රැවුල කපන්න හොදම Razor එක?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ai machan razor eka ganna kalin balanne nadda... poland nemeda kiyala... mama nam ganne poland 4 pack eka 3 blade eka... mata eka eka thanakai hambaune kzone eke foodcity eke... thamath ethanin ganne

    කවුරුත් ඔය කතාව කියල තිබුනේ නෑ නේ මචන්.. ඉතින් මම ම තමයි හොයාගෙන ඔය ගැන නොදන්නා අයව දැනුවත් කරන්න මේ ත්‍රෙඩ් එක දැම්මේ...

    ඒක ඇත්ත.. Keels එකෙත් මුලින් ඔය පෝලන්ඩ් එක තිබුනෙම නෑ.. Food City එකේ විතරයි තිබුනේ.. දැන් හැබැයි Keels එකෙත් තියෙනවා.... ඉන්දියන් එක විකිනෙන්නේ නැතුව පෝලන්ඩ් එක ගියොත්, ඔය සුපර් මාකට් වලින් ඉන්දියන් සක්කිලියන්ගේ බඩු ඉක්මනින් විසි වෙලා යයි....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සැටලයිට්/කේබල් ටීවී චැනල් ඉන්දියන්කරණය වෙන එක ගැන කට්ටිය මොකද කියන්නේ? කලින් ඉංග්‍රීසි වැඩසටහන් ගිය චැනල් වල දැන් වැඩි හරියක් යන්නේ හින්දියෙන් යන ඉන්දියන් වැඩසටහන් (NatGeo, Discovery, Nicklodeon වගේ චැනල් වල කලින් ඉඳලම ඕක පටන් ගත්තා, දැන් VH1, Comedy Central වගේ ඒවයෙත් තියනවා) කලින් තිබුණු කොලිටි එක ඒවායේ නැ. :frown:

    මට මතයි එලකිරියේම කවුද මන්දා දාලා තිබුනා, පොඩි ලාබයක් නිසා European version එක වෙනුවට ඒ චැනල් වල Indian version එක Dialog & SLT උන් ගත්තා කියල...
    වෙන විසදුමක් නැති උනාම ජරාව බලන්න වෙනවා මචන් අකමැත්තෙන් උනත්... මොකද හැමෝටම කේබල් TV ගන්න බෑ නේ...

    SAT TV වලට තරගයක් දෙන්න ආපු Dish TV ත් ඉන්දියන් නේ...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    me vage thread dakina kota aduru valavaka ridi iraval dakinavaa,
    deyak therum ganna hithanna vatahaa ganna hari de hari vidihatath
    varadi de varadi vidihatath, ratak system venna ona kohomada kiyala
    namuth apita ratak vasahyen jathiyak vashayen, suddo kiyala kiyana, japannu, chinnu, kiyalaa kiyana ayage thathveta nam kisi vitaka enna ba, gothrika
    akalpa, sthriyan loku unaa kiyalaa afrikave vage party dana, iq eka adu
    jathiyak api dukayi
    :(:sorry::dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට මතයි එලකිරියේම කවුද මන්දා දාලා තිබුනා, පොඩි ලාබයක් නිසා European version එක වෙනුවට ඒ චැනල් වල Indian version එක Dialog & SLT උන් ගත්තා කියල...
    වෙන විසදුමක් නැති උනාම ජරාව බලන්න වෙනවා මචන් අකමැත්තෙන් උනත්... මොකද හැමෝටම කේබල් TV ගන්න බෑ නේ...

    SAT TV වලට තරගයක් දෙන්න ආපු Dish TV ත් ඉන්දියන් නේ...

    ape jathiye IQ eka adui machan, mata e gana therum ganna kalayak giyaa
    mata therum ganna bari unaa ai europe, ilagata asin vala japannu, chinnu, koriyan. api vage neme thakshanika danuma vadi eka vage hithanavaa, kunu danna epaa kiuwoth eka vage hamoma kunu danne dustbin ekata, sahathika valata pattam valata vadiya prayogikathveta thana denavaa, deval athhada balanna kamathi, oya vage vishala pramanayk thiyenavaa, irisiyava kuhak kama adui, man history channel eka balanavaa eke yana vadasatahan anuva, loke nopiliganna balavega valath udau labenavaa europa amarikanu asiyanu jathinta, evage iq eka vadi vennath hethu vechcha api nodanna ithihasekuth thiyanavaa. e okkoma baluvahama api harima antha asaranayi
    :dull:
     
