රැග් එක දෙන හරි විදිය

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    රැග් එක දෙන හරි විදිය

    පොර ටෝක්ස් නෙවේ, සිරාවට කියන්නේ. කැම්පස් යන දුවේ, පුතේ. තොපිට ඇත්තටම රැග් කරන්න ඕනේ නම්, අලුතෙන් එන එවුන්ව අරගෙන උන්ව රැග් කරහල්ලා..

    එහෙම රැග් කරන කොට උන්ට කියා දියවු, ටයි එකක් දාන්නේ කොහොමද කියලා. මොකද බැජ් ෆොටෝ එක ගන්න දාට බාගෙට බාගයක් ටයි එකක් දාන්න දන්නේ නැහැ. උන්ට කියා දියහල්ල, හැඳි ගෑරුප්පුවල්නි කන්නේ කොහොම ද කියලා. මොකද උපාධියක් අරන් එළියට ගියත් මධ්‍යමපාන්තිකයන් සහ ඉහළ පාන්තිකයන් සමග සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන්න උන්ට බැහැ.

    ඉංග්‍රීසි කතා කරන්න බැරි හැම එකෙක්ටම ඉංග්‍රීසියෙන් කතා කරන්න කියා දියං. ජීන්ස් අඳින එවුන්ට චීත්ත ගවුම් අන්දන්න එපා. චීත්ත ගවුම් අඳින එවුන්ට ජීන්ස් අඳින්න කියලා දියහල්ලා. මොකද ඔය කැම්පස් එකේ තොපි ඉන්නේ අවුරුදු 3ක් 4ක් විතරයි. ඕකෙන් එළියට ඇවිත් මුළු ජීවිත කාලයක් ජීවත් වෙන්න ඕනේ. අන්න එදාට චීත්ත ගවුම්වලට තැනක් නැහැ.

    සෙරප්පු දාන එකාට සපත්තු දාන්න කියා දිහං. නැත්තං ඌට ඉන්ෂුරස් සෙලස්පර්සන් කෙනෙක් විදිහටවත් ජොබ් එකකට යන්න බැරි වෙනවා. බර්සරි ඉල්ලන්නයි මහපොළ ඉල්ලන්නයි සෙට් වෙන්නේ නැතිව, පුළුවන්නං දා ගනිල්ලා කැම්පස් එක ඇතුළේ ජොබ් ෂොප් එකක්.

    ලංකාවේ තියෙන හැම පෞද්ගලික ආයතනයක්ම සෙට් කර ගෙන කැම්පස් එකේ ඉන්න කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඩීටේල්ස් ඒ ආයතනවලට දීලා කැම්පස් එකේ ඉන්න ගමන් පාර්ට් ටයිම් කරන්නයි, කැම්පස් එකෙන් එළියට ගියාම ජොබ් එක කරන්නයි පුළුවන් විදිහට උන්ට කන්ටැක්ස් හදලා දීහල්ල.

    උඹලට පුළුවන් නම් සීනියර්ස්ලා විදිහට ජූනියර්ස්ලට මේ ටික කරලා දෙන්න, ආයේ කතා දෙකක් නැහැ, ජූනියර්ස්ලා උඹලගේ පස්සත් හොදයි. මොකද උන් දන්නවා, සීනියර්ස්ලා නිසා උන්ගේ ජීවිතේ ගොඩ ගියා කියලා.
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    පල පල ඩෝ.... තොගේ සින්නොත් එක්ක පල අපායට රැග් කරන්න….
    යූ ටියුබ් එක බලලා ටයි දැම්මැකි, තො හිතුවද සින්නො ඕනේ කියලා ඒකට :lol:
    කටට උල තියලා ගනියි යමපල්ලත් :frown:
     
    • Haha
    Reactions: siri_ayya

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පොර ටෝක්ස් නෙවේ, සිරාවට කියන්නේ. කැම්පස් යන දුවේ, පුතේ. තොපිට ඇත්තටම රැග් කරන්න ඕනේ නම්, අලුතෙන් එන එවුන්ව අරගෙන උන්ව රැග් කරහල්ලා..

    එහෙම රැග් කරන කොට උන්ට කියා දියවු, ටයි එකක් දාන්නේ කොහොමද කියලා. මොකද බැජ් ෆොටෝ එක ගන්න දාට බාගෙට බාගයක් ටයි එකක් දාන්න දන්නේ නැහැ. උන්ට කියා දියහල්ල, හැඳි ගෑරුප්පුවල්නි කන්නේ කොහොම ද කියලා. මොකද උපාධියක් අරන් එළියට ගියත් මධ්‍යමපාන්තිකයන් සහ ඉහළ පාන්තිකයන් සමග සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන්න උන්ට බැහැ.

    ඉංග්‍රීසි කතා කරන්න බැරි හැම එකෙක්ටම ඉංග්‍රීසියෙන් කතා කරන්න කියා දියං. ජීන්ස් අඳින එවුන්ට චීත්ත ගවුම් අන්දන්න එපා. චීත්ත ගවුම් අඳින එවුන්ට ජීන්ස් අඳින්න කියලා දියහල්ලා. මොකද ඔය කැම්පස් එකේ තොපි ඉන්නේ අවුරුදු 3ක් 4ක් විතරයි. ඕකෙන් එළියට ඇවිත් මුළු ජීවිත කාලයක් ජීවත් වෙන්න ඕනේ. අන්න එදාට චීත්ත ගවුම්වලට තැනක් නැහැ.

    සෙරප්පු දාන එකාට සපත්තු දාන්න කියා දිහං. නැත්තං ඌට ඉන්ෂුරස් සෙලස්පර්සන් කෙනෙක් විදිහටවත් ජොබ් එකකට යන්න බැරි වෙනවා. බර්සරි ඉල්ලන්නයි මහපොළ ඉල්ලන්නයි සෙට් වෙන්නේ නැතිව, පුළුවන්නං දා ගනිල්ලා කැම්පස් එක ඇතුළේ ජොබ් ෂොප් එකක්.

    ලංකාවේ තියෙන හැම පෞද්ගලික ආයතනයක්ම සෙට් කර ගෙන කැම්පස් එකේ ඉන්න කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඩීටේල්ස් ඒ ආයතනවලට දීලා කැම්පස් එකේ ඉන්න ගමන් පාර්ට් ටයිම් කරන්නයි, කැම්පස් එකෙන් එළියට ගියාම ජොබ් එක කරන්නයි පුළුවන් විදිහට උන්ට කන්ටැක්ස් හදලා දීහල්ල.

    උඹලට පුළුවන් නම් සීනියර්ස්ලා විදිහට ජූනියර්ස්ලට මේ ටික කරලා දෙන්න, ආයේ කතා දෙකක් නැහැ, ජූනියර්ස්ලා උඹලගේ පස්සත් හොදයි. මොකද උන් දන්නවා, සීනියර්ස්ලා නිසා උන්ගේ ජීවිතේ ගොඩ ගියා කියලා.

    පට්ට !! පුතී !! නියම අදහසක් ඒත් මේක සමාජ ගත කරොත් වැඩක් වෙයි ඉදිරියේදිවත්:yes::yes: රෙප්++++
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    ටෝ හිටන් ඉන්නේ ඉංගිරිසි ඉගෙන ගන්න, ජීන්ස් අදින්න වෙන උන් උගන් වන්න ඕනේද? ඇයි උන් කවුද?

    රැගින් ක්‍රමේ වෙනස් කලාම හොඳායි වගේ ටෝක් දාන්න එන්න එපා ඩෝ
    හොරගෙඩියා
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    පට්ට !! පුතී !! නියම අදහසක් ඒත් මේක සමාජ ගත කරොත් වැඩක් වෙයි ඉදිරියේදිවත්:yes::yes: රෙප්++++

    අඩො පරයො...
    ටෝ කොහොමද මේක හොඳයි කියන්නේ..

    මට අභියෝග කරලා පෝස් දැම්මේ දුර දිග නොහිතාද?
    මගේ රිප්ලයි බලලා කියපිය "ටෝ හරිද? ":nerd::frown:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541

    මචං FB එකේ තියෙනො 2017 කැම්පස් සෙට් එක කියලා GROUP එකක්. කැම්පස් යන්න ඉන්න උන් ඉන්නෙ. ඒකෙ ඉන්න ගොඩක් එවුන්ගෙ ඇතුලට යන්න කලින්ම මොල හේදිලා:sorry:
     
