රැමෙනියා එජංසි හොරා ඉංදිකය

YakuzaSl

Junior member
  • Aug 21, 2026
    34
    19
    8
    Belgio
    මු මචං අපෙ ගමෙ කොල්ලො කෙල්ලො පසි දෙනෙකුගෙ සල්ලි අරන් ලක්ස 12/50ට රැමෙනියා යනවනවා කියලා ලක්ස 8ගානෙ අරන් දැන් මග අරිනවා. පොලිසි ගිහින් කරන්න දෙයක් නැ කිව්වා උ ලංකාවට එන්නැ නඩු දලා තියෙන්නෙ මාසෙට 10000 හිටපු ගමන් දනව සල්ලි ටික ටික දෙනවා කියලා. මුට මොකක්හරි මරිමොල් වැඩක් කරන්න බැරිද බං වැල grup වලවත් නම්බරෙ share කරලා
     

    Attachments

    • IMG_2884.jpeg
      IMG_2884.jpeg
      603.8 KB · Views: 49
    • IMG_2880.jpeg
      IMG_2880.jpeg
      77.5 KB · Views: 39
    • IMG_2872.jpeg
      IMG_2872.jpeg
      157.7 KB · Views: 34
    • IMG_2870.jpeg
      IMG_2870.jpeg
      145.5 KB · Views: 34
    • IMG_2868.jpeg
      IMG_2868.jpeg
      170.8 KB · Views: 36
    • IMG_2862.jpeg
      IMG_2862.jpeg
      96.6 KB · Views: 42
    • c51e27ec-8f57-4b56-9e8a-33e25273ff05.jpeg
      c51e27ec-8f57-4b56-9e8a-33e25273ff05.jpeg
      227.3 KB · Views: 49

    YakuzaSl

    Junior member
  • Aug 21, 2026
    34
    19
    8
    Belgio
    අනුන්ගේ සීනී කිරන්නේ ඇයි බන් පාඩුවේ හිටපන්කෝ..
    අනුන්ගෙ නෙමෙයි මමාගෙ පුතාගෙනු සල්ලි අරන් බං පව් උ බෙල්ල වැල දාගන්න හදනවා. අපි උබලා කිව්වට වැඩක් නැ බං ගොං පකයා හින පෙන්නලා
    අතරමන් කරලා
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    ඔය ඒජන්සි කාරයෝ ඔහොමම තමයි බන්. මාර ගිනිගෙඩි දෙන්නෙ. කටින් තමා ගේම ගහන්නෙ. මොලේ නැති, වැඩිය හිතන්න බැරි හාවො අහුවෙනවා ඉතින්. යන්න ඉතින් අපායක් නෑ..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    අනුන්ගෙ නෙමෙයි මමාගෙ පුතාගෙනු සල්ලි අරන් බං පව් උ බෙල්ල වැල දාගන්න හදනවා. අපි උබලා කිව්වට වැඩක් නැ බං ගොං පකයා හින පෙන්නලා
    අතරමන් කරලා
    සල්ලි තිබුණට කෝටියක්
    මොළේ නෑ එක බිංදුවක්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,018
    113
    Mother Earth
    ඉතින් උගෙ ගෙට ගිණි තියපන්කො සේරම එකතු වෙලා. මටත් ජෙප්පෙක් කිව්වෙ එහෙම කරාම හරි කියලා. 🤷‍♂️