    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    මචං කතාව ඇත්ත...මටත් ඕක note වෙලා තියෙනවා.එත් මං ඔච්චර හිතුවේ නෑ. මං දිගටම ගත්තේ Gillette razor එක. මොකද මං දන්නා විදිගට එක USA නිසා. උබලට මතකද ඔය Gillette 3 blade razor එකේ 2ක් තියන එක තිබුනේ Rs:300 කට විතර.එත් දැන් අවුරුද්දකට වගේ (හෝ 2ක් මතක විදිහට) එකේ ගාන Rs:150 ට බැස්ස.මං හිතන්නේ ඔය ඉන්දියන් මගුල එන්න ඇත්තේ ඒ කලේ තමා. ඕව වෙන කාගේවත් වැරදි නෙවෙයි බන්. අපේ ඉන්න කලකන්නි දේශපාලකයන්ගේ වැරදි.අපේ මනුස්සයෙක්ට කවදාවත් හැදෙන්න දෙන්නෑ මුන්.

    ස්තුතියි මචං මේක දැනුවත් කලාට.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සැටලයිට්/කේබල් ටීවී චැනල් ඉන්දියන්කරණය වෙන එක ගැන කට්ටිය මොකද කියන්නේ? කලින් ඉංග්‍රීසි වැඩසටහන් ගිය චැනල් වල දැන් වැඩි හරියක් යන්නේ හින්දියෙන් යන ඉන්දියන් වැඩසටහන් (NatGeo, Discovery, Nicklodeon වගේ චැනල් වල කලින් ඉඳලම ඕක පටන් ගත්තා, දැන් VH1, Comedy Central වගේ ඒවයෙත් තියනවා) කලින් තිබුණු කොලිටි එක ඒවායේ නැ. :frown:

    අපෝ ඔව් බන්. මල ජරා ad විනාඩි පහෙන් පහට දානවා. බලන්න හිතෙන්නෙත් නැහැ. dialog TV ලගේ නම් warner Tv, AXN, cinamax වගේ සෙට් එකක් විතරයි ජරා ad නැතුව බලන්න පුළුවන්.
    cartoon network ඉස්සර නම් malesia හරි Philippine හරි දුන්නේ. දැන් නම් හින්දියෙන් හඬ කවපු මගුල් හිටන් යනවා. Nick එක ගන්න දෙයක් නැහැ. අනික ගොඩක් හොඳ වැඩසටහන් දෙන්නෙත් නැද්ද මන්දා උබ කියන channel වල. Netgeo වල එහෙම හොද programmes හිනිදියෙන් යනකොට ඉතින් බලන්න හිතෙනවා යැ?
     
    rusiyanuwa

    Active member
  • ඉස්සරනම් ආපිකෝ එකේ තිබුනා බ්‍රසිල් හරි දකුණු ඇමරිකානු රටක හදපු රේසර්. ඒත් දැන් අවුරුදු කීපෙකින් දැක්කෙ නෑ ඒවා.

    තවත් දෙයක්, දැන් ජපනා වාහන හදන්න යකඩ ගන්නෙත් ඉන්දියාවෙන්ලු. ඉස්සරනම් අප්‍රිකාව පැත්තෙ යකඩ ආකර වලින්ලු යකඩ ගත්තෙ. දැන් ඉන්දියාව එකතුකරලා තලන යකඩලු වාහන හදන්න ගන්නෙ. ඒ නිසාම ජපනා බරවාහන අපනයනය කරද්දි 10% විතර චැසි නොමිලේ පටවනවලු. මට කීවෙත් සර්විස් ස්ටේෂන් එකක් කරන කෙනෙක්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අම්මටඋඩු මමත් බැලුවා මොකෑමේ රේසර්වලට උනේ කියල.රැවුල කපනවා කියලනෙමෙයි දැනෙන්නෙ මේකෙන් කපද්දි රැවුල උගුල්ලනවා වගේ.තෑන්ක්ස් මචං දැනුවත් කලාට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    සහතික ඇත්ත..... මුන් ඕවා විතරක් නෙවේ දැන් ඉන්දියාවෙන් Computer Accessories පවා ගේනවා.... මෙලෝ රහක් නෑ..... TV පවා ගේනවා..... උපරිම අවුරුද්දයි වැඩ..... :angry:
     
    rusiyanuwa

    Active member
  • මට මතයි එලකිරියේම කවුද මන්දා දාලා තිබුනා, පොඩි ලාබයක් නිසා European version එක වෙනුවට ඒ චැනල් වල Indian version එක Dialog & SLT උන් ගත්තා කියල...
    වෙන විසදුමක් නැති උනාම ජරාව බලන්න වෙනවා මචන් අකමැත්තෙන් උනත්... මොකද හැමෝටම කේබල් TV ගන්න බෑ නේ...

    SAT TV වලට තරගයක් දෙන්න ආපු Dish TV ත් ඉන්දියන් නේ...

