මචන් උබට තේරිලා නෑ සීන් එක, ඔතන තියෙන්නේ හොර මගඩියක් නෙවෙයි. දැන් ගොඩක් බටහිර කොම්පැනි ආසියාවේ රටවලට බඩු එවන්නේ නෑ උන්ගේ රටවලම ඉදලා ෂිපින් කොස්ට් එක වැඩි නිසා, උන්ගේ රටවල කර්මාන්තශාලා වල කම්කරුවන්ට වැඩි පඩියක් ගෙවන්න ඕන නිසා.. උන් කරන්නේ අඩු මුදලට ශ්‍රමය ගන්න පුලුවන් ,ලිහිල් නීති තියෙන, යටිතළ පහසුකම් තියෙන රටක් තෝරගෙන, ඒකේ උන්ගේ ෆැක්ටරි හදලා, ඒ ෆැක්ටරි වල බඩු හදලා, ඊට පස්සේ ඒ බඩු යවනවා ඒ ළග ළග තියෙන ආසියාවේ රටවලටම. එතකොට උන්ගේ රටවලම ඉදලා බඩු ෂිප් කරන්න ඕන නැති නිසා, උන්ගේ රටවලට සාපේක්ෂ ලෙස කම්කරුවන්ට අඩු පඩියක් ගෙවන්න ඕන නිසා කොස්ට් එක ඉතුරුයි. මේකට ප්රාග්ධනය ලොකුවට යොදවන්න උනත්, දීර්ඝකාලීන වශයෙන් වාසි ගොඩයි. ප්රාග්ධනය විශාල වශයෙන් යොදවන්න ඕන නිසා දැවැන්ත කොම්පැනි තමයි ගොඩක්ම මේ වැඩේ කරන්න පෙළබෙන්නේ.
උන් ඉස්සර චීනය තමයි තෝරගෙන තිබ්බේ ෆැක්ටරි දාන්න නමුත් දැන් චීනයට වඩා හොදයි ඉන්දියාව මෝධිගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා. මේ නිසා දැන් විශාල වශයෙන් බටහිර කොම්පැනි උන්ගේ ෆැක්ටරි ඉන්දියාවේ හදනවා, ඉන්දියාවේ මේ දවස් වල ඒකටම කියලා දැවැන්ත ව්‍යාපෘතියකුත් යනවා. මෙතන ප්‍රශ්ණය බන් ඉන්දියාවේ හදන බඩු වල කොලිටි එක මනින එක විධිමත් විදියට වෙන්නේ නෑ. ඉන්දියාවේ ආණ්ඩුවේ ඉන්න නිළධාරින් පගා පප්පෝ, උන්ට ගාණක් දුන්න ගමන් ඕන ගූ වැඩක් කරනවා. ඒක නිසා බටහිර කොම්පැනිකාරයෝ උන්ගේ ඉන්දියාවේ ෆැක්ටරි වල බඩු අඩු කොලිටි එකට හදන්නේ කොස්ට් එක තවත් ඉතුරු කරගන්න ඕන නිසා. මේකට ඉන්දියාවට විතරක් බැනලා වැඩක් නෑ, උනුත් වැරදියි.
උබ දැනට ඔය පෝලන්ඩ් රේසර් හොයාගත්තට ඉස්සරහට ඕවා ලංකාවට එන්නේ නෑ, ඉස්සරහට ලංකාවට එන හැම භාන්ඩයම වගේ ඉන්දියාවේ හදන්නේ, මේක හරියට මේඩ් ඉන් චයිනා වගේ. ඇපල් කොම්පැනි එක තියෙන්නේ ඇමරිකාවේ නමුත් උන් ෆෝන් හදන්නේ චීනයේ, ඒ වගේ සීන් එකක් මෙතන වෙන්නේ. ඉන්දියාවේ උන් අපේ රටේ වෙළදාම අල්ලගෙන නෑ බන්, ඉස්සර වෙළදාම අල්ලගෙන හිටපු බටහිර කොම්පැනි කාරයෝම තමයි දැනටත් ඒ විදියටම ඉන්නේ ,වෙනසකට තියෙන්නේ උන්ගේ කර්මාන්තශාල දැන් තියෙන්නේ ඉන්දියාවේ. මේකෙන් ඉන්දියාවට ගොඩක් වාසියි. එකක් උන්ගේ රටේ ඉන්න මිනිස්සුන්ට ජොබ් දෙන්න පුලුවන්, දෙක උන්ගේ රටේ ඉදලා බඩු ෂිප් කරනකොට ටැක්ස් වලිනුත් උන්ට ගාණක් යනවා. එහෙම නැතුව උන් අපේ රටට ඇවිත් අමුතුවෙන් වෙළදාමක් අල්ලගෙන නෑ.

Last edited:

උන් තමන්ගේ රටවලට ගන්නේ කොලිටි බඩු විතරයි. අනෙක් හේතුව තමයි අපේ රටේ මිනිස්සුන්ගේ සිරිතක් තියෙනවා ලෝභකම නිසා අඩුගණන් වලට තියෙන බඩු ගන්න බලන්නේ. සමහර උන් නම් ලෝභකම නිසා, සමහර උන්ට නම් සිරාවටම ගන්න සල්ලි නැති නිසා. ඒක හරියට සැම්සුන් ගන්න බැරි උන් චයිනිස් ගන්නවා වගේ. මේ හේතු ඔක්කොම නිසා අන්තිමටම කොලිටි බඩු අපිට එන්නේ නෑ බන්. මේ තත්වය හදන්න පුලුවන් ආණ්ඩුවට විතරයි බන්. ආණ්ඩුවට පුලුවන් බාල බඩු රටට වද්දගන්න එක තහනම් කරන්න නමුත් උනුත් ඒවා හොයන්නේ නෑ, උන් බලන්නේ තමන්ගේ මල්ල පුරවගන්න විතරයි.. මේ කාළකන්නි ඉන්නකම් රට ගොඩ යෑමක් නෑ බන්. උබලට හොද බඩු ඕනේ නම් රට පැනපන්. මේ රට දැන් ගූ වෙලා තියෙන්නේ. ඉස්සරහට තවත් රෙවෙන්න යන්නේ ඉන්දියන් කාරයෝ ඔක්කොම මේකේ රිංගුවම.