රිච්බෑක් dog ගෑන කියපන් මචන්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන්ලා මට කියපන්කො ඇනයක්(බෙහෙත් හේත්, කෑම etc ) නොවී සැරට හදාගන්න පුළුවන් ලාබ බල්ලෙක් ගැන :(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන්ලා මට කියපන්කො ඇනයක්(බෙහෙත් හේත්, කෑම etc ) නොවී සැරට හදාගන්න පුළුවන් ලාබ බල්ලෙක් ගැන :(

    පාරේ ඕනෙ තරම් ඉන්නවා. කන්න නැති කාලෙට තණකොල උනත් කනවා
    ලොවෙත් නැති වෙන්න බුරනවා. බුරන්නෙ නැති උන් හපා කනවා

    ඕනෙම පාටකින් ගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ දවසක් දෙකක් ගෙවල් ලඟ කන්න දාන එක විතරයි
    ඊට පස්සෙ ඌ ඉන්නෙ ගෙදර
    ගේමකදි සෙට් පිටින් බහින්නෙ.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචෝ මම ගව ඉන්නේ රිච් බැක් 1 අද හෙට අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ, හදන හැටියට තමා සැර වෙන්නේ, මගේ 1 නෝමල් , පැටියෙක් 15 000 විතර දෙන්න මම ඉන්නේ,

    මට කියන්න බැරි උනා මගේ 1 කලුපාටයි,
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පාරේ ඕනෙ තරම් ඉන්නවා. කන්න නැති කාලෙට තණකොල උනත් කනවා
    ලොවෙත් නැති වෙන්න බුරනවා. බුරන්නෙ නැති උන් හපා කනවා

    ඕනෙම පාටකින් ගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ දවසක් දෙකක් ගෙවල් ලඟ කන්න දාන එක විතරයි
    ඊට පස්සෙ ඌ ඉන්නෙ ගෙදර
    ගේමකදි සෙට් පිටින් බහින්නෙ.

    :dull::frown::oo::angry::angry::angry::angry:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    පාරේ ඕනෙ තරම් ඉන්නවා. කන්න නැති කාලෙට තණකොල උනත් කනවා
    ලොවෙත් නැති වෙන්න බුරනවා. බුරන්නෙ නැති උන් හපා කනවා

    ඕනෙම පාටකින් ගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ දවසක් දෙකක් ගෙවල් ලඟ කන්න දාන එක විතරයි
    ඊට පස්සෙ ඌ ඉන්නෙ ගෙදර
    ගේමකදි සෙට් පිටින් බහින්නෙ.
    :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol::yes:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචෝ මම ගව ඉන්නේ රිච් බැක් 1 අද හෙට අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ, හදන හැටියට තමා සැර වෙන්නේ, මගේ 1 නෝමල් , පැටියෙක් 15 000 විතර දෙන්න මම ඉන්නේ,
    මට කියන්න බැරි උනා මගේ 1 කලුපාටයි
     
    6 මාසයක් කාලා ඇඳලා ඉන්න සල්ලිනෙ බං :D:yes:
    8කට දියං. එච්චරයි මේ දවස්වල වියදං කරන්න පුලුවන් :yes:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    පැටියා;12421403 said:
    6 මාසයක් කාලා ඇඳලා ඉන්න සල්ලිනෙ බං :D:yes:
    8කට දියං. එච්චරයි මේ දවස්වල වියදං කරන්න පුලුවන් :yes:

    15 000න් 6 මාසයක් කාලා ඇඳලා ඉන්න හැටි කියල දීපන් බල්ලා ගන්න ඕන නැ,ලොකු උදව්වක්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    15 000න් 6 මාසයක් කාලා ඇඳලා ඉන්න හැටි කියල දීපන් බල්ලා ගන්න ඕන නැ,ලොකු උදව්වක්

    ඇයි ඔය ඇමති කෙනෙක් කියලා දෙන්න යන්නෙ මාසෙ 2500න් කාලා ඇඳලා ඉන්න විදිය.
    මාත් උගෙ ක්ලාස් යන්න ඉන්නෙ. ගිහිං උඹට විස්තරේ කියන්නං :D:yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පැටියා;12422177 said:
    ඇයි ඔය ඇමති කෙනෙක් කියලා දෙන්න යන්නෙ මාසෙ 2500න් කාලා ඇඳලා ඉන්න විදිය.
    මාත් උගෙ ක්ලාස් යන්න ඉන්නෙ. ගිහිං උඹට විස්තරේ කියන්නං :D:yes:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    lol