    • Like
    Reactions: siri_ayya

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තව එකක් කොල්ලන්ට චු දැම්මට පස්සේ අන්තිම බින්දු දෙක ගසලා අහවල් එක ජොකා ඇතුලට දාගන්න පුරුදු කරන්න ඔනේ සමහරැන්ට ඒක පොඩිකාලේ දෙමාපියන් පුරුදු කරලාත් නෑ උන් පස්සේ පුරුදු වෙලත් නෑ කෙල්ලෝ ඉන්න කඩේකට ගිහින් කොන්ඩම් පැකට් එකක් ගන්න බය නැති කරන්න ඔනේ බස් එකේදි පාරෙදි වෙන අසාදාරණයකට ගේම ඉල්ලන්න පුරුදු කරන්න ඔනේ කවුරු හරි අසරණ වෙච්ච වෙලාවක උදව් කරන්න පුරුදු කරවන්න ඔනේ! ආණ්ඩුව හොයලා දෙනකම් නොහිට උපාදියෙන් පස්සේ තමන්ම ජොබක් හොයා ගන්නත් පුරැදු කරවන්න ඔනේ:lol::lol::lol:
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මචං FB එකේ තියෙනො 2017 කැම්පස් සෙට් එක කියලා GROUP එකක්. කැම්පස් යන්න ඉන්න උන් ඉන්නෙ. ඒකෙ ඉන්න ගොඩක් එවුන්ගෙ ඇතුලට යන්න කලින්ම මොල හේදිලා:sorry:

    ටොගෙත් මොළේ හෙදිලානේ...
    නැත්තන් මේ බූරුවෙක් වගේ ලියයිද:nerd::frown::frown:
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    තව එකක් කොල්ලන්ට චු දැම්මට පස්සේ අන්තිම බින්දු දෙක ගසලා අහවල් එක ජොකා ඇතුලට දාගන්න පුරුදු කරන්න ඔනේ සමහරැන්ට ඒක පොඩිකාලේ දෙමාපියන් පුරුදු කරලාත් නෑ උන් පස්සේ පුරුදු වෙලත් නෑ කෙල්ලෝ ඉන්න කඩේකට ගිහින් කොන්ඩම් පැකට් එකක් ගන්න බය නැති කරන්න ඔනේ බස් එකේදි පාරෙදි වෙන අසාදාරණයකට ගේම ඉල්ලන්න පුරුදු කරන්න ඔනේ කවුරු හරි අසරණ වෙච්ච වෙලාවක උදව් කරන්න පුරුදු කරවන්න ඔනේ! ආණ්ඩුව හොයලා දෙනකම් නොහිට උපාදියෙන් පස්සේ තමන්ම ජොබක් හොයා ගන්නත් පුරැදු කරවන්න ඔනේ:lol::lol::lol:

    ආ කියපන් පොල්ලක් දාන්න..

    රජයේ කැම්පස් එවුන් කිසිම දෙයක් දන්නේ නෑ..
    උන් හිතන්නේ කෙරුමෝ කියලා...
    පර බල්ලො.
    මම ඕකුන්ට ගහන්නේ යකා ගැහුවා වගේ ඉන්න...
    ආයෙත් අහලා...
    ස්ලිට් එකට ගෙන්නලා ඕකුන්ට් ලෙච්චරයක් කරලා දාන්න ඕනේ ජොබ් හොයාගන්නේ කොහොමද කියලා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඩො පරයො...
    ටෝ කොහොමද මේක හොඳයි කියන්නේ..

    මට අභියෝග කරලා පෝස් දැම්මේ දුර දිග නොහිතාද?
    මගේ රිප්ලයි බලලා කියපිය "ටෝ හරිද? ":nerd::frown:

    දැන් මචං උබ කවුද? උබට කවුද අබියෝග කලේ :eek:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තව එකක් කොල්ලන්ට චු දැම්මට පස්සේ අන්තිම බින්දු දෙක ගසලා අහවල් එක ජොකා ඇතුලට දාගන්න පුරුදු කරන්න ඔනේ සමහරැන්ට ඒක පොඩිකාලේ දෙමාපියන් පුරුදු කරලාත් නෑ උන් පස්සේ පුරුදු වෙලත් නෑ කෙල්ලෝ ඉන්න කඩේකට ගිහින් කොන්ඩම් පැකට් එකක් ගන්න බය නැති කරන්න ඔනේ බස් එකේදි පාරෙදි වෙන අසාදාරණයකට ගේම ඉල්ලන්න පුරුදු කරන්න ඔනේ කවුරු හරි අසරණ වෙච්ච වෙලාවක උදව් කරන්න පුරුදු කරවන්න ඔනේ! ආණ්ඩුව හොයලා දෙනකම් නොහිට උපාදියෙන් පස්සේ තමන්ම ජොබක් හොයා ගන්නත් පුරැදු කරවන්න ඔනේ:lol::lol::lol:

    අපි ඉතින් ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොනේ.. කොන්ඩම් කියල ඉල්ලන්න ලැජ්ජයි. අපි කෙලින්ම brand එක කියන්නෙ.. "අක්කෙ Durex thin feel එකෙන් 2ක්.. " :lol:
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    දැන් මචං උබ කවුද? උබට කවුද අබියෝග කලේ :eek:

