රැල්ලට යෑම

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :rofl:

    උඹ නම් පුදුම ජිවිතයක් බන් එරෝසන් ....

    කොහොමත් ඔය කියපු 225 ට ගෝඨා අයිති නැ..ඒක නිසා ගූ ඇන් පී බුරුවනි වැඩක් බලාගනිල්ල..රැල්ල තියෙන්නෙ 225න් පිට නායකයෙක් සදහාමයි..:cool::cool:

    මේවගෙන් පෙනී යන්නේ මු ඇත්තටම මහින්ද ඇතුළු පොහොට්ටුව ගැන කලකිරිලා හිටිය වගේ. විකල්පයක් එනකන් බලන් හිටිය වගේ. මු දැන් ගොට විකල්පය කරගෙන.

    හැබැයි ඇත්තටම බැලුවොත් මු මහින්ද වෙනුවෙන් කෑ ගහන්නේ. මහින්ද වෙන කෙනෙක් දැම්මොත් ලස්සනට දිව නැමිලා උට ආවඩනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්න ඒක තමයි වෙනස..225 ම අයින් කරගන්න හෝ filter කරගන්න පුළුවන් පොරුශයක් තියන එකෙක් ඉන්නවනම් ඉන්නේ ගෝට....වෙන එහෙම උන් නෑ කියනවා නෙමෙයි.... හැබැයි දෙයක් කරලා ..මොන බාදක ආවත් ඒක කරන්න පුළුවන් කියල ප්‍රයෝගිකව පෙන්නල තියන මනුස්සයෙක්ට ඉල්ලන්නේ ගෝට විතරයි.... උඹ නාගා ගැන කියන්නේ කියල දන්නවා...ඒත් නගාට ඔප්පු කරන්න දේවල් සැහෙන්න තියනවා.... ප්‍රයෝගිකව යමක් කරලා පෙන්නලා මිනිස්සුන්ගේ විස්වාශය දිනා ගන්න ඕනේ මුලින්ම....ගැලරි talk වලින්ම විතරක් ගොඩයන්න බෑ....
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මොකෝ නැත්තේ රටේ ණය ඔක්කොම ගෙවනවා කියල නෙ රැල්ල හැදුන ඒකෙන් තමා මිනිස්සු පල්ලෙවත්ත ගැන දැනගත්තෙ. නැත්තන් කවුරුත් ඔහොම මනුස්සයෙක් ගැන අහලවත් තිබුනේ නෑ නෙ.

    අපහු මම රැල්ල අර්ථකථනය කරලා තියන එක මුල් පිටුවෙන් කියවල අවා නම්. :yes:

    පල්ලෙවත්ත වැඩපිළිවලක් ඉදිරිපත් කලේ. මිනිස්සු සෙට් එකක් එකට කැමති උනා.
    නාගනන්දත් වැඩපිළිවල ගැන තමා කතා කරන්නේ. හැබැයි නාග 80% කතාවක් කියනවා දිනන එක ගැන ඇහුවොත්.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අන්න ඒක තමයි වෙනස..225 ම අයින් කරගන්න හෝ filter කරගන්න පුළුවන් පොරුශයක් තියන එකෙක් ඉන්නවනම් ඉන්නේ ගෝට....වෙන එහෙම උන් නෑ කියනවා නෙමෙයි.... හැබැයි දෙයක් කරලා ..මොන බාදක ආවත් ඒක කරන්න පුළුවන් කියල ප්‍රයෝගිකව පෙන්නල තියන මනුස්සයෙක්ට ඉල්ලන්නේ ගෝට විතරයි.... උඹ නාගා ගැන කියන්නේ කියල දන්නවා...ඒත් නගාට ඔප්පු කරන්න දේවල් සැහෙන්න තියනවා.... ප්‍රයෝගිකව යමක් කරලා පෙන්නලා මිනිස්සුන්ගේ විස්වාශය දිනා ගන්න ඕනේ මුලින්ම....ගැලරි talk වලින්ම විතරක් ගොඩයන්න බෑ....

