රෑ මනමාලිය.... (Raa Manamaliya)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
raamanamali.jpg
 
  • Like
Reactions: nwnbs and mdee

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
mekata ithin samajaya mula indalama hodanna o.ne neda?.. naththan kawadawath meka iwara wenne neha... godak denekge ahata meka pawak wenna puluwan , eth samahara aya antha asaranawela mehema thaththwa walata ada watenawa... minussunge chinthanaye balaprabawa anuwa thamai eka theeranaya wenne.. ma mathrukawa kochchara katha kalath iwara wenne naththe eka ne... agana nirmanayak dil ... subapathum !
 
මිනස් වර්ගයා උපන් දා සිට දෙනෝ දහක් අතින් සිය ලක්‍ෂවාරයක් ලියවුන කවියක්-හැඟීමක්.
ඔයා මේ ස්පර්ශ කරන්නේ ලෝකයේ එදා මෙදාතුර සදාකාලික වූ කටුක යථාර්තයක්.
උත්සාහයට මගේ ආශිර්වාදය.ජය!
:)
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ලස්සන පබැදුම අපුරු රූරටාවෙන් වඩාත් ඔපකරලා. ඔබට සුබ පැතුම් සොයුරිය.
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
Ree Pipeema Pawak nam...?

Akke,me kawi pada tikanam kellen kella aragena wena wenama wimasa balanna taram watinawa.....
Hema malakma kohe pipunatah + kauru suwada beluwath anthimata parawenawa tamai..
eth ithin hite hetiyata pipila wenenna Mal walata koinda nidahasak...

Supurudu paridi Kawiya Elamakiri tamai....:)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවිත අනියතක් රෑ පිපුනු මනමාලියක ආශ්‍රිතයෙන් ගොඩ නංවා ඇති මෙහි ගැඹුරු යථාර්තය අප සැම විසින් වරින් වර කියවා පිරික්සා විමසා බැලිය යුතු වෙමු......

නිර්මානය ඒතරමටම විශාල පරාසයක් හරහා දිවෙන කෙටියෙන් ලියවුන නිමිත්තක් නිසා..

අගනා විශිෂ්ඨ නිර්මානයක්...

නංගිට ජය...
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
mekata ithin samajaya mula indalama hodanna o.ne neda?.. naththan kawadawath meka iwara wenne neha... godak denekge ahata meka pawak wenna puluwan , eth samahara aya antha asaranawela mehema thaththwa walata ada watenawa... minussunge chinthanaye balaprabawa anuwa thamai eka theeranaya wenne.. ma mathrukawa kochchara katha kalath iwara wenne naththe eka ne... agana nirmanayak dil ... subapathum !

Godaak isthuthi sahodaraya

mama dil nam newei:eek::confused::lol::lol:
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
කිසිදා ෙනාලැෙබන වසන්තයක් ෙසායන මනාලිය ඇය....

විවාදයට තුඩු දුන් මාත්‍රැකාවක්...
නියමයි දුල් අක්කේ...ලස්සන වචන ටික අත්‍රෙ අදහස හංගලා තියනවා...