    ටෝ රැග් කරන එක හරි කියනවා.
    මම නෑ කියනවා

    ටෝ මට අභියෝග කරනවා.
    මම කවුරු උනත් ඒකනේ ඇත්ත:(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව්ව කලොත් පක්ෂෙට කඩේ යන්න පක්ෂේ පොසත්කරන්න කැට හොල්ල හොල්ල පාරවල කට්ට කන්න රෑට රෑට පෝස්ටර් ගහන්න එන්නේ කව්ද ?:lol::lol:

    උන්ට ඕන උගත් මෝඩයෝ ටිකක් මිසක් උගත් බුද්දිමත් පිරිසක් නෙමේ :cool::sorry:
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපි ඉතින් ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොනේ.. කොන්ඩම් කියල ඉල්ලන්න ලැජ්ජයි. අපි කෙලින්ම brand එක කියන්නෙ.. "අක්කෙ Durex thin feel එකෙන් 2ක්.. " :lol:

    :shocked::shocked: ඔයිට හපන් කෙල්ලෝ ඊවා එකක් ගන්න ඇවිත් ඇබරි ඇබරි මට අරකක් දෙන්න කියනවා පෑඩ් පැකට් පැත්තට අත දික් කරලා ඉතින් අපි අහනවා ඊවද ෆෙම්ස්ද යෙහෙලිද විෂ්පර් ද ඒ බෑන්ඩ් එක හොයා ගත්තම දම් පාට පැකට් එකද වින්ග් තියන එකද නැති එකද එක විකාරයයි!:eek::eek:
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ටෝ රැග් කරන එක හරි කියනවා.
    මම නෑ කියනවා

    ටෝ මට අභියෝග කරනවා.
    මම කවුරු උනත් ඒකනේ ඇත්ත:(

    රැග් කලාට කමක් නෑ පර්සනැලිට්ය හැදෙන විදිහේ මනුෂක රුගග් නැතිව වෙන වෙන මගුලක් නෙමෙයි!
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තව එකක් කොල්ලන්ට චු දැම්මට පස්සේ අන්තිම බින්දු දෙක ගසලා අහවල් එක ජොකා ඇතුලට දාගන්න පුරුදු කරන්න ඔනේ සමහරැන්ට ඒක පොඩිකාලේ දෙමාපියන් පුරුදු කරලාත් නෑ උන් පස්සේ පුරුදු වෙලත් නෑ කෙල්ලෝ ඉන්න කඩේකට ගිහින් කොන්ඩම් පැකට් එකක් ගන්න බය නැති කරන්න ඔනේ බස් එකේදි පාරෙදි වෙන අසාදාරණයකට ගේම ඉල්ලන්න පුරුදු කරන්න ඔනේ කවුරු හරි අසරණ වෙච්ච වෙලාවක උදව් කරන්න පුරුදු කරවන්න ඔනේ! ආණ්ඩුව හොයලා දෙනකම් නොහිට උපාදියෙන් පස්සේ තමන්ම ජොබක් හොයා ගන්නත් පුරැදු කරවන්න ඔනේ:lol::lol::lol:

    yakooo mu:lol::lol::lol::lol::lol:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    ටොගෙත් මොළේ හෙදිලානේ...
    නැත්තන් මේ බූරුවෙක් වගේ ලියයිද:nerd::frown::frown:

    උඹට ලෙඩක්ද බං? කියෝ කියෝ ඇවිදින්නෙ:lol:
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    රැග් කලාට කමක් නෑ පර්සනැලිට්ය හැදෙන විදිහේ මනුෂක රුගග් නැතිව වෙන වෙන මගුලක් නෙමෙයි!

    ආ ඒ මොකටද වැල් බයිලා කියන්නෙපා ඩෝ....
    ඇයි අතපල්ලෙන් වැටිලද?
    දැන් කැම්පස් වලත් අනිකගේ නම ගම පවුලේ විස්තර පාඩම් කරවනවලුනේ...
    ඔය සමහරු කියන්නේ ඒවා හොඳ රැග්, නැත්තන් අනිකා මොනවඩ කරන්නේ ඩන්නේ නෑ.. පෝන් එක ඔබ ඔබ ඉඳියි කියලා... එටකොට ඔය සමහරු කියන රැග් එකේ හොඳ එව්වා තියෙනවා... ඒවා හොන්ඩයි කියලඩ කියන්නේ ඩෝ...:nerd:
     
    • Like
    Reactions: siri_ayya