රෑට නොකා ඉන්න එක හොදද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රෑට නොකා ඉන්න එක හොදද?

    රෑට නොකා ඉන්න එක හොදද?
    මගේ අග කෙට්ටු කරගන්ඩ ඕන (මහත නම් නෑ. එත් බඩ එනවා.)
    තව කෙට්ටු කරගන්ඩ හොද ක්‍රම මොනවද?

    ස්තුති
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Noka inna epa. Aduwen kanna
    Piti warga/Thel (Kottu/Fried rice anan manan kanna epa )

    Wadipura fruits (Papol) kanna :)
    Vegetable thambala kanna.
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    පිපික්ක්‍ය ගෙඩි 2ක් කන්න. බත් කන්නම එපා රැට. පිපික්ක්‍ය කාල වතුර වීදුරුවක් බිල නිදාගන්න. උදේ පාන්දර හිස්බඩ වතුර වීදුරුවක් බොන්න.
     

    hasithapasan

    Member
    Aug 23, 2012
    19
    1
    0
    bath kanna epa, piti jaathi kanna epa. badaginna denanawa nan noka inna epa eth badagini naththam noka hitiyata awulak na. carbohydrate kana eka adu karanna (puluwannam nathi karanna), sathiyak yaddi loku badawal nikanma bahinawa
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නොකා ඉන්න එපා මචෝ හොද නැ
    අඩුවෙන් කාපන්
    නැත්තම් කුරක්කන් බර එකක් කාපන්
    ඒවා අඩුවෙන් දිරවන්නේ
    දුවපන් හවසට එක තාම හොදම
    diet කරන එක අගට හොද නැ බන්
     

    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    පැනි කොමඩු කාපන්. බලාගෙන ඉද්දි බර අඩු වෙන්නෙ
    අනිත් එක තමයි Diet වලින් බඩ අඩු වෙන්නෙ නෑ
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ජිම් එකකට පල
    swimming පුළුවන් නම් ඵල..
    එක්කො උදේට නැගිටල දුවපන්..
    නොකා ඉදල නම් බඩ අඩු කරගන්න බෑ බන්..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජිම් එකකට පල
    swimming පුළුවන් නම් ඵල..
    එක්කො උදේට නැගිටල දුවපන්..
    නොකා ඉදල නම් බඩ අඩු කරගන්න බෑ බන්..

    uba nam noka inn epaa gal ekka chu yana gaman hilagatath yayi:rofl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අග කෙට්ටු වෙන්න නම් නොකා ඉඳලා වැඩක් නෑ
    බන්
    ඒක කොන කපහන් :rofl:

    අඩේ එහෙම හොඳ නෑ බන් චුට්ටක් වත් කන්න ඕනී ගොඩක් වෙලා කෑම
    තැතුව නිසා බඩේ තූල එනෝ :yes:

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    Anorexia nervosa is an eating disorder characterized by a low weight, fear of gaining weight, a strong desire to be thin, and food restriction.[1] Many people with anorexia see themselves as overweight even though they are underweight.[1] Often they weight themselves frequently, eat only small amounts, and only eat certain foods.[1] Some will exercise excessively, force themselves to vomit, or use laxatives to produce weight loss.[1] Complications may include osteoporosis, infertility, and heart damage among others​
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නොකා ඉන්න එපා මචෝ හොද නැ
    අඩුවෙන් කාපන්
    නැත්තම් කුරක්කන් බර එකක් කාපන්
    ඒවා අඩුවෙන් දිරවන්නේ
    දුවපන් හවසට එක තාම හොදම
    diet කරන එක අගට හොද නැ බන්

    එතකොට හාමුදුරුවරු කන්නේ නැතුව ඉන්නේ?
    මට බඩගිනි එන්නේ නෑ කෑවේ නෑ කියල
    මම orbitrek පදිනවා දවසට 40min විතර
    තව මෙන්න මේක බොනවා
    http://www.ebay.com/itm/301011630729
    වියායාම කරද්දී බඩ අඩු වෙනවා ටිකක්, නතර කරපුහම අයෙත් වැඩි වෙනවා.
     

    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    එතකොට හාමුදුරුවරු කන්නේ නැතුව ඉන්නේ?
    මට බඩගිනි එන්නේ නෑ කෑවේ නෑ කියල
    මම orbitrek පදිනවා දවසට 40min විතර
    තව මෙන්න මේක බොනවා
    http://www.ebay.com/itm/301011630729
    වියායාම කරද්දී බඩ අඩු වෙනවා ටිකක්, නතර කරපුහම අයෙත් වැඩි වෙනවා.

    MAchan "GARCINIA CAMBOGIA" does this really work ?

    I've been going to gym 3 times a week and having green tea twice a day for sometime and it's not that effective.
    Seen this product on ebay and it has very good reviews..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    MAchan "GARCINIA CAMBOGIA" does this really work ?

    I've been going to gym 3 times a week and having green tea twice a day for sometime and it's not that effective.
    Seen this product on ebay and it has very good reviews..

    GARCINIA CAMBOGIA = ගොරක
    හොදයි කියල නම් කියනවා