රෑ මනමාලිය.... (Raa Manamaliya)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
i guess we all know what this poem is about ...when ppl have learned to look at things beyond their outer look this sorta ppl will be accepted ..everybody have good and bad sides as much as these ppl..when the world has realized the beyond every shamelessness lies something very human they will be treated as normal human beings too. good poem ..why didn't you give me the link before?

Sorry for that Awantha malli... i couldn't give you the link. thanks for the lovely comment
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    " පිරිමින්ගේ පාප කඳට
    දෝස විදින ලඳුනේ...
    අදුරේ පව් කරන දනා
    එළියේ රවන ලදුනේ...
    ළැම පමණක් ලොවට පෙනෙන..
    ළය නොපෙනෙන ලඳුනේ.."

    සාර්ථක නිර්මාණයක් සහෝදරිය !
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    බොහො පිරිස කතා කිරිමට අකමැති, සුවද බැලීමට කැමති රැ මනාලිය ගැන අපූරුවට පද ගලපා ඇත්.
    ඔබත ජය සහො
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    " පිරිමින්ගේ පාප කඳට
    දෝස විදින ලඳුනේ...
    අදුරේ පව් කරන දනා
    එළියේ රවන ලදුනේ...
    ළැම පමණක් ලොවට පෙනෙන..
    ළය නොපෙනෙන ලඳුනේ.."

    සාර්ථක නිර්මාණයක් සහෝදරිය !

    godaak isthuthi
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    බොහො පිරිස කතා කිරිමට අකමැති, සුවද බැලීමට කැමති රැ මනාලිය ගැන අපූරුවට පද ගලපා ඇත්.
    ඔබත ජය සහො


    godaak isthuthi subashani