රියදුරු බලපත්‍ර බය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    රියදුරු බලපත්‍ර බය

    යාලුවනේ මට පොඩි දෙයක් ඔයාලගෙන් දැනගන්න ඕනේ. ඔයලගේ රියදුරු බලපත්‍රය ගද්දි ලර්නර්ස් යද්දි ඔයලට බය හිතුනෙ නැද්ද.ඒ අත්දැකීම කොහොමද. මම ලයිසන් එක ගන්න ප්‍රමාද කරන්නේ ඒ නිසා මේක පුහු බියක් කියල මට තෙරෙනවා.මම ඒක නැති කරගන්නේ කොහොමද? ඔයාලටත් එහෙම හිතුනද.සමහර අයනම් කුඩා කාලේ ඉදන් ටික ටික වාහනෙට හුරු වෙනවනේ මට එහෙමත් නෑ.ඇත්තම කියනවනම් මට අත් හුරුවෙන් කරන දෙවල් කරද්දි ඔය ප්‍රශ්නේ එනවා. ගොඩක් කල් යනවා එ වගෙ දෙවල් ඉගෙන ගන්න මියුසිකල් ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරද්දි වගේ. එත් කල්පනා කරලා කරන්න ඕනෙ දේවල් ගොඩක් හොදට කරනවා.
     
    නෑ බම් ඕක ලේසි
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බය වෙන්න කිසිම දෙයක් නැහැ මචන් කෙල්ලෝ ඔන තරම් ඩ්‍රයිව් කරනවා ලස්සනට

    හැඩ් බ්‍රෙක් තියෙනවා පුරුදු කරන කෙනා පැත්තෙන් ඉන්නවා

    පලවෙනියට වහනේක්ට නැගැලා කියාදිලා හෙමිට යද්දි උබ යන පලවෙනි මිරට් 1000 උබට මාර ගැම්මක් එනවා අඩේ මම වහනයක් එලවනවා නෙද කියන දේ පඩම් කරන්වා වගේ එනෙවෙයි මචන් ඔක මුලින් ඉගෙන ගද්දි ආසවක් එනවා මචන් ශූවර් ඔන එකෙනෙක් ට එහෙමයි මචෝ උබ බයවෙන්න එපා ඔන දෙයක් අහන්න පරක්කු කරන්න එපා
     
    Sanjeewamilan

    Active member
  • May 9, 2011
    410
    56
    28
    ල්ර්නස් කාරයෝ බනින නිසාද බය..?? මුලින්ම හොද ලර්නස් එකක් හොයාගනින් බල්ලන්ට වගේ බනිනේ නැති
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන රෙද්දටද යකෝ බය වෙන්නෙ.. මරාගෙන කන්න කවුරුවත් නැහැ.. තෝ මරන්න ගෙනියන්නෙත් නැහැ.. ඌ හෑන්ඩ් බ්රේක් එක අල්ලගෙන යන්නෙ.. බය නැතුව ඩ්‍රයිව් කරපං..:rofl:

    මට නම් අවුලක් උනේ නෑ.. පුරුදු උනා ටිකක් ලර්නස් යන්න කලින් වාහන ඩ්‍රයිව් කරන්න යාලුවො පුරුදු කලා.. ක්ලච් බැලන්සින්, රිවස් අවුලක් නෑ.. තවම ඒ උනාට මට වාහනයක් නම් නැහැ..:rofl: ඒක වෙනම කතාවක්..:frown:

    බය වෙන්න එපා.. හැබැයි හරියට ඌ කියන දේ අහපං.. නැත්තං ටොකු අනිනවා සමහර උන් හූජ්ජ බර හැදෙන්න.. අපි එක්ක හිටපු අක්කා කෙනෙකුට ඌ ටොකු අනින්න අත මිට මොලවනවා.. ආයෙ නිකන් ඉන්නවා.. යකා නැගලා හිටියෙ.. අරූ අත උස්සනකොට මේකි ඔලුවට අත තියාගන්නවා.. තවත් බැනුම්.. හැබැයි කොල්ලන්ට නම් මදි නොකියන්න අනිනවා ටොක්ක.. අපිට උගන්නපු එකාගෙ කටේම තියෙන්නෙ වාහෙ කියලා.. ඌට කොයි වෙලාවෙත් මල පැනල ඉන්නෙ.. දැක්කම එපා වෙනවා.. :rofl:

