umbada ban oya inne![]()
කෙලවෙනව කෙලවෙනව කියන්නෙ නැතුව කෙලවෙන්නෙ කොහොමද කියපන්. නිකන් වටේ යනව. අනුන්ගෙ සල්ලි ගැන මූට පුදුම පු* අමාරුවක් තියෙන්නෙ.![]()
එකෙක්ට සල්ලි වලට කෙළෝගන්නකන් ඉස්පාසුවක් නෑ බන්![]()



naa machan mee fevver wala promote thiyena widiha maru wada karannee apee sl porawala mee thawath eikak
http://fiverr.com/funnymad/find-your-website-or-any-message-in-mud-field
... කමක් නෑ ඉතින් ඇඩ් ක්ලික් කරනවට වඩා හොඳයිනෙ .. රිදෙයි මේකටනම් 
රටක් සතු දේශීය හා විදේශීය වත්කම් පදනම් කරගෙන තමයි සල්ලි අච්චු ගහන්නෙ ... මුදල් වටිනාකමට සරිලන රත්තරන් හරි මොන මඟුලක් හරි තියෙන්න ඕන ... මෙතන මොකද්ද තියෙන්නෙ






ai ehema kiyanne
![]()



naa machan mee fevver wala promote thiyena widiha maru wada karannee apee sl porawala mee thawath eikak
http://fiverr.com/funnymad/find-your-website-or-any-message-in-mud-field




චාන්ස් එකක් තියෙන්න පුලුවන් කියල වැනෙන්නෙ මොකද? තියෙන්න පුලුවන් නෙමෙයි තිබුනා සහ තියෙනව. ඩොලර් 150 ට තිබ්බ එක ඩොලර් 1000ට සෙල් කරන එකම මදිද.මම කිව්වෙ මගෙ අදහස් නෙවෙයි ගොනෝ economist ල පළකරපු අදහස් ... රටවල් වලින් approve කරන්නැතුව ඕකෙන් වැඩක් නෑ ... තාම ඕක තියෙන නිසා කරල බලපන් ... high risk high profit නියාය යටතෙ chance එකක් තීන්න පුළුවන්


මොනවද බන් මුන් මඩ කරියො වගෙ කරන්නෙ... කමක් නෑ ඉතින් ඇඩ් ක්ලික් කරනවට වඩා හොඳයිනෙ .. රිදෙයි මේකටනම්
![]()

apee porawar suddanta mada kariyoo hari allaala niyama brand eikak kiyala denawaa 


පැටියා;15983048 said:
සිරා. අපිත් පොඩි කාලෙ හිතුවෙ සල්ලි අච්චු ගැහුවහම ඔක්කොම හරි කියලනෙ.
ඒත් ඇත්ත කතාව සල්ලි අච්චු ගහනව කියන්නෙ සල්ලි වලම වටිනාකම අඩු වෙන එක කියල දැනගත්තෙ ටිකක් ඉහ මොල මෝරද්දි. ඒව නොතේරෙන අයත් ඉන්නව
කොහොමත් බිට්කොයින් වලට පදනමක් නෑ. ඒත් අවුරුද්දකට කලින් ඉිට්කොයින් 10 ක් $100ට ගත්ත එකා අද දසලක්ෂපතියෙක්. ඒකයි අවුල. මේක අර ලෝකල් ඇඩ් ක්ලික් වගේ වෙන්න බැරිත් නෑ. ඔහොම inflate වෙලා වෙලා අන්තිමට බිට්කොයින් ගන්න එවුන්ට කෙල වෙන්න පුලුවන් එක පාරම.![]()

meka balapankoadeee mee ei girl madaa dan nan tikak ara devil penuma adui![]()
![]()




meka balapanko
mara voice ekak thiyenne bn man hypnotize wela inne
after math meka kohomadaa without any instrument voice wow
beyonce![]()
naa machan mee fevver wala promote thiyena widiha maru wada karannee apee sl porawala mee thawath eikak
http://fiverr.com/funnymad/find-your-website-or-any-message-in-mud-field
කියල තේරුම් කරවන්න පුළුවන්ද බන් ඕව ... ඕනම බොරුවකට ඉතින් මුලින් සෙට් උනොත් ගොඩ![]()

මම කොච්චර මෝඩද කියනවනම් උඹල එක්ක මේක කතා කලත් එක්කපැටියා;15983064 said:




jobak nathuwa athal eke inna unta patta athal wade mekanm sira ban matath order kaanna hithenwa oi
http://fiverr.com/funnymad


