රෑට නින්ද යන්නේ නෑ මිනිහෝ

Red fram

Banned
Jul 20, 2017
137
10
0
රෑට නින්ද යන්නේ නෑ මිනිහෝ

මාර අව්ලක් මිනිහෝ මට රැට නින්ද යන්නේ නෑ මිනිහෝ හිනෙන් පේනවා මගේ වාහන වල ඩීසල් හොරෙන් අදිනවා දැන් මේකට මොකද කරන්නේ මිනිහෝ
 

Red fram

Banned
Jul 20, 2017
137
10
0
අද යන්තන් මට නින්ද යයි මිනිහෝ වහන වල ඩීසල් ටැංකි වලට සීනි දැම්මා මිනිහෝ දැන් මගේ ඩීසල් උස්සන හොරිකඩ මුසලන් බස්සන්ගේ වාහන වලට කෙලවෙයි මිනිහෝ හොද වැඩේ නේද උන්ට:D
ගුඩ් නයිට් මුසලයෝ දවස් දෙකකින් හරියට නින්ද ගියේ නෑ
 

Red fram

Banned
Jul 20, 2017
137
10
0
ඊනිවලට වඩා හොදයි ඇමෙරිකුඩු. ආයේ බොර් කරලවත් ගොඩ නම් යන්නේ නැ පුතො.
එහෙනම් මුසලයෝ මම ඇමරි කුඩු මගේ වාහන වලට දාන්නම්
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එතකොට නින්ද යයිද මිනිහෝ ඔයා අත්හදා බලලා තියනවද ගල් මුසලයෝ
    අපිට නින්ද යනවා මිනිහෝ, උඹ කරපන් ඕක
     

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    අපිට නින්ද යනවා මිනිහෝ, උඹ කරපන් ඕක

    අද අහු උනා මගේ ඩීසල් හොරෙන් අදින එකා උබ මට නින්ද යන්න උපදෙස් දියා මගේ ඩීසල් ටිකට කෙලින්න නේද ම්සලයෝ හදන්නේ:angry:
     

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    ලැජ්ජ නැද්ද මිනිහෝ copy කරන්න.

    මට ලැජ්ජා නෑ මිනිහෝ උබට ලැජ්ජාද? ගිහින් ඇදුමක් ඇදගනින්