    බනින එකත් වරදක් නෙමේ බං.. එතකොට මතක හිටිනවා බයටම..:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ල්ර්නස් කාරයෝ බනින නිසාද බය..?? මුලින්ම හොද ලර්නස් එකක් හොයාගනින් බල්ලන්ට වගේ බනිනේ නැති
    :no::no::no:
    බනින්නෙ නැති උන් නැහැ බං.. හැමෝම බනිනවා හරියට කලේ නැති උනාම.. සමහර අය ගහනවත් එක්ක.. ආදරෙන් කිව්වට ඕක හිතට ගන්නෙ නෑ..
    වාහනයක් ඩ්‍රයිව් කරනව කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමෙයි..
    වගකීම් ගොඩක් පැවරෙනවා රියදුරාට..
    :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    නෑ මචන් මට ප්‍රශ්නෙ තියෙන්නෙ බනින එක ගැන නෙමේ. මට තියේන බය මම fail වෙයි කියලා.මට ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න බැරි වෙයි කියලා බයයි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    mama nam awrudu 15 idan wage drive karanna purudu une gedara wahanayak tibba nisa.. eth awrudu 20 witara wenakan license gatte na..

    eka dawasai learners ekata giye mokada mama learners ekakin apply karapu nisa... learners eke owner adurana porak.. opra kiwwa gedara lagin wahaneta naginna kiyala.. mamath ithin 5ta witara wahane yanakota ekata negga.. negga gaman purudu karana eka benne nethe yakku gas nagina welawata purudu wenna enne kiyala.. pora CTB eke kenek.

    antimata trial dena dawase pora examiner gen benum ahuwa.. headlight danna purudu karala wath na kiyala.. mama nam lassanata headlight dala dim / full ehemath kara.. 7pm wage trial dunne..
     
    ane manda ban man melo magulak danne na.okkoma aluthinma huru venna venawa
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මොන රෙද්දටද යකෝ බය වෙන්නෙ.. මරාගෙන කන්න කවුරුවත් නැහැ.. තෝ මරන්න ගෙනියන්නෙත් නැහැ.. ඌ හෑන්ඩ් බ්රේක් එක අල්ලගෙන යන්නෙ.. බය නැතුව ඩ්‍රයිව් කරපං..:rofl:

    මට නම් අවුලක් උනේ නෑ.. පුරුදු උනා ටිකක් ලර්නස් යන්න කලින් වාහන ඩ්‍රයිව් කරන්න යාලුවො පුරුදු කලා.. ක්ලච් බැලන්සින්, රිවස් අවුලක් නෑ.. තවම ඒ උනාට මට වාහනයක් නම් නැහැ..:rofl: ඒක වෙනම කතාවක්..:frown:

    බය වෙන්න එපා.. හැබැයි හරියට ඌ කියන දේ අහපං.. නැත්තං ටොකු අනිනවා සමහර උන් හූජ්ජ බර හැදෙන්න.. අපි එක්ක හිටපු අක්කා කෙනෙකුට ඌ ටොකු අනින්න අත මිට මොලවනවා.. ආයෙ නිකන් ඉන්නවා.. යකා නැගලා හිටියෙ.. අරූ අත උස්සනකොට මේකි ඔලුවට අත තියාගන්නවා.. තවත් බැනුම්.. හැබැයි කොල්ලන්ට නම් මදි නොකියන්න අනිනවා ටොක්ක.. අපිට උගන්නපු එකාගෙ කටේම තියෙන්නෙ වාහෙ කියලා.. ඌට කොයි වෙලාවෙත් මල පැනල ඉන්නෙ.. දැක්කම එපා වෙනවා.. :rofl:

    බනින එකත් වරදක් නෙමේ බං.. එතකොට මතක හිටිනවා බයටම..:cool:

    මටත් අංකල් ඩයල් එකක් සෙට් උනේ.. අපේ තාත්තගේ යාලුවා හින්දා මං ෂේප් උනා. ආමි එක‍ේ අය එහෙම ඉන්නවා. උන්ට මල පැන්නම පාර මැද වාහනේ නවත්තලා අරූට කනට ගහලා බැහැලා යනවා බෑග් එකත් අරං.
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    I got mine on last week.
    needless to say it all went so well.
    I was nervous too, so I spoke with the officer in english, I think that's why I didn't had to drive on the road. He gave that small paper just right after reversing the vehicle. :D
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    යාලුවනේ මට පොඩි දෙයක් ඔයාලගෙන් දැනගන්න ඕනේ. ඔයලගේ රියදුරු බලපත්‍රය ගද්දි ලර්නර්ස් යද්දි ඔයලට බය හිතුනෙ නැද්ද.ඒ අත්දැකීම කොහොමද. .

