රියදුරු බලපත්‍ හදන්න

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    රියදුරු බලපත්‍ හදන්න

    සමහරු නම් දන්නවා. මේ නොදන්න අයට

    වාහන පැද්දා වගේ නෙවෙයිනෙ බං හැම තැනම පොලීසිය ඉදගෙන බලන් ඉන්නේ කාටද 2500 එකක් දෙන්නේ කියලනේ. මං කිවුවෙ 18+ නම්
    ඉතිං අපි ලර්නස් හරහා රියදුරු බලපත්‍ර ගන්නවා මට නම් ඒ දවස්වල 16000ක් ගියා දැන් නම් 20000ක් විතර ඒත් කෙලින්ම වෙරහැර ගියොත් කොට ගානකින් ශේප් වගේම කාලයත් ඉතුරුයි. මෙඩිකල් ගිහිං සල්ලි බැදලා Exam date එකක් දාගත්තා, Exam ලිවුවා, මාස 3කින් පස්සේ Trial පාස් වුනොත් ගත්තා.
    මේකට දැන් වේරහැරම යන්න ඔනේ නෑ. ඔය ගාල්ල,මාතර, හම්බන්තොට පැත්තෙ උන්ට වගේම ඕනම කෙනෙකුට දැන් පෝලිම් රස්තියාදු මොනවත් නැතිව යන්න පුලුවන් හම්බන්තොට පරිපාලන ගොඩනැගිල්ලට
    fwkqyg.jpg


    e1b4t4.jpg


    11sf4uh.jpg


    රියදුරු බලපත් අලුත් කරන්න එක් දින සේවා ගාස්තු 2200යි.


    වැදගත් වෙයි කියලා හිතුන නම් රෙපක් වත් දීපල්ලකො
     
    Last edited:
    • Like
    Reactions: Rangau2

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් බන් එලවන්න දන් නැති එකෙක්ට learners යන්නම එපායේ .. අනික මට නං 12i ගියේ ඔක්කොටම