රිච්බෑක් dog ගෑන කියපන් මචන්

Thinking

Member
Oct 31, 2011
240
61
0
ape gedara innwa machan..habai..uda un kiyal;a thiyana gathiguna walata wada wenas.ape ekage hatida danne ne..hari keekaruii..oya kiyana tharam wasa ne...kiyana de unath hugak therenawa..ape gedara dan inne balliyak.issara ballek hitiya..mara size u nam..habai machan.ape ewun dennatama barawa haduna..issella eka marunet barawa hadila..dan ekatath eka thiyanawa..utath dan saneepa ne..dan beth karanawa..rich back orginal ekek aduna ganna puluwan machan..unge pite kadu mark ekak thiyanawa..man nam kiyanne podi kale idala adaren hadapan,,,ethakota echchara wasa wena ekak ne...
dog100107.jpg

ridge-on-the-back-of-rhodesian-ridgeback.jpg

Rhodesian_Ridgeback.jpg
 
Last edited:
  • Like
Reactions: blacktulip

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Sera nathi ballek oni nam kiyapu kena labrador.. ;) They are like vegetables.. :lol::lol:

:yes::yes::yes: හ්ම්ම්...පෙනුමත් හුරතල්..ස්වබාවයෙනුත් බොහෝවිට හුරතල්..හැබැයි ලෙඩ වැඩියිනේ...

1304766011_197561465_1-MATING-MALE-Labrador-Dog-in-PONDICHERRY-Cuddalore.jpg
 
  • Like
Reactions: blacktulip

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් මම රිච්බෑක් කියන බල්ලෙක් ගෙදර ඈති කරන්න හිතාගෙන ඉන්නවා,,හෑබෑයි මචන් සෑර නෑති විදිහටයි උව හදන්න ඔනි,,උබලගෙ අදහස් ටිකක් කියනවද මචන්,,අනික තමා කියක් විතර වෙයිද මචන් මෙ පෑටියෙක්?

    Ridgeback kiyanne samannyen sara ekek....... uuwa sara nathiwidihata hadanawa nan ekata krama thiyenawa... umba meeta kalin ballo hadala thiyenan hari pure blood ballek hadala thiyenawanaan hari umbata ridgeback wa keekaru widihata hadana widiya ikkamanata puruda karaganna puluwan.... ehema nathan me jathiya ganna epa.... alsation wage tikak control ekek ganin...

    2 yrs walata kalin mun giye 15,000 withara
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ane machan api hodata hurathaleta haduvath u vasa venavada??? mama gava unne pomanerian ekek,,uva nam hadala purudui:):)
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    EVBCD00Z.jpg

    611395.jpg

    foto-rhodesian-ridgeback-10.jpg

    මාත් හරිම ආසයි මුන්ට කවදාහරි එකෙක් හදන්න ඕනේ:nerd: ,,, ඒත් මේකෙක්වත් හදන්න බැහැනේ රුපියල් 2500න්...:rolleyes::rolleyes::D:D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ane machan api hodata hurathaleta haduvath u vasa venavada??? mama gava unne pomanerian ekek,,uva nam hadala purudui:):)

    pomanerian hadala nan madi macho......... me ballo kohomath gemata barai.... tikak honda experiance ekak one ballawa control eka thiyaganna... habai mee ballo man ahala thiyena widiyata family members la ekka hondai...

    habai umbata ganna onema nan ganin.... (umbalage watta honda cover nan wada hondai mokada nathan balla parata gihin gama illanna puluwan).... kohomahari umbata danata nan mata hithena widiyata honda alsation wage ekek.... uu gaanath adui (leda tikak wadi) umbata saahena experiance ekak ganna puluwan...

    me site ekata gihin balapan!
    http://www.dog-obedience-training-review.com/how-to-train-a-puppy.html
     
    Last edited:

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Lankawath hariyana supirima ballek... leda hadila doberman la wage awareta walakajja gahanne one na,,,habai patteta usa yanawa...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Ridgeback

