රෑම් එකක් හම්බ උණ

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම නෑදෑ වෙන ගෙදරක හිටියෙ කොළඹ නැවතිල විභාගෙන් පස්සෙ...
    ඒක කැම්පස් එකට දුරයි. ඒ නිසා අම්මලා තනි කාමරයක් ඇටෑච් බාත් එක්ක හම්බ වෙලා 12 000 ට. කෑම බීම ඉතින් උයාගෙන තමයි කන්න වෙන්නෙ. තැන නම් පිරිසිදුයි පිලිවෙලයි.
    කට්ටිය තාත්තල අම්මලා අක්කලා එහෙම ආවම ඉදල යන්නත් එක්ක තමයි මෙහෙම තැනක් හොයාගත්තෙ කියල තාත්ත කිව්ව. ඒත් මට ඕන කට්ටිය එක්කත් එකතු වෙලා ආතල් එකේ ඉන්න. මට කට්ටිය මිස් වෙයි මාව කොන් වෙයි කියල හිතනව. (-_-)
    මම බෝඩිම එපා කියල කට්ටිය එක්ක එකතු වෙලා බෝඩිමකට යන්න ද?

    මන් අකමැති දේවල් ටිකකුත් තියෙනවා. So උබලගෙ උපදෙසක් ඕන
    මන් අහල තියෙනව කට්ටිය බෝඩිම්වල බාත්රූම් එකේ එකට හෙළුවෙන් නානව
    හෙළුවෙන් කාමරේ ඇතුලෙත් ඉන්නෙ කියල

    ඒකට නම් මම කැමති නෑ.
    බාත්රූම් එක හැඩි කරල දාන එක බාත්රූම් සුද්ද කරන එක මග අරින එවුන් එකක් එකට ඉන්නත් අකමැතියි. ලැප් එක ෆෝන් එක හොරෙන් පාවිච්චි කරන උන්ටත් අකමැතියි
    සමහරු හැම තිස්සෙම පස්සෙ දෙන්නම් කිය කිය පර්ස් එකට විදින්න එන උනුත ඉන්නවනෙ. ඉස්කෝලෙ යද්දි පන්ති යද්දි එහෙම එවුන්ට අම්බානක සල්ලි දීල නැති වෙලාවක දී නෑ කිව්ව ම කැරි කතා කියනව තැන තැන. අන්තිමේ උනුත් නෑ සල්ලිත් නෑ.
    ඔය වගේ උන්ගෙන් පර්ස් එක බේරගෙන ඉන්නත් ඕන.
    වෙන ඉතින් කෑම බීම පෑන් පොත් ෂර්ට් එහෙම බෙදා ගන්න එක අවුලක් නෑ.
    උඹල කියන්නෙ මොකද්ද හොද? මම
    මේ තනි රෑම් එකේ ඉන්න ද? බෝඩිමකට යන්න ද?
    තනියෙන් හිටපන් බං.පේන විදියට උඹට කට්ටිය එක්ක ඉන්න එක සෙට් නෑ වගෙ.පස්සෙ කට්ටිය ආස්සරේ කරන කොට,උඹට හරියන එකෙක් හිටියොත් ඌත් එක්ක සෙට් වෙයන්.ඊට වඩා නං එපා... :yes: :yes:
     
    • Sad
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    678
    445
    63
    තනියෙන් හිටපන් බං.පේන විදියට උඹට කට්ටිය එක්ක ඉන්න එක සෙට් නෑ වගෙ.පස්සෙ කට්ටිය ආස්සරේ කරන කොට,උඹට හරියන එකෙක් හිටියොත් ඌත් එක්ක සෙට් වෙයන්.ඊට වඩා නං එපා... :yes: :yes:
    එහෙම සෙට් වෙන්න වෙනස් වෙන්න ඕන මොනවද බන්. ඇත්තට ම මට බොක්කෙන් ම ඉන්න යාළුවො හම්බවෙලා ම නෑ බන්.එහෙම දෙන්නෙක්වත් හම්බ වෙනව නම් කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: PrasangaSPerera

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සික් :dull:
    මං දැක්කෙ...

    iu

    math ehemai yakooo :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එහෙම සෙට් වෙන්න වෙනස් වෙන්න ඕන මොනවද බන්. ඇත්තට ම මට බොක්කෙන් ම ඉන්න යාළුවො හම්බවෙලා ම නෑ බන්.එහෙම දෙන්නෙක්වත් හම්බ වෙනව නම් කිසි අවුලක් නෑ
    ඒක එක එකාට වෙනස් වෙනවා..ඔක්කොටම කලින් හැමදේම වෙන්න ඕන උඹට ඕන විදියට කියන මතය වෙනස් කරගනිම්.අනික ඉතිං ඉවසීම.තව එකෙක් එක්ක ඉන්නව කියන්නෙ උගේ පැත්තටත් නැමියාවක් තියෙන්න ඕනෙ.රූමෙක් නැති බෝඩිං ලයිෆ් එක පට්ට පාළුයි බං මටනං.මම ඉන්න කාලෙ,මම ගෙදර යනවනං බොහෝවිට ඌත් යනව.ඌ ගියත් මම හරි අමාරුවෙන් ඉන්නෙ.හවසට ඌත් එක්ක කැම්පස් එකට ගිහිල්ල ප්ලේන්ටියක් ගහල,රස්ත පාරක් දාල එන ගතිය කියල වැඩක් නෑ... :yes: :yes:
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    එහෙම සෙට් වෙන්න වෙනස් වෙන්න ඕන මොනවද බන්. ඇත්තට ම මට බොක්කෙන් ම ඉන්න යාළුවො හම්බවෙලා ම නෑ බන්.එහෙම දෙන්නෙක්වත් හම්බ වෙනව නම් කිසි අවුලක් නෑ
    කැම්පස් එකේ අනිත් වැඩ වලට සහබාගි වෙයන්,,උබම සෙට් එකෙන් වෙන් වෙන්න යන්න එපා,අනිත් උන් කැන්ටිමේ බත් එක කද්දි උබ පිටින් ගිහින් කන්න යන්න වගේ වැඩ කරන්න යන්න එපා.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    678
    445
    63
    ඒක එක එකාට වෙනස් වෙනවා..ඔක්කොටම කලින් හැමදේම වෙන්න ඕන උඹට ඕන විදියට කියන මතය වෙනස් කරගනිම්.අනික ඉතිං ඉවසීම.තව එකෙක් එක්ක ඉන්නව කියන්නෙ උගේ පැත්තටත් නැමියාවක් තියෙන්න ඕනෙ.රූමෙක් නැති බෝඩිං ලයිෆ් එක පට්ට පාළුයි බං මටනං.මම ඉන්න කාලෙ,මම ගෙදර යනවනං බොහෝවිට ඌත් යනව.ඌ ගියත් මම හරි අමාරුවෙන් ඉන්නෙ.හවසට ඌත් එක්ක කැම්පස් එකට ගිහිල්ල ප්ලේන්ටියක් ගහල,රස්ත පාරක් දාල එන ගතිය කියල වැඩක් නෑ... :yes: :yes:
    මාත් ආසායි එහෙම ඉන්න.
     
    • Like
    Reactions: PrasangaSPerera

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    depression ත්‍රෙඩ් එහෙම බලාගන්න පුලුවන් වෙයි සමහර විට.අනිවේ.කිසිම කැම්පස් එකක් ඇරලා නෑ.ඔක්කොම වහලා.රූම් හොයාගෙන කැම්පස් එක මුර කරන්නද ?
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    678
    445
    63
    depression ත්‍රෙඩ් එහෙම බලාගන්න පුලුවන් වෙයි සමහර විට.අනිවේ.කිසිම කැම්පස් එකක් ඇරලා නෑ.ඔක්කොම වහලා.රූම් හොයාගෙන කැම්පස් එක මුර කරන්නද ?
    යන දවසට බන්. කවද හරි අරිනව නෙ. ඒ නැතත් කොළඹින් ම මොනව හරි ජොබක් අටව ගන්න කොට උණත් ඉන්න ලේසියි කියල තාත්ත නම් කිව්වෙ. මන් දන්නෙත් නෑ රූම් එකක් හොයල තිබුණ බවක්. අද තමයි දැන ගත්තෙ. හැබැයි සුප්පා රූම් එක
     
    • Like
    Reactions: Master malli

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    678
    445
    63
    උබේ ශොබනේට රූම් ශෙයාර් කර ගන්න බෑ මචන්.උබ තනියම ඉදපන් හැමෝටම හොදයි ඒක.
    උබල කොහොම ද එතකොට ඉන්නෙ? ඔහේ හැඩි කරල දාලා ඉන්නව ද? එහෙම නම් මට එහෙම උණත් අවුලක් නෑ අනිත් උන්ටත් එහෙම පුළුවන් නම්.
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    උබල කොහොම ද එතකොට ඉන්නෙ? ඔහේ හැඩි කරල දාලා ඉන්නව ද? එහෙම නම් මට එහෙම උණත් අවුලක් නෑ අනිත් උන්ටත් එහෙම පුළුවන් නම්.
    එහෙම ගානක් නෑ බන්.කාල බීලා වැටිලා ඉදියා..රූම් වලත් ප්‍රස්න නැත්තේ නෑ..එකෙක් ඉදියා ඌ ගෙදරින් ෆෑන් එක ගෙනවා කියලා උගෙ පැත්තට වැඩිපුර දාගන්නවා..අපි ඉතින් ඌ නිදා ගන්න කන් ඉදලා අපේ පැත්තට හරවා ගන්නවා.
     
