රැවුල වවමු

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මරු ත්‍රෙඩ් එක :lol:

සමහරුන්ගෙ මොනා කලත් ඔවා වෙන්ස් කරන්න බැ එක එක්කෙනගෙ කෙස් වල ස්ව්භාවය වෙනස් :dull:
මගෙත් ස්කොලෙ යන් කාලෙ නිකටෙ ශැගිගෙ වගෙ රැවුල් ගස් 10-15ක් තුබුනා තැනින් තැන එච්ච්රයි ටිකක් හරි රැවුල වැවෙන්න ගත්තෙ 21ත් පහුවෙලා ඒ ආවත් හෙනම තූනි සම්හර තැන් වල වැවෙන්නෙත් නැ :dull:මෙන්න මේ වගෙ රැවුලක් තියෙන්නෙ සුලි දෙකුත් එක්කම්:rofl:

50503_350131679627_8384800_n.jpg
 
Last edited:

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මරුනෙ බන්..මගෙ කොන්ඩෙ සිනිදුයි තැනින් තැන තමයි කොන්ඩෙ තියෙන්නෙ.. කොන්ඩෙ ගැවට අවුලක් නැද්ද එවා..??

    තොගෙ ඔලුවෙත් රැවුල වැවෙයි යකො :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    :dull::dull::dull::dull::dull:

    මට කිසි අව්ලක් නැ ravla ගැන නං

    මට එකම අව්ල කොන්ඩේ බන්

    මම ඕක අපේ එකෙක්ගෙන් අහලා උ කිවා ඕක හරි බන් වලහගෙන් තමය ගන්නේ හැබය් වලහගේ ලෝන් හැලෙන කාලයක් තියෙනවා එකට ඔක්කොම කොන්ඩේ යනවා කියල
    :nerd::nerd::nerd:

    ඇත්තද බන් ඒ
    :rofl::rofl::rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මරු ත්‍රෙඩ් එක :lol:

    සමහරුන්ගෙ මොනා කලත් ඔවා වෙන්ස් කරන්න බැ එක එක්කෙනගෙ කෙස් වල ස්ව්භාවය වෙනස් :dull:
    මගෙත් ස්කොලෙ යන් කාලෙ නිකටෙ ශැගිගෙ වගෙ රැවුල් ගස් 10-15ක් තුබුනා තැනින් තැන එච්ච්රයි ටිකක් හරි රැවුල වැවෙන්න ගත්තෙ 21ත් පහුවෙලා ඒ ආවත් හෙනම තූනි සම්හර තැන් වල වැවෙන්නෙත් නැ :dull:මෙන්න මේ වගෙ රැවුලක් තියෙන්නෙ සුලි දෙකුත් එක්කම්:rofl:

    50503_350131679627_8384800_n.jpg
    hehe
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :dull::dull::dull::dull::dull:

    මට කිසි අව්ලක් නැ ravla ගැන නං

    මට එකම අව්ල කොන්ඩේ බන්

    මම ඕක අපේ එකෙක්ගෙන් අහලා උ කිවා ඕක හරි බන් වලහගෙන් තමය ගන්නේ හැබය් වලහගේ ලෝන් හැලෙන කාලයක් තියෙනවා එකට ඔක්කොම කොන්ඩේ යනවා කියල
    :nerd::nerd::nerd:

    ඇත්තද බන් ඒ

    එහ්මත් සින් එකක්ද.... මගෙත් කොන්ඩෙ තමයි බන් අවුල..රැවුල නම් ශෙප් එත් එක පැත්තක වැවෙනවා අඩුයි අනිත් පැත්තට වඩා...කොන්ඩෙ නිකන් සන්වර්දනය කරන ඉඩමක් වගෙ බන් ගොඩක් දුරින් දිරින් කෙස් ගස් තියෙන්නෙ
     
    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    meka 375kda koheda.. hamadama gaapan..gaapu palaweni dawasema rough gatiya tiyanawa...gaala 24hrs wage tiyanawa konde ganakamata..oluwata daadiya dammoth eka nathi wenawa..meka gala nala konde welunama pimbila wage tiyanawa machan konde godak tiyanawa wage penawa...eka mama office gihin enakamma e widihata tiyanawa...maru..:):)
    machan mekn kondaya sinidu wenwada gorosu wenwada?
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    ඕකට කෙමක් තියනවා
    කැළැල් බරි ටිකක් අරන් මුඋනේ ගාල
    හම්බ පල්ලියක් ඉස්සරහට ගිහින් වල්ල එළියේ ගෙන නටපන්
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    mama kela hema wenne na skin eka sawuththu una ban..

    හොද රේසර් එකක් පාවිච්චි කරපන් මචන් ශේවින්ග් ජෙල් හරි ෆෝම් හරි පාවිච්චි කරපන් මූනට අව්ලක් වෙන්නෙ නෑ

    හැමදාම ශේව් කරන්න ගත්තාම නම් සමහර උන්ගෙ රැව්ල රෆ් වෙනවා ඒත් හැමෝගෙම නම් එහෙම වෙනවද දන්නෙ නෑ මචන්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හොද රේසර් එකක් පාවිච්චි කරපන් මචන් ශේවින්ග් ජෙල් හරි ෆෝම් හරි පාවිච්චි කරපන් මූනට අව්ලක් වෙන්නෙ නෑ

    හැමදාම ශේව් කරන්න ගත්තාම නම් සමහර උන්ගෙ රැව්ල රෆ් වෙනවා ඒත් හැමෝගෙම නම් එහෙම වෙනවද දන්නෙ නෑ මචන්
    tumblr_n4pls9Pg1b1sm54eyo4_1280.jpg

    මෙක හොදයි ද බන් මන් මෙක පවිච්චි කරන්නෙ...