රැට_නිදි_වරණ_18+

dishanwis

Well-known member
  • thopita koinda mewa :love:
    1469857_10151888548463375_721220117_n.png

    hapooi rata dakkoth baya wenawaa :eek::eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes:

    එකෙක්ට සල්ලි වලට කෙළෝගන්නකන් ඉස්පාසුවක් නෑ බන් :rofl:
    කෙලවෙනව කෙලවෙනව කියන්නෙ නැතුව කෙලවෙන්නෙ කොහොමද කියපන්. නිකන් වටේ යනව. අනුන්ගෙ සල්ලි ගැන මූට පුදුම පු* අමාරුවක් තියෙන්නෙ.:baffled::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රටක් සතු දේශීය හා විදේශීය වත්කම් පදනම් කරගෙන තමයි සල්ලි අච්චු ගහන්නෙ ... මුදල් වටිනාකමට සරිලන රත්තරන් හරි මොන මඟුලක් හරි තියෙන්න ඕන ... මෙතන මොකද්ද තියෙන්නෙ

    :yes::yes::yes:

    සිරා. අපිත් පොඩි කාලෙ හිතුවෙ සල්ලි අච්චු ගැහුවහම ඔක්කොම හරි කියලනෙ.
    ඒත් ඇත්ත කතාව සල්ලි අච්චු ගහනව කියන්නෙ සල්ලි වලම වටිනාකම අඩු වෙන එක කියල දැනගත්තෙ ටිකක් ඉහ මොල මෝරද්දි. ඒව නොතේරෙන අයත් ඉන්නව :yes::P

    කොහොමත් බිට්කොයින් වලට පදනමක් නෑ. ඒත් අවුරුද්දකට කලින් ඉිට්කොයින් 10 ක් $100ට ගත්ත එකා අද දසලක්ෂපතියෙක්. ඒකයි අවුල. මේක අර ලෝකල් ඇඩ් ක්ලික් වගේ වෙන්න බැරිත් නෑ. ඔහොම inflate වෙලා වෙලා අන්තිමට බිට්කොයින් ගන්න එවුන්ට කෙල වෙන්න පුලුවන් එක පාරම. :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම කිව්වෙ මගෙ අදහස් නෙවෙයි ගොනෝ economist ල පළකරපු අදහස් ... රටවල් වලින් approve කරන්නැතුව ඕකෙන් වැඩක් නෑ ... තාම ඕක තියෙන නිසා කරල බලපන් ... high risk high profit නියාය යටතෙ chance එකක් තීන්න පුළුවන්
    චාන්ස් එකක් තියෙන්න පුලුවන් කියල වැනෙන්නෙ මොකද? තියෙන්න පුලුවන් නෙමෙයි තිබුනා සහ තියෙනව. ඩොලර් 150 ට තිබ්බ එක ඩොලර් 1000ට සෙල් කරන එකම මදිද.

    උඹට බිස්නොස් කරන හැටි කියලා දෙන්න මට ඕන නැහැ. ඔය ඉන්න විදියකටම ඉඳපන්.:rolleyes:

    කාලකන්නියෙක් වගෙ එලුව වගෙ බෑක් බෑක් ගාන්න තව පුරුදු වෙයන්:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;15983048 said:
    :yes::yes::yes:

    සිරා. අපිත් පොඩි කාලෙ හිතුවෙ සල්ලි අච්චු ගැහුවහම ඔක්කොම හරි කියලනෙ.
    ඒත් ඇත්ත කතාව සල්ලි අච්චු ගහනව කියන්නෙ සල්ලි වලම වටිනාකම අඩු වෙන එක කියල දැනගත්තෙ ටිකක් ඉහ මොල මෝරද්දි. ඒව නොතේරෙන අයත් ඉන්නව :yes::P

    කොහොමත් බිට්කොයින් වලට පදනමක් නෑ. ඒත් අවුරුද්දකට කලින් ඉිට්කොයින් 10 ක් $100ට ගත්ත එකා අද දසලක්ෂපතියෙක්. ඒකයි අවුල. මේක අර ලෝකල් ඇඩ් ක්ලික් වගේ වෙන්න බැරිත් නෑ. ඔහොම inflate වෙලා වෙලා අන්තිමට බිට්කොයින් ගන්න එවුන්ට කෙල වෙන්න පුලුවන් එක පාරම. :yes:

    කියල තේරුම් කරවන්න පුළුවන්ද බන් ඕව ... ඕනම බොරුවකට ඉතින් මුලින් සෙට් උනොත් ගොඩ :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;15983064 said:
    මම කොච්චර මෝඩද කියනවනම් උඹල එක්ක මේක කතා කලත් එක්ක :sorry:

    හැබැයි මෙහෙමයි කලු සුදු විතරක් පේන බල්ලොන්ට අන්න නිල් පාට කිව්වට ඌට තේරෙන්නෙ නැහැ. :sorry::sorry:
     
    Last edited: