රැවුල සුදු වෙනවා

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මට කියහන් මොනව හරි බෙහෙතක් ගාලා කිහිලි වලයි මල්ලි වටේයි තියෙන කොන්ඩේ එන්න නැතුව කරන්න එපාම වෙලා ඉන්නේ ඒගැන කියල ත්‍රෙඩ් දාන්න ලැජ්ජයි මට
    මෙව්වා තමයි ජාත්‍යන්තර ප්‍රශ්ණ.. :baffled::baffled:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මෙව්වා තමයි ජාත්‍යන්තර ප්‍රශ්ණ.. :baffled::baffled:

    අවශ්‍ය දෑ:-ලොකු සෙලෝ ටේප් රෝලයි.කතුරයි.

    මයිල් තියෙන තැන්වල සෙලෝ ටේප් කෑලි අලවහන්.(කතුරෙන් කපා කපා)
    විනාඩියක් විතර තියල එකපාර ඇදාල දාහන්.
    කැගස්සෙනවානම් කටේ රෙදි පාන්කඩ ගුලියක් දාගනින්.
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Mageth gdk konde idila.rawula nam idila naha.wayasa <20.cls wala inna gdk kollongeth idila.owa ganan ganna epa.