රෑ 9 ඉඳන් 2 වෙන කල් පඩි කීයද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රෑට පඩි වැඩිද මචන්? එතකොට පැයට 100ක් කිව්වොත් පැය 5ට 500යි
    මාසෙට 15000යි.. ඇඩෙනවා! මම උදේ 7 ඉඳන් හවස 5 වෙන කල් ඉන්නවට කෙල්ලට දෙන්නෙත් 15000යි. සමහර දවස් වලට ඒකි රෑ 7ටත් එතන

    ඉන්ටර්නෙට් කැෆේ / ගේමින්ග් මැෂින් / කොමියුනිකේෂන් අරව මේවා ඔක්කොම එක තැන තියෙන එකක් මචන් කරන්නේ.
    එයා 12000ට ආවේ, පස්සේ මම පව් කියලා 15000ක් දුන්නේ.
    තව ඉස්සරහට වැඩි කරනවා මචන්. එයාගේ කොල්ලා තමා මේ රෑට ඉන්න ගන්න අහන්නේ.
    එතකොට කෙල්ල 5ට 7ට ගෙදර යනවා. කොල්ලා 9ට එනවා

    එහෙනම් මම කියන්නද? ඒ 15 ඒ කෙල්ලටම දීල ඒකිව රෑටත් තියාගනින්...ගෙවන ගානට උබට අතේ පයේ හිරියක් හරි ඇරගන්න පුළුවන්නේ..මොකෝ කොල්ලෙක් හිටිය කියල වැඩක් තියෙන එකක් යැයි..:cool::cool:
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~

    kollawa kade tiyala uba kellath ekka rata kotu paina cn 1k wage methana wenne :nerd::dull:
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    එහෙනම් මම කියන්නද? ඒ 15 ඒ කෙල්ලටම දීල ඒකිව රෑටත් තියාගනින්...ගෙවන ගානට උබට අතේ පයේ හිරියක් හරි ඇරගන්න පුළුවන්නේ..මොකෝ කොල්ලෙක් හිටිය කියල වැඩක් තියෙන එකක් යැයි..:cool::cool:

    ow ekko kollawa dawalta wadata dala kellawa night wadeta danapn paya 5i 15k denawa kiyala maseta :P
     
    D ASS

    Member
    Feb 4, 2015
    92
    10
    0
    AssParade
    රෑ 9 ඉඳන් 2 වෙන කල්
    කොල්ලෙක් කැෆේ එකක තියන්න මාසෙට පඩි කීයක් දෙන්න ඕනද?
    කරන්න මුකුත් නැහැ නිකම් ඉන්න තියෙන්නෙ මගේ තනියට.
    2 වෙනකොට ගෙදර යන්න පුලුවන්.
    අපේ ගෙවල් පහු කරන් බයික් එකේ යන එකක් ඉන්නවා මම දන්න.
    මටත් එතකොට ඒ බයික් එකේම යන්න පුලුවන්
    මම ඊයේ පොඩි හුකන අත්දැකීමකට මුහුණ දුන්න නිසා ගෙදරින් බයිනවා
    රෑට ඉන්න එපාලු
    ඉක්මනට වහලා එන්නලු
    අවුල කියන්නේ 1 වෙනකල් මෙතන 3ක් 4ක් ඉන්නවා හැමදාම
    2 වෙද්දිත් සමහර කොල්ලෝ ගේම් ගහනවා

    :eek::shocked::shocked:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබ කැරි පොරක්නේ. දවල්ට කෙල්ලට ගහලා රැට කොල්ලට ගහන්නද යන්නේ.. පිස්සු හැදෙයි.. එක අතකට මාට්ටු වෙන්නෙත් නැ. කෙල්ල කොල්ලට කියන්නෙත් නැ කොල්ලා කෙල්ලට කියන්නෙත් නැ. නිකන් ත්‍රීසම් වගේ ඔයි.

    අඩෝ සිරාවට..මූ බෝදිලිමෙක්ව බිල්ලට දීලා ත්‍රීසම් එකකට තමයි මාන බලන්නෙ....:frown::frown::frown::frown:
     
    Similar threads