රැවටුන තරම් ඔබ හින්දා මන්

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    අඩේ සිරාම යාලුවෙක් උබට ඉදලා තියෙන්නේ
    ඌ කොච්චර හොදයිද කියනවා නම් උබේ අනාගතේ වෙනුවෙන් උගේ අනාගතේ විනාස කරගත්ත එකෙක්
    උබේ අනාගතේ විනාස වෙන්න නොදී බේරගත්ත ඌ දැන් ඉතින් පවු ගෙවපු දෙන්
    මොනා කරන්නද දැන් උබ ෆන් එකේ ඉදපන්
    :cool::cool::cool::cool:
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Wadak na bang uba wage thama matath lajjawa kiyande mang gedarin awasara aran thilath ekith uba eki wage giya.. eka.. mang nam ekigen e waduwa gatta adatath ekita mage wath ape gedarin wath nadayonge wath muna blanna bari wenna.. e tharamata waraddata samawa dilath e wesi pita giya bang...
    dapan 5k gahamu adiyak sathutatath ekka
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අඩේ සිරාම යාලුවෙක් උබට ඉදලා තියෙන්නේ
    ඌ කොච්චර හොදයිද කියනවා නම් උබේ අනාගතේ වෙනුවෙන් උගේ අනාගතේ විනාස කරගත්ත එකෙක්
    උබේ අනාගතේ විනාස වෙන්න නොදී බේරගත්ත ඌ දැන් ඉතින් පවු ගෙවපු දෙන්
    මොනා කරන්නද දැන් උබ ෆන් එකේ ඉදපන්
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    අතිජාත මිත්‍රයෙක් නෙ බන් උබට ඉදල තියෙනෙ. උබ නම් මාර ලකී ඩයල් එකක්.
     
    May 29, 2015
    612
    45
    0
    එළකිරි කොල්ලෙක්. යන අයට යන්න දෙන එක තමයි හොඳ. රවට්ටන අය ගැන දුක් වෙලා වැඩක් නෑ.
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    අර මිදී කඩන්න ගිය නරියත් ඔහොම කතාවක් තමයි කිව්වේ ..වචන විතරයි වෙනස් ..අර්තේ එකයි..:rofl::rofl::rofl::rofl:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අඩේ සිරාම යාලුවෙක් උබට ඉදලා තියෙන්නේ
    ඌ කොච්චර හොදයිද කියනවා නම් උබේ අනාගතේ වෙනුවෙන් උගේ අනාගතේ විනාස කරගත්ත එකෙක්
    උබේ අනාගතේ විනාස වෙන්න නොදී බේරගත්ත ඌ දැන් ඉතින් පවු ගෙවපු දෙන්
    මොනා කරන්නද දැන් උබ ෆන් එකේ ඉදපන්
    දවසේ කතාව...:yes::yes:
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    අඩේ සිරාම යාලුවෙක් උබට ඉදලා තියෙන්නේ
    ඌ කොච්චර හොදයිද කියනවා නම් උබේ අනාගතේ වෙනුවෙන් උගේ අනාගතේ විනාස කරගත්ත එකෙක්
    උබේ අනාගතේ විනාස වෙන්න නොදී බේරගත්ත ඌ දැන් ඉතින් පවු ගෙවපු දෙන්
    මොනා කරන්නද දැන් උබ ෆන් එකේ ඉදපන්

    හි හි සිරාවටම
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    ඇඩෝ මම තමයි ඒ යාලුවා. කරපු උදව්වට උඹ මට අනින්නත් එනවද බන්. කැතයි ආ..