රැවුලයි කැඳයි දෙකම බේර ගන්න ඕන..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,118
    1
    61,366
    113
    Mother Earth
    රැවුලයි කැඳයි දෙකම බේර ගන්න ඕන..

    මචන්ලා අපේ ගෙදර තාප්පෙ ගහන්න හදන්නෙ. ඒත් පොල්ගහක් තියෙනවා තාප්පෙ ගාවින්ම යන. ඉතින් තාප්පෙ foundation එක දාද්දි පොල්ගහ ළඟින් යටට හාරන්නෙ නැතුව(මුල් කැපෙන නිසා) ඊ්ට උඩින් නිකම් concrete beam එකක් වගේ දාල ඒක උඩින් තාප්පෙ දුවවන්න බැරිද ? පොල් ගහේ මුල් කපන එක අපරාධයක්. අනික බයයි ගහේ මුල ළඟින්ම කැපෙන නිසා. මොකද්ද කරන්න පුළුවන් මේකට ?:confused:
     
    • Like
    Reactions: **cut

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    Wall-6.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,118
    1
    61,366
    113
    Mother Earth

    තෑන්ක්ස් ඒ කියන්නෙ පුළුවන් නේද ? ඒත් යටින් ඉඩ තියන්න බෑ. අඩුම ගානෙ යටට අඩි භාගයක්වත් හාරල ඕන උඩින් කොන්ක්‍රීට් එක දාන්න. :yes:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    udin dala tyena photo eke wage pol gahata depaththen footings dala column dekak dala column deka haraha beam ekak dapan polawa mattamen. beam eka uda thappe badapan
     

    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    concrete beam එකක් උඩ තාප්පෙ support කරන්න පුලුවන්. concrete beam එක support කරන column එකේ උස අනුව තමයි යටින් තියන ඉඩ ප්‍රමානය තීරනය වෙන්නෙ.
     

    shop free

    Banned
    Jan 22, 2019
    107
    14
    0
    ට්ක්

    ඕක ගලවල දාපන් අලුත් පොල් පැලයක් හිටවපන් බට් පොල් තියෙනව එක මාස6 යෙන් ගෙඩි හැදෙනව
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කැපෙන මුල් වලට 'කන්ඩසාන්' වගේ දිලීර නාශකයක් ගානව නම් හරි.
    ගොඩක් මුල් කැපෙනව නම් කෘෂිකර්ම උපදේශක කෙනෙකුගෙන් උපදෙස් ගන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,118
    1
    61,366
    113
    Mother Earth
    pol gaha waten ganna berida eha gedara aya awulda

    :) නෑ බන් පාර පැත්තටනේ පොල්ගහ තියෙන්නෙ. අරුන් කිව්ව වගේ පොල් ගහ අහු වෙන ටිකේ බීම් එකක් උඩ තාප්පෙ හදනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,118
    1
    61,366
    113
    Mother Earth
    කැපෙන මුල් වලට 'කන්ඩසාන්' වගේ දිලීර නාශකයක් ගානව නම් හරි.
    ගොඩක් මුල් කැපෙනව නම් කෘෂිකර්ම උපදේශක කෙනෙකුගෙන් උපදෙස් ගන්න.

    :sorry: අපි දැනුවත් නැහැනේ බන්. පොල් ගස් වලට ලුණු දාන්න ඕන කියන්නෙ ඇත්තද බන් ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,839
    113
    සේදවත්ත
    මචන් ෆයුන්ඩේශන් එක දාල කරලා ගහ ගාවදි නවත්තල දෙපැත්තේ ෆයුන්ඩේශන් දෙක යාවෙන්න බීම් එකක් අරහට දාල එක උඩ ගල් පේලිය යවපන් . හරියට ගෙවල් වල දොරවල් හදනකොට උඩ කැල්ලට බීම් එක දානව වගේ දැපැත්තේ බිත්ති දෙක අල්ලලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,118
    1
    61,366
    113
    Mother Earth
    මචන් ෆයුන්ඩේශන් එක දාල කරලා ගහ ගාවදි නවත්තල දෙපැත්තේ ෆයුන්ඩේශන් දෙක යාවෙන්න බීම් එකක් අරහට දාල එක උඩ ගල් පේලිය යවපන් . හරියට ගෙවල් වල දොරවල් හදනකොට උඩ කැල්ලට බීම් එක දානව වගේ දැපැත්තේ බිත්ති දෙක අල්ලලා

    එල කොල්ලෝ එහෙම තමයි කරන්නෙ. :cool:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113



    මුදුන් මුලක් තියෙන ගහකට මේක හරි. ඒත් පොල් ගහට මුදුන් මුලක් නෑ.. ගොඩක් උස ගහක් නම් ගහ රකින එක තේරුමක් නෑ. ගහ පොඩි නම් කාලයක් පලදාව ගන්න පුළුවන් නම් කමක් වියදම් දැරුවට පාඩු නෑ .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,118
    1
    61,366
    113
    Mother Earth
    මුදුන් මුලක් තියෙන ගහකට මේක හරි. ඒත් පොල් ගහට මුදුන් මුලක් නෑ.. ගොඩක් උස ගහක් නම් ගහ රකින එක තේරුමක් නෑ. ගහ පොඩි නම් කාලයක් පලදාව ගන්න පුළුවන් නම් කමක් වියදම් දැරුවට පාඩු නෑ .

    ඔයා ගෑනු කෙනෙක් නේද ? ගෑනුන්ගෙ නුවණ හැඳි මිටේ.:yes: