රිමෝට් එකෙන් බල්බ් ON, OFF කරමු

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මම මේක උබට වැඩි ඩියුනු කරලා ඕනම උපකරනයකට භාවිත කරන්න පුලුවන් විදිහෙ අයිඩියා එකක් දෙන්නම්. මේකෙ බල්බ් එක එන තැනට වොල්ට් 3න් වැඩ කරන මැග්නට් ස්විච් (රිලේ ස්විච් එකක් වගේ) එකක් දැම්ම නම් හරි යන්නවා.ඔයා මොකද හිතන්නෙ ඒ අදහස ගැන?:D:D:D:D:dull::dull::confused::confused::confused:
    ඒක හොද අදහසක්
    ට්‍රාන්සිස්ටරයක් දාලා ට්‍රයැක් එකක් දැම්මත් එල:cool:
     

    hitman456

    Member
    Mar 15, 2011
    104
    4
    0
    srilanka
    mekete 6v input kelath awlak nadde,5v input lerenewanam mokadde keranne ona,led eke wenuwete transistor ekak dala relay ekak dammanam tama meke godak value wenne,puluwannam eheme edit kerela pic eke danne
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එසේ වනුයේ ඉතා සුළු කාල පරාසයකට පමණි

    e kiyanne meke sensor ekete rmote ekekin signala puwame led eke light welame tiyenewade,nathnam signal eke denekote witerede light wenne

    මේකෙ තියෙන සෙන්සර් එකට ඉන්ෆ්රාරඩ් කිරණයක් පතිත නොවන තෙක් පිටවුම් අග්රය හරහා 5V ධාරාවක් පිට කරයි. ඒ හේතුවෙන් පිටවුම් අග්රයට සම්බන්ධ කර තිබෙන ට්රාන්සිස්ටරයේ කලෙක්ටර් සහ එමීටර් හරහා ධාරාව ගමන් නොකරයි.ඒ හේතුවෙන් ට්රාන්සිස්ටරයේ කලෙක්ටරයට සම්බන්ධ එල්.ඊ.ඩී ය විමෝචනය නොවෙයි. සෙන්සර් එකට ඉන්ෆ්රාරඩ් කිරණයක් පතිත වුවහොත් එහි පිටවුම් අග්රය මගින් පිටකරන වෝල්ටීයතාවය 2V දක්වා පහළ බසී. ඒ හේතුවෙන් ට්රාන්සිස්ටරයේ එමීටර් සහ කලෙක්ටර් හරහා ධාරාව ගමන් කරන බැවින් එල්.ඊ.ඩීය විමෝචනය වනු ඇත. නමුත් එසේ වනුයේ ඉතා සුළු කාල පරාසයකට පමණි. මෙය ඉදිරිපත් කර ඇත්තේ ආදුනිකයෙකුට මෙවැනි පරිපථයක් සැකසීම තේරැම් ගන්නටයි. අද මා මෙය වෙනත් විදුලි උපාංග සදහා වැඩ කළ හැකි ආකාරයට සකස් කර බැලුවා.තව ටිකක් ඒක බලලා හෙට අනිද්දා වගේ පරිපත සටහනක් අදලා දාන්නම්. මේකට විස්තර ගත්තේ මේ සයිට් එකෙන් http://www.roboticsindia.com/showthread.php/1963-Simple-IR-Remote-Control
    මේ පරිපතය මම හදලා වැරදි තියෙනවනම් නිවැරදි කරලා තේරැම්ගන්න පහසු වෙන විදියට සටහන ඇදලා දමයිපෝස්ට් එක දාන්නේ.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    meka 3.7V phone battery ekakin unth wadda kari.

    mekete 6v input kelath awlak nadde,5v input lerenewanam mokadde keranne ona,led eke wenuwete transistor ekak dala relay ekak dammanam tama meke godak value wenne,puluwannam eheme edit kerela pic eke danne

    light, Fan wage hama deyakma ON OFF karanna puluwan wenna meka hadana hati, paripatha satahana adala dannam. ada tami niwadu dawase eeka hadala baluwe. badu 3,4 k unath maruwen maruwag on off karanna eeka hadanna puluwan.
    meka 3.7V phone battery ekakin unth wadda kari.