මගේ මුසලිම් යාලුවෙක් ට්රමර් එකක් ගත්තා මූ අබු අක්බර් වගේ රැවුල වවන් ඉන්නේ ආයේ අපි නින්දෙදි කැපුවොත් ඇරෙන්න මූ නිකන්වත් රැවුල කපන්නේ නෑ. මූ මේක මාර ගේමක් දිලා හොරාට ඔෆිස් එකට ගෙනවා මුගේ කරුමෙට මූ ගේන කොටම මට මාට්ටු මං ඇහුවා උබේ මොකක් කපන්ද ට්රමර් එක කියලා මූට කට උත්තර නෑ කෙල්ල වගේ ලැජ්ජාවෙන් ඇබරෙනවා පව් කියලා හිතුනා බන්



what is the difference between motor and coil hair clippers ?![]()
Philips Hq85053500 wage mathaka. Abans aken gatthe .
https://home.wahl.com/products/media/catalog/product/cache/1/base_image/9df78eab33525d08d6e5fb8d27136e95/8/2/82f9c30a-fda0-408d-994c-df965c2a270a.jpg[img/]
රැවුල කපන්න Hair Trimmer/Clipper ගත්ත/දන්නා අය ඉන්නවද,
Gemei එහෙම ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන්ද
Wahl වගේ Coil එකක් එන එකක් ගන්න කියල තමා සැලුන් එකේ අයිය කිව්වේ
මොනාද හොද බ්රෑන්ඩ්, අඩුවට ගන්න තැනක් එහෙම දන්නවද[/QUOTE]
aduwata 3, 4k gatta. masa 3i uparima. panasonic 1k gatta den 1year vitara eka hodai ban. 5000k vitara une
Gemei 5 in 1 grooming kit eka ganna epa. Eke hariyata trim wennae bn. Philips ekakma ganin.
බණ්ඩාර නිළමෙ;21027079 said:aduwata 3, 4k gatta. masa 3i uparima. panasonic 1k gatta den 1year vitara eka hodai ban. 5000k vitara une