රිදියගම සෆාරි උද්‍යානය

rajasaba

Active member
  • Jun 3, 2009
    514
    191
    43
    රිදියගම සෆාරි උද්‍යානය

    15401152_10211961158203471_5153441677705060684_n.jpg


    හැමෝම දන්න විදිහට රිදියගම සෆාරි උද්‍යානය පිහිටලා තියෙන්නේ හම්බන්තොටනේ.
    මටත් පුදූම උණක් තිබ්ඛේ ඒක බලන්න.
    ඉතින් යාලුවො කට්ටියත් එක්ක සෙට්වෙලා තෙලුත් පුච්චගෙන ගියා ඒක බලන්න.
    සමහරු මේක ගැන එච්චර හොද රිවීව් එකක් නෑ කියලා කිව්වත්, හරියට කවුරුවත් මේ ගැන දාලා තිබුනේ නෑ.
    ඉතින් අපි තීරණය කලා ගිහිල්ලාම බලන්න.



    15400976_10211961117842462_1081883503497684521_n.jpg


    15337506_10211961117882463_722680617865827616_n.jpg


    15578825_10211961091881813_7155726090236156832_n.jpg


    15439738_10211961092001816_6424175096503562971_n.jpg


    ජාතික සත්ව උද්‍යානයට අයිති මේ කෑම්ප් එක සෆාරි කිව්වට යාලෙ වගේ සෆාරි යන්න බෑ.
    අපේ ෆෝවීල් එකක් වත් යන්න දෙන්නේ නෑ.
    බස් වල එන අයට යන්න දෙනවා. ඒත් ඇහුවොත් විතරයි.
    එයාලාගේ බස් 6ක් විතර තියෙන්නේ.
    එකවටයක් යන්න පැය එකහාමාරක් විතර යනවා.
    මෙතන කිසිම සංවිධානාත්මක බවක් නම් පෙන්න තිබුනේම නෑ.
    අපි දුර කතර ගෙවාගෙන කොළඹ ඉදන් හම්බන්තොට ගිහිල්ලා, එතනත් පැය හතරක් ඉන්න උනා.
    හැබැයි සත්තුවත්තේ කූඩුවෙලා ඉන්නවාට වඩා සත්තු නිදහසේ ඉන්නවා. හැබැයි ගොඩක් සත්තු නෑ.


    15590667_10211961103562105_5721510031694558916_n.jpg


    15400938_10211961104082118_7904478875521548746_n.jpg


    15439713_10211961110242272_1445028760320789040_n.jpg


    15578505_10211961109922264_375087794553528174_n.jpg


    15541361_10211961105562155_4777831672594680278_n.jpg


    15590427_10211961106122169_3759708452905141622_n.jpg


    15590312_10211961104802136_2918894034931305940_n.jpg


    15542319_10211961103162095_1866757352393907656_n.jpg


    15590651_10211961109602256_8427690036453037927_n.jpg


    15578468_10211961102882088_9182975506685444397_n.jpg


    15400341_10211961102122069_72492223333835630_n.jpg


    15578734_10211961110682283_1565880936435546193_n.jpg


    15401062_10211961105202146_1779839633030612992_n.jpg


    15420746_10211961107162195_76695903675773069_n.jpg


    15439872_10211961109282248_5596119753947154719_n.jpg

     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දැන් එතකොට රබුක්කන පැත්තේ තියෙන්නේ මොකද්ද බන්\
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    දැන් එතකොට රබුක්කන පැත්තේ තියෙන්නේ මොකද්ද බන්\

    දෙහිවල එක එතනට නේද transfer කරන්නේ.
    එතනත් සත්තු නිදහසේ ඉන්නවා, අපි කොටු කරපු path එකක යනවා.