ත්‍රිවිල් වල මගින් ප්‍රවාහනය කරනවා නම් රතු බල්බ් එකක්,
සාමාන්‍ය භාවිතය නම් කොළ බල්බ් එකක් පත්තු වෙන්න ඕන සීන් එකකුත් එනවලු නේද බන්?

ලොල් 10 වීල් පුළුවන් 3 වීල් බෑ![]()
මේකනෙ බං තියෙන තුන කරකවනව වැඩිනෙ මුන්

35ට අඩු පවුලටම නොතෙමි යන්න වාහනයක් ගන්න හයර් නොයන දුප්පත් මිනිස්සු ඉන්නවා. .
ඔහොම හැමෝටම ලයිසන් දුන්නේ නැත්තන් ඒ මිනිස්සුන්ට ත්‍රිවීල් එකක් අරන් වැඩක් නැති වෙනවනේ. .
දැන් දීලා තියෙන ලයිසන් වලට මොකද කරන්නේ?

Taxi කියන light එක මගින් ඒ විදියට මඟීන් ඉන්නවද නැද්ද කියලා පෙන්නන්ඩ ඕනෙලු. මඟීන්ට පේන්ඩ රියදුරාගේ විස්තර ගහලා තියෙන්ඩ ඕනේ. hire එක ගිහින් ඉවර වෙලා මඟියාට ටිකට් එකක් දෙන්ඩ ඕනේ.

එක නම් හොදයි බන්.
3 wheel licence එකක් ගැන නම් මොකක්ද එකක් කියෙව්වා.....
හරියට දෙයක් දන්නෙ නැ
----------
35ට අඩු
ප්‍රායොගික නැ බන් එහෙම