රැට_නිදි_වරණ_18+

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
meka balan machan mama post kare kiyawapu eikak online marking money transfer wenas wei nee :yes::yes:

http://www.elakiri.com/forum/showthread.php?t=1584676
උඹ කියන එක ඇත්ත,

දන්න අය දන්නවා නොදන්න අය නොදන්නව, ;);)


බිට්කොයින් කියන්නෙ කරන්සි එකක්. ඕක දැනටම හුඟක් රටවල නීත්‍යානුකූල කරලා තියෙන්නෙ.:P
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ammo :angry: . income tax ekata ahu karannada yanne tho mawa :P:rofl:
:D;)

ජය පාටයි :P

kiyanna ba risk ekak nathuwa business karanna ba :P

ඒක ඇත්ත බං. ඒත් dying for nothing වගේ සීන් එකක් ඔතන තියෙන්නෙ. :P

new york times එකේ ලිපියක් දාල තිබ්බ ... ප්‍රධාන අවුල තමයි currency එකක් control කරන්න කවුරු හරි ආයතනයක් ඉන්න ඕන ... මේක පටන් ගද්දි කොච්චර Bitcoins තිබ්බද කියල සඳහනක් නෑ ... වෙන මුදල් ඒකකයක් ගත්තොත් රත්තරන් වලින් හරි මොකක් හරි වටිනාකමක් ඇති physical දෙයකින් back කරල තියෙන්නෙ .... ඔය වගෙ අවුල් ජාලයක් තීයෙනව

http://dealbook.nytimes.com/2013/11/27/a-prediction-bitcoin-is-doomed-to-fail/?_r=0

:dull: මටත් මුල ඉඳලම තිබ්බ ප්‍රශ්නෙ ඔය පදනම.
නිවීහැනහිල්ලෙ කියවල බලන්න ඕනෙ ආටිකල් එක :yes::D
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දන්න එකා කොරල බලපන්කො ... අන්තිමට යන එවුන් නිකන් ගොන්නු වගෙ ඕව ලොකු සල්ලියක් දීල ගන්නව .. ඊට පස්සෙ ඕක ඉවරයි :dull:
හීන කතන්දර නැතුව ඕක වැටෙන්නෙ කොහොමද කියපන් :rolleyes:
 

dishanwis

Well-known member
  • උඹ කියන එක ඇත්ත,

    දන්න අය දන්නවා නොදන්න අය නොදන්නව, ;);)


    බිට්කොයින් කියන්නෙ කරන්සි එකක්. ඕක දැනටම හුඟක් රටවල නීත්‍යානුකූල කරලා තියෙන්නෙ.:P

    ouu paypal wath apita accepet karala dennee naththee paypal eiken reqast karala thiyenawaa maha bank eiken eith accept karala naa apee lankawee dewal wadi watitaa kamak thiyena eiwaa kunu kolleta wikinei kiyalaa :sorry::confused:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හීන කතන්දර නැතුව ඕක වැටෙන්නෙ කොහොමද කියපන් :rolleyes:

    පදනම කිසිම රටකින් ඕක පිළි අරන් නෑ ... නිකන් ඉන්ටර්නෙට් එකේ ප්‍රොග්‍රැමර්ස්ල දෙතුන් දෙනෙකුට එකතු වෙලා currency එකක් හදන්න පුළුවන්ද බන් ... ලිපියක් දැම්මෙ ඒක කියවල බලපන්
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ouu paypal wath apita accepet karala dennee naththee paypal eiken reqast karala thiyenawaa maha bank eiken eith accept karala naa apee lankawee dewal wadi watitaa kamak thiyena eiwaa kunu kolleta wikinei kiyalaa :sorry::confused:
    oka block karala thiyenne mehe central bank eken. lu :rolleyes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Cartoon-Office-Man-2715652.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පදනම කිසිම රටකින් ඕක පිළි අරන් නෑ ... නිකන් ඉන්ටර්නෙට් එකේ ප්‍රොග්‍රැමර්ස්ල දෙතුන් දෙනෙකුට එකතු වෙලා එකක් හදන්න පුළුවන්ද බන් ... ලිපියක් දැම්මෙ ඒක කියවල බලපන්

    :rofl::rofl:

    මෙහෙමයි මම කරන්න කියන්නෙත් නැහැ, එපා කියන්නෙත් නැහැ. හැබැයි වැල්වටාරම් නැතුව වැටෙන හැටිවත් කිව්වනම් ඒකවත් එකක්