    බල්ලෙක් සැර නොවෙන්න හදන්නනම් කූඩුවෙ දාන්න එපා..කූඩුවෙ දානවනම් කූඩුව පේන තැනක තියන්න(බල්ලට මිනිස්සු සහ අපිට එයාව පෙන විදියට ) අපි කන කෑම කන්න දෙන්න (මස් දෙන්න එපා)..පොඩි කාලෙ ඉදලා බෙල්ලට බෙල්ට් එකක් දාල එයාව පාරෙ එක්කගෙන යන්න පුරුදු වෙන්න..එහෙම උනාම උන් ලොකු වෙනකොට සැර වෙන්නෙ නෑ..18 - 20 අතර ගානකට බලු පැට්ටෙක් ගන්න පුලුවන්..පුලුවන්නම් කලු එකෙක්ව සෙට් කරගනින් (මම නම් තාම කලු එකෙක් දකල නෑ :confused:) ටිකක් ගනන් වැඩි වෙයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බල්ලෙක් සැර නොවෙන්න හදන්නනම් කූඩුවෙ දාන්න එපා..කූඩුවෙ දානවනම් කූඩුව පේන තැනක තියන්න(බල්ලට මිනිස්සු සහ අපිට එයාව පෙන විදියට ) අපි කන කෑම කන්න දෙන්න (මස් දෙන්න එපා)..පොඩි කාලෙ ඉදලා බෙල්ලට බෙල්ට් එකක් දාල එයාව පාරෙ එක්කගෙන යන්න පුරුදු වෙන්න..එහෙම උනාම උන් ලොකු වෙනකොට සැර වෙන්නෙ නෑ..18 - 20 අතර ගානකට බලු පැට්ටෙක් ගන්න පුලුවන්..පුලුවන්නම් කලු එකෙක්ව සෙට් කරගනින් (මම නම් තාම කලු එකෙක් දකල නෑ :confused:) ටිකක් ගනන් වැඩි වෙයි

    pata aulak naa ban ridgeback lage... kohomath quality eka ekai.. aparage wadipura gewanne patata witharak.

    mas dena eke awlak naa... habai ithin kudekuth thiyenna ona... wadagath wenne balla kohomada minissu ekka hasirenne kiyala... balla social nan uu wadiye chandi paat danne naa...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    pomanerian hadala nan madi macho......... me ballo kohomath gemata barai.... tikak honda experiance ekak one ballawa control eka thiyaganna... habai mee ballo man ahala thiyena widiyata family members la ekka hondai...

    habai umbata ganna onema nan ganin.... (umbalage watta honda cover nan wada hondai mokada nathan balla parata gihin gama illanna puluwan).... kohomahari umbata danata nan mata hithena widiyata honda alsation wage ekek.... uu gaanath adui (leda tikak wadi) umbata saahena experiance ekak ganna puluwan...

    me site ekata gihin balapan!
    http://www.dog-obedience-training-review.com/how-to-train-a-puppy.html
    thanx machan balannam:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බල්ලෙක් සැර නොවෙන්න හදන්නනම් කූඩුවෙ දාන්න එපා..කූඩුවෙ දානවනම් කූඩුව පේන තැනක තියන්න(බල්ලට මිනිස්සු සහ අපිට එයාව පෙන විදියට ) අපි කන කෑම කන්න දෙන්න (මස් දෙන්න එපා)..පොඩි කාලෙ ඉදලා බෙල්ලට බෙල්ට් එකක් දාල එයාව පාරෙ එක්කගෙන යන්න පුරුදු වෙන්න..එහෙම උනාම උන් ලොකු වෙනකොට සැර වෙන්නෙ නෑ..18 - 20 අතර ගානකට බලු පැට්ටෙක් ගන්න පුලුවන්..පුලුවන්නම් කලු එකෙක්ව සෙට් කරගනින් (මම නම් තාම කලු එකෙක් දකල නෑ :confused:) ටිකක් ගනන් වැඩි වෙයි
    ela ela machan,,ekko mama gedara iddivi,,nathnam balla gedara iddivi:D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මටත් ඉස්සර හිටිය Rhodesian Ridgeback බල්ලෙක්. උගේ පිටේ කඩුවක් තියෙනවා. ඒ කාලේ, ඒ කියන්නේ 1997 විතර අපි ඌව ගත්තේ 10000 විතර. දැන් නම් 60000 විතර වෙයි. :dull::dull:

    උන් වැඩෙන කොට ගොඩාක් විශාල වෙනවා. උන් බුරන කොටත් මහා සද්දයක් එනවා. :D:D

    ඔයාට ඕන මේ බල්ලව සැර නොවන විදිහට හදා ගන්න නේ? එහෙනම් පොඩි කාලේ ඉඳලම ඔය බලු පැටියට මිනිස්සුත් එක්ක ගැවසෙන්න දෙන්න. ගෙදරට එන මිනිසුන්ව ඔහුව හුරතල් කරන්න දෙන්න.
    මගේ හිටිය බලු පැටියටත් ඔය ටිකම තමයි වුනේ. :rolleyes::rolleyes:
     
    ela ela machan,,,ehema karala ballanna oni,,,thanx machan:)