ai machan razor eka ganna kalin balanne nadda... poland nemeda kiyala... mama nam ganne poland 4 pack eka 3 blade eka... mata eka eka thanakai hambaune kzone eke foodcity eke... thamath ethanin ganne
කවුරුත් ඔය කතාව කියල තිබුනේ නෑ නේ මචන්.. ඉතින් මම ම තමයි හොයාගෙන ඔය ගැන නොදන්නා අයව දැනුවත් කරන්න මේ ත්රෙඩ් එක දැම්මේ...
ඒක ඇත්ත.. Keels එකෙත් මුලින් ඔය පෝලන්ඩ් එක තිබුනෙම නෑ.. Food City එකේ විතරයි තිබුනේ.. දැන් හැබැයි Keels එකෙත් තියෙනවා.... ඉන්දියන් එක විකිනෙන්නේ නැතුව පෝලන්ඩ් එක ගියොත්, ඔය සුපර් මාකට් වලින් ඉන්දියන් සක්කිලියන්ගේ බඩු ඉක්මනින් විසි වෙලා යයි....