    මම කොමඩි සෙන්ට්‍රල් ඇක්ටිව් කරගත්තා පියෝටීවී එකේ. පැය බාගෙන් විනාඩි 10-15 විතර උන්ගෙ ඇඩ්. අපි සල්ලි දීලා චැනල් ඇක්ටිව් කරගෙන ඇඩ් බලන්න ඕන නෑ නෙ කියලා අයින් කරලා දැම්මා. පියෝටීවී කාරයා ගොඩක් චැනල් ඉන්දියන් ෆීඩ් එකෙන් ගන්නවා ඒෂියන් එකවත් නොගෙන. බොහොමයක් සල්ලි ගෙවලා ඇක්ටිව් කරගන්න චැනල් ඉන්දියන් ෆිඩ්. මුන් හිතාන ඉන්නෙ ලංකාවෙ මිනිස්සු සේරම හින්දි දන්න- ඉන්දියාවෙ ගිහින් ෂොපින් කරන අය කියලා වෙන්ටැ. ඉන්දියන් ෆීඩ් බල බල ඔලුව හින්දියට හැදුනම ආයෙ ඉතින් මිනිස්සුත් හිතන්න ගනීවි අපි ඉන්දියාවෙ ඉන්නෙ කියලා.
     
    rusiyanuwa

    Active member
  • සහතික ඇත්ත..... මුන් ඕවා විතරක් නෙවේ දැන් ඉන්දියාවෙන් Computer Accessories පවා ගේනවා.... මෙලෝ රහක් නෑ..... TV පවා ගේනවා..... උපරිම අවුරුද්දයි වැඩ..... :angry:

    අබාන්ස් එකට ගියා ගෑස් ලිපක් ගන්න. එක ලිපක් තිබුනා japan technology කියලා ගහපු. ඒක ගෙන්නුවේ මොන රටින්ද කියලා ඇහුවම කීවා ඉන්දියාවෙන් කියලා.

    ඊට පස්සෙ ඊට එහා පැත්තෙ තිබුනා වටේටම පොලිතින් එකකින් සීල් කරපු ලිපක්. ඒක සයිප්‍රස් කිවා. බොක්ස් එකේ කොහෙවත් නෑ හදපු රට. නෙට් එකේ බැලුවට ඒ නමින් කොම්පැනියක් පෙන්නන්නෙත් නෑ. ඒත් කමක් නෑ කියලා අරන් ආවා.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    den lankawe witharak neme gulf country walath thanikara indian shit thiyenne. china badu walatath wada indian badu thiyenawa. okun mulu loketama unge jarawa yawanawa ban :dull:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉස්සරනම් ආපිකෝ එකේ තිබුනා බ්‍රසිල් හරි දකුණු ඇමරිකානු රටක හදපු රේසර්. ඒත් දැන් අවුරුදු කීපෙකින් දැක්කෙ නෑ ඒවා.

    තවත් දෙයක්, දැන් ජපනා වාහන හදන්න යකඩ ගන්නෙත් ඉන්දියාවෙන්ලු. ඉස්සරනම් අප්‍රිකාව පැත්තෙ යකඩ ආකර වලින්ලු යකඩ ගත්තෙ. දැන් ඉන්දියාව එකතුකරලා තලන යකඩලු වාහන හදන්න ගන්නෙ. ඒ නිසාම ජපනා බරවාහන අපනයනය කරද්දි 10% විතර චැසි නොමිලේ පටවනවලු. මට කීවෙත් සර්විස් ස්ටේෂන් එකක් කරන කෙනෙක්.

    :sorry::sorry::sorry: සක්කිලියෝ ජපනට ඇරියට මේ පුංචි රටට අත තියන්න උන්ට අපි ඉඩ නොදෙමු!:no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අම්මටඋඩු මමත් බැලුවා මොකෑමේ රේසර්වලට උනේ කියල.රැවුල කපනවා කියලනෙමෙයි දැනෙන්නෙ මේකෙන් කපද්දි රැවුල උගුල්ලනවා වගේ.තෑන්ක්ස් මචං දැනුවත් කලාට

    එළකිරි... දන්න අදුනන අයටත් කියන්න... හැමෝවම දැනුවත් කරමු...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සහතික ඇත්ත..... මුන් ඕවා විතරක් නෙවේ දැන් ඉන්දියාවෙන් Computer Accessories පවා ගේනවා.... මෙලෝ රහක් නෑ..... TV පවා ගේනවා..... උපරිම අවුරුද්දයි වැඩ..... :angry:

    හ්ම්ම්.. Warranty Period එක පැන්න ගමන් සෙත්ත පෝච්චි... :sorry::growl: