රැවුල වවමු

119elakiri

Active member
  • උබට වෑවෙන්න ගත්තට පස්සෙ තේරෙයි වෙවෙන්නෑතුව හිටිය කාලෙ හොදයි කියල හෑමදම උදේට කපන්නයි .චුට්ටක් වෑවුන ගමන් අම්මගෙන් බෑනුම් අහන්නයි .
    කොහොමද කොහෙහරි ගමනක් යන්න දවසක පරක්කු වෙලා නෑගිටල හදිස්සියට ලෑස්ති වෙද්දි රෑවුලත් කපන්න වෙනව කියල පේනකොට:(:(:(:( මොන මගුලට මේක වෑවෙනවද කියල හිතෙනව යකෝ
    :oo::oo::oo::oo::oo:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උබට වෑවෙන්න ගත්තට පස්සෙ තේරෙයි වෙවෙන්නෑතුව හිටිය කාලෙ හොදයි කියල හෑමදම උදේට කපන්නයි .චුට්ටක් වෑවුන ගමන් අම්මගෙන් බෑනුම් අහන්නයි .
    කොහොමද කොහෙහරි ගමනක් යන්න දවසක පරක්කු වෙලා නෑගිටල හදිස්සියට ලෑස්ති වෙද්දි රෑවුලත් කපන්න වෙනව කියල පේනකොට:(:(:(:( මොන මගුලට මේක වෑවෙනවද කියල හිතෙනව යකෝ
    :oo::oo::oo::oo::oo:

    ow bn eka aththa :dull::oo:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    උබට වෑවෙන්න ගත්තට පස්සෙ තේරෙයි වෙවෙන්නෑතුව හිටිය කාලෙ හොදයි කියල හෑමදම උදේට කපන්නයි .චුට්ටක් වෑවුන ගමන් අම්මගෙන් බෑනුම් අහන්නයි .
    කොහොමද කොහෙහරි ගමනක් යන්න දවසක පරක්කු වෙලා නෑගිටල හදිස්සියට ලෑස්ති වෙද්දි රෑවුලත් කපන්න වෙනව කියල පේනකොට:(:(:(:( මොන මගුලට මේක වෑවෙනවද කියල හිතෙනව යකෝ
    :oo::oo::oo::oo::oo:
    Sirawata bn! mun mokata wawaganna try karanawada manda:dull:
     
    මං මේ රැවුල වැවෙන්නෙ නැති වෙන්න බේතක් හොයනවා බොල..:(
    එකනම් සතික ඇත්ත..( රැවුල නොකප හිටියොත් අමු කුඩ්ඩෙක් වගෙ.මටම අප්පිරියයි.ඝනටම් වැවෙනවා :baffled::baffled: )

    රැවුල වැවෙන වෙගය හොමොන මත ගොඩක් රදා පවතිනවා.මචං....එ කියන්නෙ ජාන වල ඍජු බලපැමක් තියනවා.....එක නිසා පිටින් ගාන එවා මත රැවුලෙ ස්වභාවය. මුනෙ රැවුලෙන් ආවරනය වන තැන් වගෙ දෙවල් නම් වෙනස් කරන්න අමාරුයි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජේමිස්බන්ඩා007;16755521 said:
    එකනම් සතික ඇත්ත..( රැවුල නොකප හිටියොත් අමු කුඩ්ඩෙක් වගෙ.මටම අප්පිරියයි.ඝනටම් වැවෙනවා :baffled::baffled: )

    රැවුල වැවෙන වෙගය හොමොන මත ගොඩක් රදා පවතිනවා.මචං....එ කියන්නෙ ජාන වල ඍජු බලපැමක් තියනවා.....එක නිසා පිටින් ගාන එවා මත රැවුලෙ ස්වභාවය. මුනෙ රැවුලෙන් ආවරනය වන තැන් වගෙ දෙවල් නම් වෙනස් කරන්න අමාරුයි...
    ඒක නම් ඇත්ත බං.. උදේට කැපුවත් වැඩක් නෑ හවස් වෙනකොට ඇල්ලුවාම ඇනෙන ගානට වැවිලා..:(
     
    Sep 26, 2010
    89
    4
    0

    අඩො එකම සිද්දිය දෙන්නටම..මට හම්බුනොත් මම උබට කියන්නම්..උබටත් බඩු හම්බුනොත් මට කියපන්.... විශෙශ කමිටුවක් පත් කරා වලස් තෙල් හොයන්න
    :lol:
    ane matat danum dipan machan....:)
     
    • Like
    Reactions: Roxxx

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    shampoo eka gattada?

    හෙට තමයි බන් ගන්න වෙන්නෙ... මොකක් කියලද ඉල්ලන්නෙ..?? මම කොකටත් උබ දාපු ෆොටො එක ෆොන් එකට දා ගත්තා එක පෙන්නලා හරි ඉල්ලන්න කියලා :)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    mokuth ganne na..normal tiyan yanne...:)
    ශැම්පු එක ගැවහම එහෙම හිටිනවද බන්..මගෙ කොන්ඩෙ නම් මුකුත් නොගා තිබ්බොත් මෙන්න මෙ වගෙ බන්
    Hairstyles-for-men-with-thick-hair-and-round-faces.jpg
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    හෙට තමයි බන් ගන්න වෙන්නෙ... මොකක් කියලද ඉල්ලන්නෙ..?? මම කොකටත් උබ දාපු ෆොටො එක ෆොන් එකට දා ගත්තා එක පෙන්නලා හරි ඉල්ලන්න කියලා :)
    ow pimbila wage tiyenne..ohomanam lassanaine ban...

    oya 4to eke tiyana nama kiyala illahan shampoo eke... :D foodcity wela tiyanawa....:):)
     
    machan man umbata shampoo ekak kiyannam gorosu wenna..mageth umbe wage thama konde...ape param parawe hati..konde yanne na eth density eka adui..thuni...eka hinda meka gaapan gapu gaman rough wenawa..

    Pantene%20Lively%20Clean%20Shampoo%2080ML.jpg

    meka gaapan hariyanawa oka..:):)

    konde shampoo karata passe conditioner ekak danna kiyanwa mama ahala thiyanawa(kellonam mewuwa warddanne nathuwa karanawa:P)
    conditioner eken karanne konde rough karana ekada? mokada godak shampoo gawama konde sinidu wenawa.