රැවුලයි කැඳයි දෙකම බේර ගන්න ඕන..
මචන්ලා අපේ ගෙදර තාප්පෙ ගහන්න හදන්නෙ. ඒත් පොල්ගහක් තියෙනවා තාප්පෙ ගාවින්ම යන. ඉතින් තාප්පෙ foundation එක දාද්දි පොල්ගහ ළඟින් යටට හාරන්නෙ නැතුව(මුල් කැපෙන නිසා) ඊ්ට උඩින් නිකම් concrete beam එකක් වගේ දාල ඒක උඩින් තාප්පෙ දුවවන්න බැරිද ? පොල් ගහේ මුල් කපන එක අපරාධයක්. අනික බයයි ගහේ මුල ළඟින්ම කැපෙන නිසා. මොකද්ද කරන්න පුළුවන් මේකට ?

thoge oluwata one pol gediyak watenna mole padenna,
නෑ බන් පාර පැත්තටනේ පොල්ගහ තියෙන්නෙ. අරුන් කිව්ව වගේ පොල් ගහ අහු වෙන ටිකේ බීම් එකක් උඩ තාප්පෙ හදනවා.
අපි දැනුවත් නැහැනේ බන්. පොල් ගස් වලට ලුණු දාන්න ඕන කියන්නෙ ඇත්තද බන් ? 