    මෙතන දාලා තියන එක උබේ මතය නම් හරි. ඔය කතාව මුලින්ම දාන්න එපැයි :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    අන්න ඒක තමයි වෙනස..225 ම අයින් කරගන්න හෝ filter කරගන්න පුළුවන් පොරුශයක් තියන එකෙක් ඉන්නවනම් ඉන්නේ ගෝට....වෙන එහෙම උන් නෑ කියනවා නෙමෙයි.... හැබැයි දෙයක් කරලා ..මොන බාදක ආවත් ඒක කරන්න පුළුවන් කියල ප්‍රයෝගිකව පෙන්නල තියන මනුස්සයෙක්ට ඉල්ලන්නේ ගෝට විතරයි.... උඹ නාගා ගැන කියන්නේ කියල දන්නවා...ඒත් නගාට ඔප්පු කරන්න දේවල් සැහෙන්න තියනවා.... ප්‍රයෝගිකව යමක් කරලා පෙන්නලා මිනිස්සුන්ගේ විස්වාශය දිනා ගන්න ඕනේ මුලින්ම....ගැලරි talk වලින්ම විතරක් ගොඩයන්න බෑ....

    ඒ මේ, මචං . ඔය වලාකුලෙන් බිමට බැහැපන් . nicjosh83නේ අගට තියෙන 83න් කියවෙන්නේ උබ ඉපදුන අව්රුද්දනන් ඔය දන්නවනේ මෙච්චර කල් දේශපාලක්ඥයෝ රට කරේ කොහොමද කියල . ඒකනිසා බොරු සිහින මාලිගා මවන්න එපා . මම 2015වේ අතින් අරන් පුකෙන් තියාගත්තා. ඒත් ආයේ නං ජීවිතේට ඔය එක හුත්තෙක්ටවත් කඩේ යන්නේ නැහැ. ගෝට කරන්නෙත් අනිත් උන් කරපු එකම තමයි. බොරු බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. ඇත්තට මුණ දියන් . කවදත් මේ රට හැදෙන්නේ නැහැ. වලපල්ලට යනවා විතරයි . :P:P:love::love::P:P:love::love:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ මේ, මචං . ඔය වලාකුලෙන් බිමට බැහැපන් . nicjosh83නේ අගට තියෙන 83න් කියවෙන්නේ උබ ඉපදුන අව්රුද්දනන් ඔය දන්නවනේ මෙච්චර කල් දේශපාලක්ඥයෝ රට කරේ කොහොමද කියල . ඒකනිසා බොරු සිහින මාලිගා මවන්න එපා . මම 2015වේ අතින් අරන් පුකෙන් තියාගත්තා. ඒත් ආයේ නං ජීවිතේට ඔය එක හුත්තෙක්ටවත් කඩේ යන්නේ නැහැ. ගෝට කරන්නෙත් අනිත් උන් කරපු එකම තමයි. බොරු බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. ඇත්තට මුණ දියන් . කවදත් මේ රට හැදෙන්නේ නැහැ. වලපල්ලට යනවා විතරයි . :P:P:love::love::P:P:love::love:

    බය හිතුන යකෝ...මම හිතුවේ උඹ මාව expose කරන්න යනවා කියල...(නාථ sir වගේ)

    ඉතින් ඔයා කාටද චන්දෙ දෙන්නේ කියල කොටාගෙනම ඔයාගේ අදහස නිම කරන්නකෝ ?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    :D:D:D:yes:
     
    කෝ බන්...උඹ කොහෙද ගියේ ?
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    ගොඩක් අය මම මෙතන කියන්න යන පොයින්ට් එකෙ තේරුම් අරගෙන නැති බවක් තමා පෙන්නේ.
    ගොඩක් දේශපාලනය සම්බන්ද නුල් වල මෙහෙම තමයි.

    මම කියන්නේ, ගොටගේ හෝ සජිත්ගේ හෝ වෙනත් කෙනෙකුගේ දැක්මක් හෝ වැඩ පිළිවලක් තමන් අපේක්ෂා කල වැඩපිළිවල නම් සම්පුර්ණයෙන් ඔහුට සහය දෙන්න.
    නැතුව රැල්ලට "හැමෝම දෙන නිසා මාත් දෙනවා", "එය දිනන නිසා මාත් දෙනවා" කියන එකෙන් ගම්‍ය වෙන්නේ එම පුද්ගලයාට තනියම මේ වගේ තීරණයක් ගන්න වත් කොන්දක් නැතිබව.

    :yes::yes:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    මේක මේ නුලට අදාළ නොවුනත් උබේ දැනගැනීම පිණිස කියන්නම්
    225 එපා කියල කියන්නේ නාගා. ඒ උගේ ව්‍යවස්ථාව ගෙනාවම 225 ම ගෙදර යනවා.
    නැතුව ජනාදිපති 225 න් එකෙක් නෙවේ කියන එක නෙවේ.

    නාගා කියන ව්‍යවස්ථාව සම්මත වෙන්නත් තියෙන ව්‍යවස්ථාව අනුව නේද? ඒකනේ දැනට පවතින නීතිය. එයා කියන විදියට එකපාරටම එයාගෙ නව ව්‍යවස්ථාව මැජික් එකකින් වගේ වලංගු වෙන්නෙ කොහොමද බං. මිනිහ තව තැනක කියනවා, පවතින ව්‍යවස්ථාවෙ ජනාධිපති නිකං නමට පමණක් වන නිසා එයා නිකංම අගමැති වෙනව කියල. මොකද්ද බං මේ කියන දේ ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    බොහෝ විට දේසපාලුවන් මාධ්‍ය සාකච්චාවල ඔව්න්ගේ බලය ගැන පම්පෝරි ගසයි. අපිට මෙච්චර චන්ද තියෙනවා, ජනතාව ඉන්නේ අපේ පැත්තේ, අපි උඩින්ම දිනනවා සහ එකී මෙකි නොකී සෑහෙන පම්පෝරිය. රටේ ප්‍රශ්න විසදන ආකාරයක් ගැන කිසිම හාවක් හුවක් නැත.
    මට එවිට කල්පනා වුයේ මුන් අසවල් ලබ්බකට මේවා කියවනවාද යන්නයි.
    එය ඇත්තටම රැල්ල සෑදීම සදහා කරනා දෙයකි.
    "අපි දෙන්නේ දිනන පැත්තට" යන්න මම කිරියේ ද අසා ඇත. ඒ කෙලින් තීරණයක් ගැනීමට කොන්දක් නැති රැල්ලට යන්නවුන්ය.
    රැල්ල ධනාත්මක පැත්තට මෙන්ම ඍණාත්මක පැත්තටද දේසපාලුවන් විසින් මෙහෙයවයි. "225 ම එපා කියපු අය දැන් සජිත්ටයි ගොටටයි කඩේ යනවා" යන්න එවැන්නකි.

    ඔබත් රැල්ලට යන්නෙක් ද? :)

    ගෝටා ගේ කතාව ඇහුවද මචං? ඒකෙ කාටවත් බැනිලි පලිගැනීම් මඩ නෑ..රටේ ණය දවසින් ගෙවනවා වගේ සුරංගනා කතා නෑ...රට කරන්න දැක්මක් ඇතිව කතාකරේ..ඔය කියන 225 චන්දෙන් එලියට දාන එකත් අයිති අපිට, ඇතුලට යවන එකත් අයිති අපිට..ගෝටා එක්කනම් සෙල්ලම් කරන්න බෑ කාටවත්..ඒක රාජපක්ෂලටත් පොදුයි...

    ගෝටා ගේ කතාවයි ඊයේ සජිත් ගේ කතාවයි පොනිල්ගේ කතාවයි අහලා බලලා තීරණයක් ගන්න...ගෝටා කියන්නේ නාගානන්ද වගේ උඩින් වැටුන කෙනෙක් නෙවි...පහුගිය අවුරුදු 10 ක කාලයක් රාජ්‍ය සේවකයෙක් විදියට ගෝටා වැඩ පෙන්නලා තියෙනවා...මහින්ද කීවා වගේ ගෝටාභය ඉල්ලුවේ රටේ මිනිස්සු මිසක් රාජපක්ෂලා ගේ උවමනාවට ඒ මනුස්සයා ජනාධිපතිවරනෙට එන්නේ නෑ..