    • Like
    Reactions: fkguy

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මාත් ආසායි එහෙම ඉන්න.
    ඒක වෙනම එකක් බං..මම නං කියන්නෙ දැනට තනියම හිටපන්.පස්සෙ කට්ටිය අඳුන ගත්තට පස්සෙ එකෙක් හොයාගනිම්. :yes: :yes:
    කැම්පස් එකේ අනිත් වැඩ වලට සහබාගි වෙයන්,,උබම සෙට් එකෙන් වෙන් වෙන්න යන්න එපා,අනිත් උන් කැන්ටිමේ බත් එක කද්දි උබ පිටින් ගිහින් කන්න යන්න වගේ වැඩ කරන්න යන්න එපා.
    මේ ටික නං මතක ඇතුව කරපන්.නැත්තං උඹට කුප්පියක් වත් හදිස්සියට දාගන්න එකෙක් නැතිවෙයි.සෙට් එකක් නැතිවෙයි.හදිස්සියට නිව්ස් එකක් දැනගන්න විදියක් නැතිවෙයි.අසයිමන්ට්ස්,ප්‍රසන්ටේෂන්ස් වලදි හිරවෙයි වගේ සීන් තමයි..:yes::yes:
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    යන දවසට බන්. කවද හරි අරිනව නෙ. ඒ නැතත් කොළඹින් ම මොනව හරි ජොබක් අටව ගන්න කොට උණත් ඉන්න ලේසියි කියල තාත්ත නම් කිව්වෙ. මන් දන්නෙත් නෑ රූම් එකක් හොයල තිබුණ බවක්. අද තමයි දැන ගත්තෙ. හැබැයි සුප්පා රූම් එක
    khenda bn
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    678
    445
    63
    ඒක වෙනම එකක් බං..මම නං කියන්නෙ දැනට තනියම හිටපන්.පස්සෙ කට්ටිය අඳුන ගත්තට පස්සෙ එකෙක් හොයාගනිම්. :yes: :yes:

    මේ ටික නං මතක ඇතුව කරපන්.නැත්තං උඹට කුප්පියක් වත් හදිස්සියට දාගන්න එකෙක් නැතිවෙයි.සෙට් එකක් නැතිවෙයි.හදිස්සියට නිව්ස් එකක් දැනගන්න විදියක් නැතිවෙයි.අසයිමන්ට්ස්,ප්‍රසන්ටේෂන්ස් වලදි හිරවෙයි වගේ සීන් තමයි..:yes::yes:
    ඒක වෙනම එකක් බං..මම නං කියන්නෙ දැනට තනියම හිටපන්.පස්සෙ කට්ටිය අඳුන ගත්තට පස්සෙ එකෙක් හොයාගනිම්. :yes: :yes:

    මේ ටික නං මතක ඇතුව කරපන්.නැත්තං උඹට කුප්පියක් වත් හදිස්සියට දාගන්න එකෙක් නැතිවෙයි.සෙට් එකක් නැතිවෙයි.හදිස්සියට නිව්ස් එකක් දැනගන්න විදියක් නැතිවෙයි.අසයිමන්ට්ස්,ප්‍රසන්ටේෂන්ස් වලදි හිරවෙයි වගේ සීන් තමයි..:yes::yes:
    කට්ටිය අදුරන ගත්තට පස්සෙ උන් උන් සෙට් වෙලා ඉවරයිනෙ බන්. ඊට පස්සෙ එන උන්ව වැඩිය සෙට් වෙන්නෙ නෑ නෙ. -_-
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කට්ටිය අදුරන ගත්තට පස්සෙ උන් උන් සෙට් වෙලා ඉවරයිනෙ බන්. ඊට පස්සෙ එන උන්ව වැඩිය සෙට් වෙන්නෙ නෑ නෙ. -_-
    නෑ බන්.සමහර එවුන් එනවනෙ නෑදෑ ගෙවල් වල,යාලුවන්ගෙ ගෙවල් වල ඉඳන්.අනික උන් උන් සෙට් වෙනවනං,ඇයි උඹයි උන් එකෙකුයි සෙට් වෙන්න බැරි.ඔක්කොම එකටනෙ යන්නෙ.තැන හොඳයි නං අවුලක් ඇත්තෙම නෑ..
     
    • Love
    Reactions: fkguy