රැවුල කපන්න හොදම Razor එක?

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    maath eeye foodcityen gatha Gillette ekak. ube thread eka dakkata passe gihin baluva made in India da kiyala... velavata made in Poland :) meeta passe aniva balala ganne... redde indian badunam gan na. karume kiyanne lankave public transport thanikara Indian magul ne bn :(
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත

    උඹට රේස්ර් එකකින් රැවල කපන්න කලින් තනකොල කපන කතුරක් වගෙ එකක් පාවිච්චි කරන්න වෙයි :lol::lol:
    avatar425987_1.gif

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Man rawula kapanne March 3 eken. Matath oya de theruna. Issara eka thalekin masayak kapanna puluwan. Eth dan sathi 2n muna hirenawa. India hadanawa kiyala meter une nahane
    E unata ganan kohomada me jarawal wala?

    TFS! +8 rep
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේක මාර ම වටිනවා මචන් , මමත් ඔය අවුලෙන් හිටපු එකෙක් !
    අදම රිංගනවා ෆුඩ් සිටියට ...වරේවා !!!

    +13 කොල්ලා !

    :):):) උදව්වක් කරන්න ලැබීම ගැන සතුටුයි..
     
    • Like
    Reactions: King_cobra

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    maath eeye foodcityen gatha Gillette ekak. ube thread eka dakkata passe gihin baluva made in India da kiyala... velavata made in Poland :) meeta passe aniva balala ganne... redde indian badunam gan na. karume kiyanne lankave public transport thanikara Indian magul ne bn :(

    එළකිරි මචන්... සතුටුයි මේ ත්‍රෙඩ් එක දාල හැමෝටම මේ ගැන කියන්න පුළුවන් උන එක ගැන...
    අනිවා මීට පස්සේ බලලා ගන්න...
     
    tennakoon.profes

    Junior member
  • Jan 1, 2011
    92
    4
    8
    :yes::yes:
    දන්නා යාලුවන්ටත් මේ ගැන කියන්න.. ඉන්දියන් ජරාව වර්ජනය කරමු..
    aniwa bro apita quality badu use karanna aithiyak tiyenna oni, indian unge badu wala quality eka antimai eth balen ape age gahanawa..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Man rawula kapanne March 3 eken. Matath oya de theruna. Issara eka thalekin masayak kapanna puluwan. Eth dan sathi 2n muna hirenawa. India hadanawa kiyala meter une nahane
    E unata ganan kohomada me jarawal wala?

    TFS! +8 rep

    එල මචන්.. දන්න අයටත් කියන්න... ඉන්දියන් ජරාව වර්ජනය කරමු..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපේ රටේ වෙලදපොලේ ඉන්දියානු ආක්‍රමණය ගැන තවත් කියන්න හිතුනා, කට්ටියගේ කමෙන්ට්ස් දැක්කම. Razor ගැන නෙමෙයි මේ, චොකලට් ගැන.

    ගොඩක් දෙනෙක් දන්නවා Ferrero Rocher කියන Brand එකට තියෙන ඉල්ලුම. දන්නේ නැති අයට පහල ෆොටෝ එක දැක්කම මතක් වෙයි.

    0002283_ferrero-rocher-chocolates.jpeg

    මං දන්න විදිහට මේක Italian Chocolate එකක්. ඒත් අපේ වෙළදපලට මේ නමින් දැන් එන්නේ ඉන්දියාවේ හදන ජරාවක්. මීට අවුරුදු 3-4 කට කලින් Keels, Cargills Food City වලට මේ ඉන්දියන් ජරාව අවේ නෑ. USA හරි වෙන Europe country එකක හදපු Ferrero Rocher Chocolate තමයි ගන්න තිබුනේ.

    ඒත් දැන් වෙලා තියෙන්නේ, wafers වගේ crust එකක් උඩට දාපු chocolate ටිකක් තමයි ඉන්දියන් උන්ගේ Ferrero Rocher කියල ලංකාවට එවන්නේ. මෙලෝ රහක් නෑ.

    පිටරට ගිහින් ආපු අය හරි, වෙන විදිහකට හරි Ferrero Rocher original chocolate කාපු අය දන්නවා ඇති, අර crust එක ඇතුලේ තියෙන්නේ තනිකර කජු ගොඩක් එක්ක තියෙන chocolate paste එකක්, ඒක මාර රසයි..
    ඒත් ඉන්දියානු සක්කිලියන්ගේ Ferrero Rocher වල අර crust එක ඇතුලේ තියෙන්නේ තනි "රටකජු ඇටයක්"... :growl::growl::growl:

    Made in India නොවෙන Ferrero Rocher Chocolate එකක් ගන්න නම් මට තැනක් හම්බුනේ නෑ. Keels වත් Cargills Food City වල Arpico Super Centers වල වත් ඉන්දියන් ජරාව ඇර, වෙන එකක් නෑ...
    ඉන්දියන් සක්කිලියන් චොකලට් වලටත් මේ රටේ ඒකාධිකාරයක් හදල ඉවරයි.. :no::no:
     
    චොකලට් වලට මෙහෙම කරන එක නම් හෙන ගහනව. ගානෙ අඩුවකුත් නැ නේද? මේ සින් එකනම් අදයි දැනගත්තෙ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චොකලට් වලට මෙහෙම කරන එක නම් හෙන ගහනව. ගානෙ අඩුවකුත් නැ නේද? මේ සින් එකනම් අදයි දැනගත්තෙ.

    ඔව්.. ගානේ අඩුවකුත් නෑ.. මොකද අපේ අය Ferrero Rocher කියන නම නිසාම ගන්නවනේ. ඉතින් උන්ගේ වෙළදාමේ අඩුවකුත් නෑ.. අනිත් දේ තමයි මේකට විකල්පයක් වෙන්න Original Chocolate එක දැන් ගෙන්නන්නෙත් නැද්ද කොහෙද.
    ඉතින් අපේ අය කැමති උනත් අකමැති උනත් ගන්න තියෙන්නේ ඔච්චරයි..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පෝරිසාදයා;19750906 said:
    machan mekata api action ekak ganna one,, mokada lankawa kiyanne indiawe wahallu nemene thama,,, gillete fan page ekata msg karamu

    ඇත්ත.. ඒ දේ කරන්න පුළුවන් නම් හොදයි.. :yes::yes:
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    මෙහෙම කිව්වම නිකමට වටේපිටේ තියෙන item අරන් බැලුවා... සෑහෙන්න ඉන්දියන් කාරයොන්ගේ ජරාව... :angry::angry: