ඒක හොද අදහසක්මචන් මම මේක උබට වැඩි ඩියුනු කරලා ඕනම උපකරනයකට භාවිත කරන්න පුලුවන් විදිහෙ අයිඩියා එකක් දෙන්නම්. මේකෙ බල්බ් එක එන තැනට වොල්ට් 3න් වැඩ කරන මැග්නට් ස්විච් (රිලේ ස්විච් එකක් වගේ) එකක් දැම්ම නම් හරි යන්නවා.ඔයා මොකද හිතන්නෙ ඒ අදහස ගැන?![]()

e kiyanne meke sensor ekete rmote ekekin signala puwame led eke light welame tiyenewade,nathnam signal eke denekote witerede light wenne
mekete 6v input kelath awlak nadde,5v input lerenewanam mokadde keranne ona,led eke wenuwete transistor ekak dala relay ekak dammanam tama meke godak value wenne,puluwannam eheme edit kerela pic eke danne