රෑට computer එකේ ඉන්න අය එන්න.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    රෑට computer එකේ ඉන්න අය එන්න.

    උබලා රෑ වෙනකම් computer එකේ ඉන්නවා නම් දන්නවා ඇතිනේ monitor එකේ brightness එක නිසා ඇස් රිදෙනවා කියලා. ඒක නිසා මන් දෙන්න යන්නේ එකට පිලියමක්. මෙන්න මේ දීලා තියෙන app එක දාගන්න. රෑ වෙනකොට auto මොනිටර් එකේ brightness එක අඩු වෙනවා. අයෙමත් දවල්ට වැඩි වෙනවා. දාගෙනම බලන්න ඇස් දෙකට පහසුවක් දැනේවි.

    DOWNLOAD
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    software දාගත්තට කමක් නෑ. ඒත් රැට කාමරේ light නැතුව computer එක පාවිච්චි කරන්න එපා. මමනම් අඩුම තරමෙ monitor එක පිටිපස්සේ බිත්තියට table lamp එකවත් ගහගන්නවා රැට.:yes:
     
    • Like
    Reactions: DooA

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    software දාගත්තට කමක් නෑ. ඒත් රැට කාමරේ light නැතුව computer එක පාවිච්චි කරන්න එපා. මමනම් අඩුම තරමෙ monitor එක පිටිපස්සේ බිත්තියට table lamp එකවත් ගහගන්නවා රැට.:yes:

    ai ehema karanne.dan nathi nisai ahanne
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ai ehema karanne.dan nathi nisai ahanne
    එතකොට බන් ඇස් වලට හොදයි. නැත්නම් මොනිටර් එකේ light එක විතරයිනේ. එක හොද නෑ.

    mage nan brightness 0 tama adu karala thiyenne

    මේකෙන් ඊටත් වඩා අඩු වෙනවා බන්
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ai ehema karanne.dan nathi nisai ahanne
    මමත් හරියටම චිද්‍යාත්මක හේතුවක් දන්නේ නෑ. ඒත් අහල හා අත්දැකලා තියන විදිහට කරුවලේ monitor එක දිහා බලන් ඉන්න කොට අපේ ඇහැ එකට විතරක් එකදිගට focus වෙලා තියනවා. වටේ කරුවල නිසා වෙන දිහකට ඇහැ යන්නේ නෑ. ඕක තමයි ඇහැට හොඳ නැත්තේ. ඒත් වටේ එලිය තියන කොට අපි නොදැනම වටේ තියන තවත් දේවල් වලට ඇහැ යනවා. එතකොට ඇහේ focus එක හා ඇහැට එන brightness එක වේලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. එතකොට ඇහැට හානි වෙන්න තියන අවස්ථාව අඩුයි.​
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මමත් හරියටම චිද්‍යාත්මක හේතුවක් දන්නේ නෑ. ඒත් අහල හා අත්දැකලා තියන විදිහට කරුවලේ monitor එක දිහා බලන් ඉන්න කොට අපේ ඇහැ එකට විතරක් එකදිගට focus වෙලා තියනවා. වටේ කරුවල නිසා වෙන දිහකට ඇහැ යන්නේ නෑ. ඕක තමයි ඇහැට හොඳ නැත්තේ. ඒත් වටේ එලිය තියන කොට අපි නොදැනම වටේ තියන තවත් දේවල් වලට ඇහැ යනවා. එතකොට ඇහේ focus එක හා ඇහැට එන brightness එක වේලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. එතකොට ඇහැට හානි වෙන්න තියන අවස්ථාව අඩුයි.​

    :yes::yes::yes:

    ade brightnss adu karama film baladdi awlne :/
    mama nm uparima lape wadi karala thiynne

    ෆිල්ම් බලනවානම් මේක deactive කරලා තියන්න. එළකිරි එකේ ඉන්න කොට වැඩි හරියක් ලයිට් colors තියෙන නිසා මේක දාගනින්. නැත්නම් brightness අඩු කරගනින්. නැත්නම් ඇස් දෙකක් oder කරලා ටියපන් .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    software දාගත්තට කමක් නෑ. ඒත් රැට කාමරේ light නැතුව computer එක පාවිච්චි කරන්න එපා. මමනම් අඩුම තරමෙ monitor එක පිටිපස්සේ බිත්තියට table lamp එකවත් ගහගන්නවා රැට.:yes:

    :yes: අනිවා...... :yes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    11.gif