meeta passe aniva balala ganne... redde indian badunam gan na. karume kiyanne lankave public transport thanikara Indian magul ne bn 
maath eeye foodcityen gatha Gillette ekak. ube thread eka dakkata passe gihin baluva made in India da kiyala... velavata made in Polandmeeta passe aniva balala ganne... redde indian badunam gan na. karume kiyanne lankave public transport thanikara Indian magul ne bn
![]()


BIC kapane gaanu yakow.. kihile mawil kapanna![]()


මේක මාර ම වටිනවා මචන් , මමත් ඔය අවුලෙන් හිටපු එකෙක් !
අදම රිංගනවා ෆුඩ් සිටියට ...වරේවා !!!
+13 කොල්ලා !


උදව්වක් කරන්න ලැබීම ගැන සතුටුයි..maath eeye foodcityen gatha Gillette ekak. ube thread eka dakkata passe gihin baluva made in India da kiyala... velavata made in Polandmeeta passe aniva balala ganne... redde indian badunam gan na. karume kiyanne lankave public transport thanikara Indian magul ne bn
![]()
aniwa bro apita quality badu use karanna aithiyak tiyenna oni, indian unge badu wala quality eka antimai eth balen ape age gahanawa..
දන්නා යාලුවන්ටත් මේ ගැන කියන්න.. ඉන්දියන් ජරාව වර්ජනය කරමු..
Man rawula kapanne March 3 eken. Matath oya de theruna. Issara eka thalekin masayak kapanna puluwan. Eth dan sathi 2n muna hirenawa. India hadanawa kiyala meter une nahane
E unata ganan kohomada me jarawal wala?
TFS! +8 rep




චොකලට් වලට මෙහෙම කරන එක නම් හෙන ගහනව. ගානෙ අඩුවකුත් නැ නේද? මේ සින් එකනම් අදයි දැනගත්තෙ.අපේ රටේ වෙලදපොලේ ඉන්දියානු ආක්රමණය ගැන තවත් කියන්න හිතුනා, කට්ටියගේ කමෙන්ට්ස් දැක්කම. Razor ගැන නෙමෙයි මේ, චොකලට් ගැන.
ගොඩක් දෙනෙක් දන්නවා Ferrero Rocher කියන Brand එකට තියෙන ඉල්ලුම. දන්නේ නැති අයට පහල ෆොටෝ එක දැක්කම මතක් වෙයි.
![]()
මං දන්න විදිහට මේක Italian Chocolate එකක්. ඒත් අපේ වෙළදපලට මේ නමින් දැන් එන්නේ ඉන්දියාවේ හදන ජරාවක්. මීට අවුරුදු 3-4 කට කලින් Keels, Cargills Food City වලට මේ ඉන්දියන් ජරාව අවේ නෑ. USA හරි වෙන Europe country එකක හදපු Ferrero Rocher Chocolate තමයි ගන්න තිබුනේ.
ඒත් දැන් වෙලා තියෙන්නේ, wafers වගේ crust එකක් උඩට දාපු chocolate ටිකක් තමයි ඉන්දියන් උන්ගේ Ferrero Rocher කියල ලංකාවට එවන්නේ. මෙලෝ රහක් නෑ.
පිටරට ගිහින් ආපු අය හරි, වෙන විදිහකට හරි Ferrero Rocher original chocolate කාපු අය දන්නවා ඇති, අර crust එක ඇතුලේ තියෙන්නේ තනිකර කජු ගොඩක් එක්ක තියෙන chocolate paste එකක්, ඒක මාර රසයි..
ඒත් ඉන්දියානු සක්කිලියන්ගේ Ferrero Rocher වල අර crust එක ඇතුලේ තියෙන්නේ තනි "රටකජු ඇටයක්"...
Made in India නොවෙන Ferrero Rocher Chocolate එකක් ගන්න නම් මට තැනක් හම්බුනේ නෑ. Keels වත් Cargills Food City වල Arpico Super Centers වල වත් ඉන්දියන් ජරාව ඇර, වෙන එකක් නෑ...
ඉන්දියන් සක්කිලියන් චොකලට් වලටත් මේ රටේ ඒකාධිකාරයක් හදල ඉවරයි..
චොකලට් වලට මෙහෙම කරන එක නම් හෙන ගහනව. ගානෙ අඩුවකුත් නැ නේද? මේ සින් එකනම් අදයි දැනගත්තෙ.
පෝරිසාදයා;19750906 said:machan mekata api action ekak ganna one,, mokada lankawa kiyanne indiawe wahallu nemene thama,,, gillete fan page ekata msg karamu

