රැවුල කපන්න Hair Trimmer/Clipper

aadsampath@gmai

Active member
  • Mar 9, 2009
    688
    102
    43
    රැවුල කපන්න Hair Trimmer/Clipper

    https://home.wahl.com/products/media/catalog/product/cache/1/base_image/9df78eab33525d08d6e5fb8d27136e95/8/2/82f9c30a-fda0-408d-994c-df965c2a270a.jpg[img/]

    රැවුල කපන්න Hair Trimmer/Clipper ගත්ත/දන්නා අය ඉන්නවද,
    Gemei එහෙම ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන්ද
    Wahl වගේ Coil එකක් එන එකක් ගන්න කියල තමා සැලුන් එකේ අයිය කිව්වේ
    මොනාද හොද බ්‍රෑන්ඩ්, අඩුවට ගන්න තැනක් එහෙම දන්නවද
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    82f9c30a-fda0-408d-994c-df965c2a270a.jpg

    රැවුල කපන්න Hair Trimmer/Clipper ගත්ත/දන්නා අය ඉන්නවද,
    Gemei එහෙම ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන්ද
    Wahl වගේ Coil එකක් එන එකක් ගන්න කියල තමා සැලුන් එකේ අයිය කිව්වේ
    මොනාද හොද බ්‍රෑන්ඩ්, අඩුවට ගන්න තැනක් එහෙම දන්නවද

    :no::no:
     
    rajraj

    Junior member
  • Oct 6, 2007
    43
    2
    18
    මච්න් ගන්නවනන් phillips එකක්ම ගනින්.QT4000 එකෙ only 1mm precision එකක් තියෙන්නෙ.ගන්නවනන් QT 4006 or QT 4005 QT 4011 එකක්ගනින්.එකෙ 0.5mm precision.QT 4011 මරු.titanium coated බ්ලේඩ්.එකනන් වඩා හොදයි.QT 4011 RS 5999
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මච්න් ගන්නවනන් phillips එකක්ම ගනින්.QT4000 එකෙ only 1mm precision එකක් තියෙන්නෙ.ගන්නවනන් QT 4006 or QT 4005 QT 4011 එකක්ගනින්.එකෙ 0.5mm precision.QT 4011 මරු.titanium coated බ්ලේඩ්.එකනන් වඩා හොදයි.QT 4011 RS 5999

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43

    මච්න් ගන්නවනන් phillips එකක්ම ගනින්.QT4000 එකෙ only 1mm precision එකක් තියෙන්නෙ.ගන්නවනන් QT 4006 or QT 4005 QT 4011 එකක්ගනින්.එකෙ 0.5mm precision.QT 4011 මරු.titanium coated බ්ලේඩ්.එකනන් වඩා හොදයි.QT 4011 RS 5999

    mokadda mchan e precision kiynne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    මගේ මුසලිම් යාලුවෙක් ට්‍රමර් එකක් ගත්තා මූ අබු අක්බර් වගේ රැවුල වවන් ඉන්නේ ආයේ අපි නින්දෙදි කැපුවොත් ඇරෙන්න මූ නිකන්වත් රැවුල කපන්නේ නෑ. මූ මේක මාර ගේමක් දිලා හොරාට ඔෆිස් එකට ගෙනවා මුගේ කරුමෙට මූ ගේන කොටම මට මාට්ටු මං ඇහුවා උබේ මොකක් කපන්ද ට්‍රමර් එක කියලා මූට කට උත්තර නෑ කෙල්ල වගේ ලැජ්ජාවෙන් ඇබරෙනවා පව් කියලා හිතුනා බන්