රැවුලේ කුඩු කුඩු හැලෙනවා

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    dry skin. thawath digatama wawuwoth patta gadakuth enawa. kochchara muuna heduwath wadak na e gada aaye enawa tikakin. rawula kapala balahan naala payen aaye aluham wage mathu wenawa cream gaawe naththan. mage hodatama seen eka wadi wela inne. dermatologist kenek ta pennanna yanna inne
    same thing here ban.. epa wela inne..
     
    • Sad
    Reactions: lk-maare

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Beard oil kohenda ganna tinne. Hoda brand ekak kiapan
    මමනම් ගන්නෙ kave.men එකෙන්, cash on delivery තියෙනවා. බෝතලයක් මාස දෙක තුණක් පාවිච්චි කරන්න පුලුවන් සැරේකට බිංදු හතරක් පහක් වගේ ගත්තොත්. ආයෙ rawula.lk හරි මොකක් හරි එකක් තියෙනවා, උන්නම් මෙහෙ හදන් නැද්ද කොහෙද
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,023
    13,913
    113
    126
    Hogwarts
    මමනම් ගන්නෙ kave.men එකෙන්, cash on delivery තියෙනවා. බෝතලයක් මාස දෙක තුණක් පාවිච්චි කරන්න පුලුවන් සැරේකට බිංදු හතරක් පහක් වගේ ගත්තොත්. ආයෙ rawula.lk හරි මොකක් හරි එකක් තියෙනවා, උන්නම් මෙහෙ හදන් නැද්ද කොහෙද
    Oka gewama mkada wenne
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Oka gewama mkada wenne
    මූලිකම දේ මූණ වේලෙන එක නවතිනවා. රැවුළ ටිකක් දිගට වැවුවම අපේ ඇඟෙන් හැදෙන තෙල් ටික ඔක්කොම ඒකට උරාගන්නවා, හමේ තෙතමනයක් නෑ, එතකොට තමා කසන්න පටන් ගන්නෙ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මටත් ඔය කේස් 1ක ආවා. හොද ෆේස් වොෂ් 1ක් පාවිච්චි කරපන් සබන් ගාන්නේ නැතුව