ඕක අලුත් කරන්න මාස 6 ක් අවුරුද්දක් පහු වුනොත් දඩ වදිනවද මචං




wahanayak elawanna tyenna one walangu licnse ekak. kal panapuwa newei
25000 dade



පොලිස් මාමලා අලි හොදයි අපිව දැක්කම අපිට කරදර හින්දා දඩ ලියන නෑ ඒ වෙනුවට පොඩි සන්තෝසමක් දෙන්න කියනවා![]()

ඕක අලුත් කරන්න මාස 6 ක් අවුරුද්දක් පහු වුනොත් දඩ වදිනවද මචං


කොලබම නොයා ඕක කරගන්න බැයිද බන්
![]()


පළමු ක්‍රමය - වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කර්යාලයේදී හා කුරුණෑගල කලුතර හම්බන්‍තොට ගම්පහ (මීගමුව උප කර්යලයක් පිහිට ඇත)අනුරාධපුර යාපනය මොණරාගල දිස්ත්‍රික් කාර්යාලවලදී මාර්ගගත (ONLINE) ක්‍රමය
දෙවන ක්‍රමය - අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල වලදී මාර්ග අපගත (OFFLINE) ක්‍රමය
ඔන්න ඔය තැන් වලදී පුළුවන්ලු මචං
