comes in, because the senior batch takes so much of the duties and responsibilities voluntarily. :D

    Rag eka na kiyala ape fit ekata mokuth une na. Eka waradi wataheemak. Apita eka bath eka bedagena kanna amuthuwen ugannanna deyak thibune na. Api adatath ehema karanawa. Apita fit wela kathakaranna rag karanna ona wune na. (ehema wunanam me kollo 10ta withara kello ekak inna campus eke api katha karannema na ne. :lol:) Senior batch eka kiyana de api ahuwe/ahanne rag kala nisa nevei. Api batch ekathu wela godak ewa karanawa. (giya para EXMO balapu aya dakinna athi.) E wada walata hama batch ekama senior batch eken advice gannawa. E eyala apiwa baya kala nisa nevei.

    Me ape widiya. Eka anik ayata galapenawada nadda danne na. Eth apita eka watinawa.

    aniwa nanga..
    mama uni yanakota mage scolen giya kenek uda batch eke na. 4th year eke nam hitiya. ehemai kiyala mata kisima aduwak danune na seniorslagen. hamoma hodata salakuwa. malli kiyala kata kara. mama e kamata thama e manussayinta garu karanawa. mama un kiyana de uni inna kale kare e garuthwayata misak bayata neme. ekai wenna ona.

    ape batch fit hodatama thiyenawa oya rag eka nathuwata. ape event hodata hamogema ekathuwen kerenawa ape thiyena heavy work load eka mada wunath. kisima aduwak na.
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    වැඩේ කියන්නේ මේ සහයෝගය, සමගිය, සමානාත්ම තාවය එලියට ආවට පස්සේ නැතිවෙන එකයි..........
    ඩිග්‍රිය අරං එලියට ඇවිත් ලොකු පුටුවක වාඩිවුනාට පස්සේ පොඩි මිනිහව පාගන්න බලන එකයි...........
    පොඩි දේටත් ස්ට්‍රයික් කරලා ජනතාව පීඩාවට පත්කරන එකයි.............
    දොස්තරලා කාමර වලටත් ස්ට්‍රයික් කරනවා..................
    කැම්පස් එකේදි දුප්පත් ළමයින්ට උදව්කරපු අය එපොයිමන්ට්ස් නැතුව ලෙඩ්ඩු බලනවද.........
    වැරදුනු එපොයිමන්ට් එකක් කැන්සල් කරලා සල්ලි දෙනවද ආයේ............
    පගා ගහන හොරකං කරන ඉංජිනේරුවෝ කීදෙනෙක් ඉන්නවද.........
    වැට්බදු හොරකං කරපු ගණකාධිකාරීවරු ගැන මොකද කියනනේ............
    නීතීඥවරු ගැන නං කතා කරන්න රටේ නීතියත් තියෙන්න එපැයි ඉස්සර වෙලා............
    රැග් එක ඔය කියන තරම් සුභවාදීනං...........
    ඔය කියන ගුණාංග වර්ධනය කරන ප්‍රායෝගික ක්‍රියාවලියක්නං..........
    මේවා මේවිදිහට සිද්ධවෙන්නේ ඇයි........

    meketh aththak tiyanawa mchn
    11.gif
    11.gif
    11.gif
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    වැඩේ කියන්නේ මේ සහයෝගය, සමගිය, සමානාත්ම තාවය එලියට ආවට පස්සේ නැතිවෙන එකයි..........
    ඩිග්‍රිය අරං එලියට ඇවිත් ලොකු පුටුවක වාඩිවුනාට පස්සේ පොඩි මිනිහව පාගන්න බලන එකයි...........
    පොඩි දේටත් ස්ට්‍රයික් කරලා ජනතාව පීඩාවට පත්කරන එකයි.............
    දොස්තරලා කාමර වලටත් ස්ට්‍රයික් කරනවා..................
    කැම්පස් එකේදි දුප්පත් ළමයින්ට උදව්කරපු අය එපොයිමන්ට්ස් නැතුව ලෙඩ්ඩු බලනවද.........
    වැරදුනු එපොයිමන්ට් එකක් කැන්සල් කරලා සල්ලි දෙනවද ආයේ............
    පගා ගහන හොරකං කරන ඉංජිනේරුවෝ කීදෙනෙක් ඉන්නවද.........
    වැට්බදු හොරකං කරපු ගණකාධිකාරීවරු ගැන මොකද කියනනේ............
    නීතීඥවරු ගැන නං කතා කරන්න රටේ නීතියත් තියෙන්න එපැයි ඉස්සර වෙලා............
    රැග් එක ඔය කියන තරම් සුභවාදීනං...........
    ඔය කියන ගුණාංග වර්ධනය කරන ප්‍රායෝගික ක්‍රියාවලියක්නං..........
    මේවා මේවිදිහට සිද්ධවෙන්නේ ඇයි........

    ඇත්ත......මිනිස්සු අවුරුදු 20 ක් 22 ක් 23 ක් ගෙවල් වල හැදිච්ච විදිය මාස කිහිපයක රැග් එහෙකින් වෙනස් කරන්න බෑනේ මචං...එහෙම පුළුවන් කියනවනම් එක පට්ට පල් බොරුවක් .....මොනවා උනත් පලවෙනි අවුරුද්දේ කට්ටිය එකා වගේ හිටියට පහු වෙන්න වෙන්න ඒ අයගේ පරණ ගතිගුණ ආයෙත් නිරායාසයෙන්ම මතුවෙන්න ගන්නවා......එකයි ඇත්ත...එක වගේ අදහස් තියෙන කට්ටිය තමයි ඊට පස්සේ එකතු වෙන්නේ...බැච් එක කැඩි කැඩි යනවා......කොහොම උනත් වාතේ නිසා සෑහෙන පිරිසක් අදුරගන්න නම පුළුවන්....අපිට තාම එකේ ප්‍රයෝජනේ නම් තියෙනවා.......මේකේ වාසි නැහැ කියන්නත් බැ.....
     
    pupudu

    Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    මචන් උබේ කොන්දක් තිබේද කියා අතගා බලපන් සමහරවිට ඇති
    yako face to face wedakarapan

    ane huththo.thoge ammata newei inform karanne.face to face gihin illan puke araganda ona nane
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    Rag eke hoda naraka 2ma thiyenawa.Mama hodata rag una kenek.Habai apita jeewith kalema hina wewi katha karanna puluwan bohoma sundara dewal thiyenawa.Ewa salli walata degree gaththata hambenne na.Mage akkala dennama rag una.Ehema kisima amanushika deyak wela naha.Nangiye malliye ubala University ekata giyama ubalata therei rag nounoth eke thiyena paaduwa.Ape campus eke nam aluth badge eka rag eka illala lecturers lata chits pawa yawala thibuna...
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    07-23-2011 01:49 PM pettiya kada gatte rag ekedida nangi ochchara rag ekata asa

    konda pana nathi aya godak innawa...:lol::lol::lol:

    oyala kiyana widiyata Rag eka honda deyak wenne eka hamotama podu deyak unoth neda ? . eath campus eke senior un api colombo populer schools wala aya kiyala denagattama panna panna Rag karanawa.. apen pali ganna wage.. specially oya Galle patte un Colombo school wala un eakka mara wairarak tiyenne.. un eka pirimaha ganne rag karala... un hitanne api prado walin ena kotipathiyange lamai kiyala.. api oya schools walata scholership walin giya duppath demupiyange lamai... un loku iskola wala ayage oluwa bassana kiyala panna panna rag karanawa.. etakota ko oya kiyana samanathmathawaya....un anith unwa rag karanne tamange manasika asahanaya nisa apita adareta newei