    :growl:බය හිතුනා බං :no: , ඒ හින්දා මම අම්මවත් එක්කගෙන ගියේ .. අම්ම මට බැන්නත් එක්ක වැඩිය බය වෙන්න එපා උබට නූල් මතුරන්න කට්ටඩි ගුරුන්නාන්සේත් මේ දවස්වල ගමේ නැහැ කියලා ..:growl:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මම නම් මාර ආතල් එකේ ගියේ බන්..ල්ර්නස් එකේ අංකල් අපේ තාත්තගේ යාලුවෙක්..ටොකු බැනුම් මොකුත් නෑ..ඒ කාලේ ඩ්‍රයිවින් විබාගෙට එකම පේපර් 4 දුන්නේ හැම එකාටම..ඒ කියන්නේ විබාගෙට ඉඳ ගත්තම පලවෙනි 4 දෙනාට පේපර් 4 දෙනවා ආයේ 5 වෙනියට හම්බෙන්නේ 1වෙනියට හම්බෙච්ච පේපර් එක..ල්ර්නස් එකේ අංකල් කොච්චර බොක්කක්ද කියනවා නම් විබාගෙට කලින් දවසේ රෑ පේපර්ස් 4ම මගේ අතේ කියහන්කෝ..:P:P:Pඅනිත් සීන් එක ට්‍රයල් දවසේ වෑන් එකේ රිවස් එක ගහන්න ගියාම මු කියපි මූ වෑන් එකේ පිටිපස්සේ ඉන්නවා මට වෑන් එකට නැගල උඩ මිරර් එක පිටිපස්සේ ඉන්න ඌව පේන විදියට හදාගෙන හෙමීට ක්ලච් එක දීල රිවස් කරන ගමන් උගේ අත දිහා බලාගෙන උගේ අත කරකවන ගානට ස්ටියරින් එක කරකවපන් බය නැතුව කියල..මාත් ඉතින් කොලා ඌ දිහා බලාගෙන..උබලට කියන්න රිවස් එක ගහල ඉවර වෙනකම්ම සයිඩ් කන්නාඩි 2 තියනවද නැද්ද කියලවත් බැලුවේ නෑ ඕයි..අංකල් කාරය අතින් ඇති කිව්වට පස්සේ වට පිට බලද්දී රිවස් එක ගානට වැදිලා මන් දන්නෙත් නෑ..:P:P
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    භය නම් ලඞ්කාවෙ උල් පිහි තහනම් නිසා පොඩි ඉස්කුරුප්පුනියනක් වගේ ගනිං :dull: :dull:
    ලර්නර්ස් කාරල කෑගැහුව ගමං ඇනපං ස්වරාලෙ කඩාගෙන යන්න බෙල්ලටම :dull: :dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    baya wenna deyak na machan..danne nati nisa ne purudu wenna yanne..you tube eke videos balapan mukuthma idea ekak natnam
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    භය නම් ලඞ්කාවෙ උල් පිහි තහනම් නිසා පොඩි ඉස්කුරුප්පුනියනක් වගේ ගනිං :dull: :dull:
    ලර්නර්ස් කාරල කෑගැහුව ගමං ඇනපං ස්වරාලෙ කඩාගෙන යන්න බෙල්ලටම :dull: :dull:

    කවුද බං ෆේස්බුක් යන්නෙ.. ඕකෙ වැඩියක් ඉන්නෙ පොන්නයොයි, අසහනකාරයොයි, මානසික ලෙඩ්ඩුයි..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    bayawenna epa ban...mamath yaddi waahanayak allala wath thibbe na :D :D uba giyama u ahanawa meeta kalin drive karala thiyenwada kiyala :yes: na kiyapan..padala thibunath na kiyapan...eka thamai hoda de...

    ethakota u ubata mula idala serama kiyala denawa...

    steering wheel eke idala handbrake eka wenakanma kiyala denawa...signal, side mirrors, gears, accelerator, brake, clutch me okkoma explain karala dei..ude waruwak daganna eka thamai hoda..

    mulinma uba ganin drive karanna..mokada nattam aru ekek dennek igannuwama epa wenawa uta...mala paninawa...

    first ekaata ehema na..e nisa puluwannam ehema daganin...

    bayawenna deyak na..mulin kelin paaraka nikan aran yanna denawa wahane..u steer eka allan yanne mulin..handbrake ekath allan inne hadisssiyata :P