bic double blade නිල් පාට මිට තියන එක හදන්නෙ කොහෙද බන්..?? එකෙ original product කියල විතරයි ගහල තියන්නෙ..
bic double blade නිල් පාට මිට තියන එක හදන්නෙ කොහෙද බන්..?? එකෙ original product කියල විතරයි ගහල තියන්නෙ..
mama USE karanne meka "philips beard trimmer 9100"
![]()
![]()
මේ කතාව හරියටම හරි.. මං කලින් පාවිච්චි කලේ ඉන්දියන් එකක්..
මේක දැකල ගත්ත ගිලට් පෝලන්ඩ් එකක්.
ටහිකෙයි ඕයි පට්ට ස්මූත් දැන් <3
ammata siri sirada watina trd ekk
rep +

BUMP
Bump ...elakiri.post ekak niyamai

මුණ කැපෙන්නේ නැති හොද රසේරයක් කියහන්කෝ![]()

ow bn oya low quality razor walin rawula kapuwama mune gedi enawa bn...mama nam trimmer eka use karanne......Anyway Good Post.....++++++