රැවුල වැවෙන්න බෙහෙතක්

manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    rawuka gorosu kerenne kohomada?
    ඒක නම් දන්නෙ නැහැ මචෝ..:(

    මේක ට්‍රයි කරල බැලුවොත් මොකෝ.. ෆේමස් බ්‍රෑන්ඩ් එකක් වගේ මචං.. ගූගලේ ගැහුව ගමන් එනවා.. eBay තියේ..

    Black Phomthong Facial Hair Growth Cream

    $_35.JPG

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    ඒක නම් දන්නෙ නැහැ මචෝ..:(

    මේක ට්‍රයි කරල බැලුවොත් මොකෝ.. ෆේමස් බ්‍රෑන්ඩ් එකක් වගේ මචං.. ගූගලේ ගැහුව ගමන් එනවා.. eBay තියේ..

    Black Phomthong Facial Hair Growth Cream

    $_35.JPG

    link eka deepan.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    වලස් තෙල් ගාපන්..
    අඩෝ ඕක වැවුනම අවුල් බන්..

    ඇත්ත කියපන්,යටි ‍රැව්ලද උඩ ‍රැව්ලද වැවෙන්නේ නැත්තේ :dull: :P
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    මම බෙනා;19026022 said:
    වලස් තෙල් ගාපන්..
    අඩෝ ඕක වැවුනම අවුල් බන්..

    ඇත්ත කියපන්,යටි ‍රැව්ලද උඩ ‍රැව්ලද වැවෙන්නේ නැත්තේ :dull: :P

    okkoma
     
    USBEE

    Banned
    Sep 26, 2015
    74
    13
    0
    රැවුල වැවෙන්න බෙහෙතක් නැද්ද බන්..මගේ තනින් තැන තියෙන්නෙ...:(

    කොරියන් කතා බලන එක නවත්තපං... තාප්ප වල දියසෙවෙල සුද්ධ කරන්න ගන්න යකඩ කෙඳි තියෙන වයර් බ්‍රෂ් එකකින් මූනේ රැවුල එන්න ඕනෙ තැන් වලට කණ්නාඩියෙන් බලගෙන ගහලා. ගොවිජන සේවා එකකින් යූරියා පොහොර කිලෝ එකක් අරන් ඇවිත් ඉස්සනම් හරි..:lol:

    wire-brush-2.jpg

    නැත්තම් ebay එකෙන් වලස් තෙල් කුප්පියක් ගෙන්නගෙන ගාපං :lol:
     
    Last edited:

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    http://www.ebay.com/itm/20-00g-Black...item51c521e598

    Meka aragena balapang..use karala nam na...
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    කොරියන් කතා බලන එක නවත්තපං... තාප්ප වල දියසෙවෙල සුද්ධ කරන්න ගන්න යකඩ කෙඳි තියෙන වයර් බ්‍රෂ් එකකින් මූනේ රැවුල එන්න ඕනෙ තැන් වලට කණ්නාඩියෙන් බලගෙන ගහලා. ගොවිජන සේවා එකකින් යූරියා පොහොර කිලෝ එකක් අරන් ඇවිත් ඉස්සනම් හරි..:lol:

    wire-brush-2.jpg

    නැත්තම් ebay එකෙන් වලස් තෙල් කුප්පියක් ගෙන්නගෙන ගාපං :lol:

    mara wihiluwak ban haha
    LOL
    thawa ekak karapanko