..::[රියදුරු බලපත්‍රය අලුත් කිරීම (Renewal of Driving License)]::..

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    මාත් ගිහින් වැඩේ ගොඩ දාගත්ත මන් දැන් මාසෙකට කලින් ගියේ ..වේරහැර යනවනම් මෙඩිකල් එකේ ඉඳන් ඔක්කොම එතනින් කරගන්න පුළුවන් මන් ගියේ එතනට උදේ 7ට ගෙදර එද්දී දවල් 1 උනා එච්චර පරක්කු උනේ මන් එක කාක්කෙක්ටවත් සල්ලි නම් දුන්නේ නෑ මොකද අපි මුලින් හැදිලා ඉන්න ඔනෙන්නේ අනික් එඋන්ව හදන්න ...එනිසා පොඩ්ඩක් පරක්කු උනා වැඩේට හැබැයි පෝලිම් පැනපු කාක්කෝ දෙතුන් දෙනෙක් මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත්ත ..:lol::lol:..

    තව දෙයක් උඹලට ඉන්ටර්නැශිනල් එක හදාගන්න ඕනෙනම් වේරහැර ඉස්සරහම තියනවා පොට් එක එතනින් ෆෝරම් එකක් අරන් ෆොටෝ එකකුත් එක්ක දුන්නම (ස්ටුඩියෝ එකක් තියනවා යට තට්ටුවේ )
    උද -: අද උදේ දුන්නොත් හෙට උදේ ගන්න පුළුවන් රස්තියාදු වෙන්න දෙයක් නෑ කොළඹ පැත්තේ ගිහින් අහල පහල ඉන්න කට්ටියට එතනින් වැඩේ කරගන්න පුළුවන් ගාන රු .2500
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මම හෙට උදේ යනවා නුගේගොඩ මෙඩිකල් එක ගන්න බයික් parking තියෙනවද?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113

    mannam nugegodin nemei gatthe aaai othanata gihin aai weraharata duwwanna epa wenawa kelinma wera harin gatthe medical eka

    මම හිතුවේ නුගේගොඩින් මෙඩිකල් එක අරන් නාරාහේන්පිට RMV එකෙන් renew කරගන්න යන්න ඒකෙ renew කරන් නැද්ද?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    information hariyatama hari. me wade ta mata nam dawasak giya half day half day wage

    oya tan dekatama ude paandara yanna oni

    medical institute eke ude 5 vitara indan kattiya innawa. 7 vitara weddi giyat shape, 200k 300k wage indi atule. medical eka ganna dawase license eka ganna yanna epa

    ai tawa dawasaka ude 6.30 wage weddi werahera yanna. mul 100 denata wage polime set unot goda. 7,7.30 weddi gate eken atulata ekkaran yanawa office ekata. 8.30 weddi token numbers denawa (one day da normal da ahala). metendi ID eka clear nattan wade chora.

    dan tama case eka
    8.35 weddi mul 30 dena atuata yannaa.. kiuwama harak set eka hall ekata paninawa. etenta giyama full holman

    1 to 30 yanakan numbers gahapu counters 30k tianawa. token numbers 30ta 30k ehema neme. metendi tama terenne token walin wadak na kiala. tak gala atulata gihin photo counter eke wadi unot oya tama eka. photo gattama gaana gewanna oni, gana gewanna kalin form eke sign karanna oni (mataka atuwa pen ekak aran yaman meke asse ekek wat pen den na. oka danna nisama gate eken eliye dial ekak pen vikunanawa ude 6 indan).

    Salli pay karama wade evarai 9 weddi, ai main gate eka gawa hall ekata enna oni. enagaman canteen eken mona hari kaala, hall ekata avilla nindak dagena inna tienne. munta oya plastic card eka print karanna peya 3,4k or more yanawa.

    card set eka awama names call karanawa. etakota gatta eliyata giya

    finished

    Thanks
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මාත් ගිහින් වැඩේ ගොඩ දාගත්ත මන් දැන් මාසෙකට කලින් ගියේ ..වේරහැර යනවනම් මෙඩිකල් එකේ ඉඳන් ඔක්කොම එතනින් කරගන්න පුළුවන් මන් ගියේ එතනට උදේ 7ට ගෙදර එද්දී දවල් 1 උනා එච්චර පරක්කු උනේ මන් එක කාක්කෙක්ටවත් සල්ලි නම් දුන්නේ නෑ මොකද අපි මුලින් හැදිලා ඉන්න ඔනෙන්නේ අනික් එඋන්ව හදන්න ...එනිසා පොඩ්ඩක් පරක්කු උනා වැඩේට හැබැයි පෝලිම් පැනපු කාක්කෝ දෙතුන් දෙනෙක් මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත්ත ..:lol::lol:..

    තව දෙයක් උඹලට ඉන්ටර්නැශිනල් එක හදාගන්න ඕනෙනම් වේරහැර ඉස්සරහම තියනවා පොට් එක එතනින් ෆෝරම් එකක් අරන් ෆොටෝ එකකුත් එක්ක දුන්නම (ස්ටුඩියෝ එකක් තියනවා යට තට්ටුවේ )
    උද -: අද උදේ දුන්නොත් හෙට උදේ ගන්න පුළුවන් රස්තියාදු වෙන්න දෙයක් නෑ කොළඹ පැත්තේ ගිහින් අහල පහල ඉන්න කට්ටියට එතනින් වැඩේ කරගන්න පුළුවන් ගාන රු .2500

    Nugegoda yannathuwa kelinma Weraheren karanna puluwanda

    Tama oya process eka stream line karala minissunta lesi karala nadda
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    Nugegoda yannathuwa kelinma Weraheren karanna puluwanda

    Tama oya process eka stream line karala minissunta lesi karala nadda

    nugegoda yanna onenna ban man anm weraharinmai karagatthe man yaddi ude 7 una enisa mata medical eke no eka hamba une 64 thawa kalin giyannam mul no ekak hamba wei habai ( naaa ban eemagul thama ekai lankawe hu....a ekka wadak karaganna giyama epa wenawa)
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    nugegoda yanna onenna ban man anm weraharinmai karagatthe man yaddi ude 7 una enisa mata medical eke no eka hamba une 64 thawa kalin giyannam mul no ekak hamba wei habai ( naaa ban eemagul thama ekai lankawe hu....a ekka wadak karaganna giyama epa wenawa)

    වේරහැර හෙමින් වැඩ කියලා කට්ටිය කියනවා Medical එකට ගොඩක් වෙලා යනවලු???
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    වේරහැර හෙමින් වැඩ කියලා කට්ටිය කියනවා Medical එකට ගොඩක් වෙලා යනවලු???

    adeee ehema seen ekakda ane manda ban mata ehemanm ekek terunenena man nugegoda giya nathinisa kohoma hari mage okkoma wada tika iwara wenna giye dawal 1 ehema une one day service eka nisa man mage licence eka ganna hitiya paya 2k withra nama kthakaranakan

    mehemai umbala kaata hari kiyak hari deela karagannawwnam mata kalin karaganna puluwan wei mata parakku une kawath man salli dunnenna
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    adeee ehema seen ekakda ane manda ban mata ehemanm ekek terunenena man nugegoda giya nathinisa kohoma hari mage okkoma wada tika iwara wenna giye dawal 1 ehema une one day service eka nisa man mage licence eka ganna hitiya paya 2k withra nama kthakaranakan

    mehemai umbala kaata hari kiyak hari deela karagannawwnam mata kalin karaganna puluwan wei mata parakku une kawath man salli dunnenna

    මම් දැනට ජොබක් කරන් නැති නිසා දවස් 2ක් වැඩේට යනවා. හෙට නුගේගොඩට ඊලග දවසෙ වේරහැර දවස දෙකම උදේම යනවා. අඩුගානෙ 6.30ටවත්. කාක්කොන්ට සල්ලි දෙන්න නම් තේරුමක් නෑ.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    machn mage bike licen eka iwara wene me mase, car licen eka iwara wene 2024, mage bike licen eka 2024 wenkl dik kara gan abarida bn