උබ ඉන්න පැත්තේ district office එකෙන් medical එක ගන්න පුළුවන්
ado thanks machan man mee lankawe nemei ban inne ehem mehe rasthiyadu wenna baa awith ekai kohomath mata wereaharath langai gedra inadn
Last edited:
උබ ඉන්න පැත්තේ district office එකෙන් medical එක ගන්න පුළුවන්
ජොලි_සීයා;24580169 said:Thanks Machan. Meka dakka nisa wade goda daa gatta ikmanata.![]()


..මම හෙට උදේ යනවා නුගේගොඩ මෙඩිකල් එක ගන්න බයික් parking තියෙනවද?
mannam nugegodin nemei gatthe aaai othanata gihin aai weraharata duwwanna epa wenawa kelinma wera harin gatthe medical eka
information hariyatama hari. me wade ta mata nam dawasak giya half day half day wage
oya tan dekatama ude paandara yanna oni
medical institute eke ude 5 vitara indan kattiya innawa. 7 vitara weddi giyat shape, 200k 300k wage indi atule. medical eka ganna dawase license eka ganna yanna epa
ai tawa dawasaka ude 6.30 wage weddi werahera yanna. mul 100 denata wage polime set unot goda. 7,7.30 weddi gate eken atulata ekkaran yanawa office ekata. 8.30 weddi token numbers denawa (one day da normal da ahala). metendi ID eka clear nattan wade chora.
dan tama case eka
8.35 weddi mul 30 dena atuata yannaa.. kiuwama harak set eka hall ekata paninawa. etenta giyama full holman
1 to 30 yanakan numbers gahapu counters 30k tianawa. token numbers 30ta 30k ehema neme. metendi tama terenne token walin wadak na kiala. tak gala atulata gihin photo counter eke wadi unot oya tama eka. photo gattama gaana gewanna oni, gana gewanna kalin form eke sign karanna oni (mataka atuwa pen ekak aran yaman meke asse ekek wat pen den na. oka danna nisama gate eken eliye dial ekak pen vikunanawa ude 6 indan).
Salli pay karama wade evarai 9 weddi, ai main gate eka gawa hall ekata enna oni. enagaman canteen eken mona hari kaala, hall ekata avilla nindak dagena inna tienne. munta oya plastic card eka print karanna peya 3,4k or more yanawa.
card set eka awama names call karanawa. etakota gatta eliyata giya
finished
මාත් ගිහින් වැඩේ ගොඩ දාගත්ත මන් දැන් මාසෙකට කලින් ගියේ ..වේරහැර යනවනම් මෙඩිකල් එකේ ඉඳන් ඔක්කොම එතනින් කරගන්න පුළුවන් මන් ගියේ එතනට උදේ 7ට ගෙදර එද්දී දවල් 1 උනා එච්චර පරක්කු උනේ මන් එක කාක්කෙක්ටවත් සල්ලි නම් දුන්නේ නෑ මොකද අපි මුලින් හැදිලා ඉන්න ඔනෙන්නේ අනික් එඋන්ව හදන්න ...එනිසා පොඩ්ඩක් පරක්කු උනා වැඩේට හැබැයි පෝලිම් පැනපු කාක්කෝ දෙතුන් දෙනෙක් මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත්ත ....
තව දෙයක් උඹලට ඉන්ටර්නැශිනල් එක හදාගන්න ඕනෙනම් වේරහැර ඉස්සරහම තියනවා පොට් එක එතනින් ෆෝරම් එකක් අරන් ෆොටෝ එකකුත් එක්ක දුන්නම (ස්ටුඩියෝ එකක් තියනවා යට තට්ටුවේ )
උද -: අද උදේ දුන්නොත් හෙට උදේ ගන්න පුළුවන් රස්තියාදු වෙන්න දෙයක් නෑ කොළඹ පැත්තේ ගිහින් අහල පහල ඉන්න කට්ටියට එතනින් වැඩේ කරගන්න පුළුවන් ගාන රු .2500
මම හිතුවේ නුගේගොඩින් මෙඩිකල් එක අරන් නාරාහේන්පිට RMV එකෙන් renew කරගන්න යන්න ඒකෙ renew කරන් නැද්ද?
Nugegoda yannathuwa kelinma Weraheren karanna puluwanda
Tama oya process eka stream line karala minissunta lesi karala nadda
nugegoda yanna onenna ban man anm weraharinmai karagatthe man yaddi ude 7 una enisa mata medical eke no eka hamba une 64 thawa kalin giyannam mul no ekak hamba wei habai ( naaa ban eemagul thama ekai lankawe hu....a ekka wadak karaganna giyama epa wenawa)
වේරහැර හෙමින් වැඩ කියලා කට්ටිය කියනවා Medical එකට ගොඩක් වෙලා යනවලු???
adeee ehema seen ekakda ane manda ban mata ehemanm ekek terunenena man nugegoda giya nathinisa kohoma hari mage okkoma wada tika iwara wenna giye dawal 1 ehema une one day service eka nisa man mage licence eka ganna hitiya paya 2k withra nama kthakaranakan
mehemai umbala kaata hari kiyak hari deela karagannawwnam mata kalin karaganna puluwan wei mata parakku une kawath man salli dunnenna
Licence ekata medical ekat weraherinma karagattot eka dawasin karaganna beri weida?
