උබල ඔය යට රූපෙ තියෙනව වගේ තෙල් මුකුත් ගාලා තියෙනවද රැවුල වැවෙන්න?
ප්රතිඵල කොහොමද උබලට?
මගේ රැවුල තියෙනව හොදට...ඒත් සමහර තැන්වල වැවෙන් නෑ..ඒකයි ට්රයි කරන්න බැලුවෙ...
ප්රතිඵල කොහොමද උබලට?
මගේ රැවුල තියෙනව හොදට...ඒත් සමහර තැන්වල වැවෙන් නෑ..ඒකයි ට්රයි කරන්න බැලුවෙ...
හැමදාම කපද්දි වැවෙයි හෙමීට.