    දැනට ඉන්න අපේක්ශයන්ගෙන් හොදම ගෝටාභය මිසක් වෙන කවුරුවත් නෙවි..රට හදන ප්‍රායෝගික වැඩ පිළිවෙලක් තියෙන්නෙත් ගෝටා ලග විතරයි..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හොදම විකල්පයට චන්ද දෙනවා..... සජිත් එන්නේ පක්‍ෂය ඇතුලෙන්ම කචල් දාගෙන... ඌ ජනාධිපති වුණත් අගමැති වෙන්නේ රනිල්... නයයි පොළගයි වගේ උන් දෙන්න කචල්... ආයෙත් මෛති‍්‍ර - රනිල් වගේ කේස් එකක්... බලපුවාම හොදම විකල්පය ගෝඨා....​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් අය මම මෙතන කියන්න යන පොයින්ට් එකෙ තේරුම් අරගෙන නැති බවක් තමා පෙන්නේ.
    ගොඩක් දේශපාලනය සම්බන්ද නුල් වල මෙහෙම තමයි.

    මම කියන්නේ, ගොටගේ හෝ සජිත්ගේ හෝ වෙනත් කෙනෙකුගේ දැක්මක් හෝ වැඩ පිළිවලක් තමන් අපේක්ෂා කල වැඩපිළිවල නම් සම්පුර්ණයෙන් ඔහුට සහය දෙන්න.
    නැතුව රැල්ලට "හැමෝම දෙන නිසා මාත් දෙනවා", "එය දිනන නිසා මාත් දෙනවා" කියන එකෙන් ගම්‍ය වෙන්නේ එම පුද්ගලයාට තනියම මේ වගේ තීරණයක් ගන්න වත් කොන්දක් නැතිබව.
    ඉතිං හරි, ඕක අපේක්ෂකයෝ හැමෝටම අදාලයි කියලනේ මේ මම කියන්නේ.

    ප්‍රධාන පක්ෂ දෙකම එපාවෙලා දෙන්න කෙනෙක් නැතුව ෆෙස්බුකියේ වැඩියෙන්ම කතාවෙන නම බලල මෙයා ගැන තමා හැමෝම කතාවෙන්නේ මාත් එහෙනං මෙයාට දෙනවා කියල දෙන උන් නැද්ද ඕනේ තරං ඉන්නව. වැඩපිළිවෙල බලල දෙන උනුත් ඉන්නව. හැමෝටම පොදුයි ඕක.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එක්කෝ සජිත්. එක්කෝ ගොට, එක්කෝ වෙන එකෙක්. හැබැයි හැමෝම දෙන හින්ද දෙනවා, දිනන කෙනාට දෙනවා කියල කියන්නේ කෙලින් තීරණයක් ගන්න බැ කියන එක.

    කවුදබන් එහෙම ඡන්ද දෙන මෝඩයෝ....
    රටට ජාතියට ආගමට සහ ජනතාවට කෙලින්නෙ නැති.. කියල පොඩිහරි විශ්වාසයක් තියෙන එකෙක්ට එපැයි ඡන්දෙ දෙන්න....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    සිංහලයාට තියෙන අන්තිම අවස්ථාව, නමේ කොහෙ හරි සිංහල කැල්ලක් තියෙනවනමි, ඇගේ දුවන එක ලේ බිංදුවක් හරි සිංහල කලවම්නමි නමි දන්න නොදන්න හැමොම මේ පාර ගොටා ට දිපල්ලා, මොකද සජිත් එක්සත් ජාතික පක්ෂය මේ පාර මුස්ලිම් ඇමතිලා එක්ක මුලු සිංහල ජාතියම උගසට තියලා ජන්දය කරන්නේ, එකේ ප්‍රතිඵලය නැවත හරවන්න දවසක් එන්නේ නැහැ මචාන්ලා. බලාගෙන ඉන්නවා ඇරෙන්න. දේශපාලනය වැඩක් නැති වෙයි, නමුත් නැවත හැරවිමක් නොමැත. ඔය මොන කුක්කාත් ගොටා ඉස්සරහා නිකම්ම හිස් පතරොමක් වෙනවා. වගකිමේන් කියන්නේ.

    BUFE
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපහු මම රැල්ල අර්ථකථනය කරලා තියන එක මුල් පිටුවෙන් කියවල අවා නම්. :yes:

    පල්ලෙවත්ත වැඩපිළිවලක් ඉදිරිපත් කලේ. මිනිස්සු සෙට් එකක් එකට කැමති උනා.
    නාගනන්දත් වැඩපිළිවල ගැන තමා කතා කරන්නේ. හැබැයි නාග 80% කතාවක් කියනවා දිනන එක ගැන ඇහුවොත්.
    "රටේ ණය එක දවසින් ගෙවනවා", "225 ම එලවනවා" කිව්වම ඒවා වැඩපිළිවෙලවල්. සජිත් "රටේ නිවාස ප්‍රශ්නේ විසඳනවා", ගෝඨාභය "රටේ ආරක්ෂාව තර කරනවා" කිවම ඒවා රැල්ල හදන්න කියන කතා ඒවා අහන උන් රැල්ලට යන අය එහෙමද. :baffled:

    නාගානන්දගේ කතාවක් ඇහුවොත් පම්පෝරි නැද්ද තියෙනවනේ මම හෙන අවංකයි මම හෙන කෙලින් මිනිහා මම කාටවත් බය නෑ කියල කියන්නේ, ඊයේ සජිත් කිවා මමත් බය නෑ මාත් මැරෙන්න හරි සුදානං කියල ඒ දෙකම එකයි. අපි සීයට අච්චරකින් දිනනවා කියන්නේ කියන්නේ නැද්ද නාගානන්ද කියනවනේ, පල්ලෙවත්ත කියනවද එයා පරදිනවා කියල නෑ නෙ එහෙනං මොකද්ද වෙනස ඔක්කොම කරන්නෙ අපි කොහොමහරි දිනනවා අපි දින්නම අහවල් එක කරනවා කියල පාක්ෂිකයෝ ෆෝම් කරන එක නෙ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    බය හිතුන යකෝ...මම හිතුවේ උඹ මාව expose කරන්න යනවා කියල...(නාථ sir වගේ)

    ඉතින් ඔයා කාටද චන්දෙ දෙන්නේ කියල කොටාගෙනම ඔයාගේ අදහස නිම කරන්නකෝ ?
    චන්දෙ දෙන්නේ නැහැ බං . මේ රටේ චන්දෙ දීල වැඩක් නැහැ . ;);)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොදම විකල්පයට චන්ද දෙනවා..... සජිත් එන්නේ පක්‍ෂය ඇතුලෙන්ම කචල් දාගෙන... ඌ ජනාධිපති වුණත් අගමැති වෙන්නේ රනිල්... නයයි පොළගයි වගේ උන් දෙන්න කචල්... ආයෙත් මෛති‍්‍ර - රනිල් වගේ කේස් එකක්... බලපුවාම හොදම විකල්පය ගෝඨා....​

    හැබැයි එහෙම උනාම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙනවා ... රෙජීම් එකකට යන්න බැරි නිසා ...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බොහෝ විට දේසපාලුවන් මාධ්‍ය සාකච්චාවල ඔව්න්ගේ බලය ගැන පම්පෝරි ගසයි. අපිට මෙච්චර චන්ද තියෙනවා, ජනතාව ඉන්නේ අපේ පැත්තේ, අපි උඩින්ම දිනනවා සහ එකී මෙකි නොකී සෑහෙන පම්පෝරිය. රටේ ප්‍රශ්න විසදන ආකාරයක් ගැන කිසිම හාවක් හුවක් නැත.
    මට එවිට කල්පනා වුයේ මුන් අසවල් ලබ්බකට මේවා කියවනවාද යන්නයි.
    එය ඇත්තටම රැල්ල සෑදීම සදහා කරනා දෙයකි.
    "අපි දෙන්නේ දිනන පැත්තට" යන්න මම කිරියේ ද අසා ඇත. ඒ කෙලින් තීරණයක් ගැනීමට කොන්දක් නැති රැල්ලට යන්නවුන්ය.
    රැල්ල ධනාත්මක පැත්තට මෙන්ම ඍණාත්මක පැත්තටද දේසපාලුවන් විසින් මෙහෙයවයි. "225 ම එපා කියපු අය දැන් සජිත්ටයි ගොටටයි කඩේ යනවා" යන්න එවැන්නකි.

    ඔබත් රැල්ලට යන්නෙක් ද? :)

    :yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චන්දෙ දෙන්නේ නැහැ බං . මේ රටේ චන්දෙ දීල වැඩක් නැහැ . ;);)

    අන්න ඕක තමයි අහගන්න ඕන උනේ...එතකොට උඹ සියලුම චන්ද දායකයන්ට කියන්නේ චන්දය දාන්න එපා කියලද ?