රැවුල කපන්න හොදම Razor එක?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    bic double blade නිල් පාට මිට තියන එක හදන්නෙ කොහෙද බන්..?? එකෙ original product කියල විතරයි ගහල තියන්නෙ..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    bic double blade නිල් පාට මිට තියන එක හදන්නෙ කොහෙද බන්..?? එකෙ original product කියල විතරයි ගහල තියන්නෙ..

    Originally made in India ද දන්නේ නෑ...
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama USE karanne meka "philips beard trimmer 9100"


    f12f0_best_electric_shaver_2014_31JmAJtsfEL.jpg



    norelco-9100-beard-trimmer-1.jpg



     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේ කතාව හරියටම හරි.. මං කලින් පාවිච්චි කලේ ඉන්දියන් එකක්..
    මේක දැකල ගත්ත ගිලට් පෝලන්ඩ් එකක්.
    ටහිකෙයි ඕයි පට්ට ස්මූත් දැන් <3

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ කතාව හරියටම හරි.. මං කලින් පාවිච්චි කලේ ඉන්දියන් එකක්..
    මේක දැකල ගත්ත ගිලට් පෝලන්ඩ් එකක්.
    ටහිකෙයි ඕයි පට්ට ස්මූත් දැන් <3


    එළමකිරි... දන්නා හැමෝටම කියන්න....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ammata siri sirada watina trd ekk

    rep +

    ටහිකෙයි ඕයි පට්ට ස්මූත් දැන් <3 :D:D:D

    දන්න හැමෝටම කියන්න... ඉන්දියන් සක්කිලියන් වර්ජනය කරමු...!
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    ow bn oya low quality razor walin rawula kapuwama mune gedi enawa bn...mama nam trimmer eka use karanne......Anyway Good Post.....++++++