මමත් හිතගෙන හිටියෙ බොරු කියලඅඩො වලස් තෙල් කියලා ජාතියක් ඇත්තටම තියෙනවද බන්..මන් හිතුවෙ බොරු කියලා
මමත් හිතගෙන හිටියෙ බොරු කියලඅඩො වලස් තෙල් කියලා ජාතියක් ඇත්තටම තියෙනවද බන්..මන් හිතුවෙ බොරු කියලා



මොන මගුලට මේක වෑවෙනවද කියල හිතෙනව යකෝ




machnag athatama walas thel kiyala jathiyak thiyenawada.

උබට වෑවෙන්න ගත්තට පස්සෙ තේරෙයි වෙවෙන්නෑතුව හිටිය කාලෙ හොදයි කියල හෑමදම උදේට කපන්නයි .චුට්ටක් වෑවුන ගමන් අම්මගෙන් බෑනුම් අහන්නයි .
කොහොමද කොහෙහරි ගමනක් යන්න දවසක පරක්කු වෙලා නෑගිටල හදිස්සියට ලෑස්ති වෙද්දි රෑවුලත් කපන්න වෙනව කියල පේනකොටමොන මගුලට මේක වෑවෙනවද කියල හිතෙනව යකෝ
![]()


Sirawata bn! mun mokata wawaganna try karanawada mandaඋබට වෑවෙන්න ගත්තට පස්සෙ තේරෙයි වෙවෙන්නෑතුව හිටිය කාලෙ හොදයි කියල හෑමදම උදේට කපන්නයි .චුට්ටක් වෑවුන ගමන් අම්මගෙන් බෑනුම් අහන්නයි .
කොහොමද කොහෙහරි ගමනක් යන්න දවසක පරක්කු වෙලා නෑගිටල හදිස්සියට ලෑස්ති වෙද්දි රෑවුලත් කපන්න වෙනව කියල පේනකොටමොන මගුලට මේක වෑවෙනවද කියල හිතෙනව යකෝ
![]()

එකනම් සතික ඇත්ත..( රැවුල නොකප හිටියොත් අමු කුඩ්ඩෙක් වගෙ.මටම අප්පිරියයි.ඝනටම් වැවෙනවාමං මේ රැවුල වැවෙන්නෙ නැති වෙන්න බේතක් හොයනවා බොල..

)ජේමිස්බන්ඩා007;16755521 said:එකනම් සතික ඇත්ත..( රැවුල නොකප හිටියොත් අමු කුඩ්ඩෙක් වගෙ.මටම අප්පිරියයි.ඝනටම් වැවෙනවා)
රැවුල වැවෙන වෙගය හොමොන මත ගොඩක් රදා පවතිනවා.මචං....එ කියන්නෙ ජාන වල ඍජු බලපැමක් තියනවා.....එක නිසා පිටින් ගාන එවා මත රැවුලෙ ස්වභාවය. මුනෙ රැවුලෙන් ආවරනය වන තැන් වගෙ දෙවල් නම් වෙනස් කරන්න අමාරුයි...

ane matat danum dipan machan....
අඩො එකම සිද්දිය දෙන්නටම..මට හම්බුනොත් මම උබට කියන්නම්..උබටත් බඩු හම්බුනොත් මට කියපන්.... විශෙශ කමිටුවක් පත් කරා වලස් තෙල් හොයන්න![]()

ane matat danum dipan machan....![]()
shampoo eka gattada?

ශැම්පු එක ගැවහම එහෙම හිටිනවද බන්..මගෙ කොන්ඩෙ නම් මුකුත් නොගා තිබ්බොත් මෙන්න මෙ වගෙ බන්mokuth ganne na..normal tiyan yanne...![]()
ow pimbila wage tiyenne..ohomanam lassanaine ban...හෙට තමයි බන් ගන්න වෙන්නෙ... මොකක් කියලද ඉල්ලන්නෙ..?? මම කොකටත් උබ දාපු ෆොටො එක ෆොන් එකට දා ගත්තා එක පෙන්නලා හරි ඉල්ලන්න කියලා![]()
foodcity wela tiyanawa....

machan man umbata shampoo ekak kiyannam gorosu wenna..mageth umbe wage thama konde...ape param parawe hati..konde yanne na eth density eka adui..thuni...eka hinda meka gaapan gapu gaman rough wenawa..
![]()
meka gaapan hariyanawa oka..![]()
)