රියදුරු~ලකුණු_24

Aug 18, 2011
6,147
788
0
මාසික බයිට් බුවාගේ මාර්ග නීති ගැන නිධාන කතාව >>> එදා ත්‍රාස්යට කැමැත්තෙන් nfs කරන්න ගිහින් පොලිස් කාරයා, හයිඒස් වෑන් කටුවක කොටාගෙන ඇවිත් මූව කුදලගෙන ගිහින් පු^ ඇරියා.ඊට පස්සේ මාමා වැඳලා කියලා යන්තම් ශේප් කරගත්තම මූට පු^ට බැටන් පොල්ලක් බස්සලා මාර්ග නීති කියලා දීලා තමයි ගෙදර යවලා තියෙන්නේ. එහෙම ඉගෙන ගත්ත ඒවා තමයි ඔය රෙප් ගන්න දාල තියෙන්නේ :lol::lol::lol::lol:

පී ඇස් - හැමෝම මුගේ ලපටි සිත සතුටු වෙන්න රෙපක් දීලා යන්න :rofl::rofl::rofl:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    uba kywwa aka taruna na fun akata kywwe

    දැන් මොනවා හරි වැරැද්දක් අපි කලා කියමු කෝ..
    එතකොට දෙන්නේ එක් වගන්තියකට අයත් වෙන නීතී මාලාවක් විතරයි..
    නැත්නම් අර එකෙක් කියලා තිබ්බ විදියට ලකුණු දෙන්න ගියා නම්..
    අපේ එවුන් කරන වැරදි වල අනුව එක වැරැද්දකින් ම ලකුණු 24 පනි..
    :baffled:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ubawa policiyen allapu welawe(ara pagawa dunna dawase) eda ubata lakunu dunna nam ubata mechchara ganak hamba wenawa
    :D:D:D:D


    අනතුරු දායක ලෙස වේගයෙන් රිය පැදවිමට
    ~ ලකුණු 08
    වාහන නොසලකා රිය පැදවිම ~ ලකුණු 08
    අනතුරු සිදු කර පලා ගියොත් ~ ලකුණු 10
    වේග සීම ඉක්මවා ගියොත් ~ ලකුණු 06
    ඉදිරිය පැහැදිලි නැතිව ඉස්සර කළොත් ~ ලකුණු 06
    නීතිය නොසලකා ඉස්සර කලොත් ~ ලකුණු 04

    TOTAL=42

    :lol::lol::lol:;);););)


    :rofl::rofl::rofl:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    mahansi wela thamange wage nirmayak karata sthuthui saho,ada hari live@8 video eka daanna mathak una eka loku deyak
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama nam kiyanne license denna one age 30 ta wedi unama

    පිස්සු හැදෙයි.. :baffled:
    එහෙම නීතියක් නම් මම දන්න විදියට කොයි රටේ වත් නෑ..
    ඇයි මචන් උඹ එහෙම කියන්නේ..
    එහෙම නීතියක් එන එකෙන් මොනවා ද ලැබෙන සෙත..:rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට මෙහෙ ලයිසොන් එක තියනෝ :D
    ඔහේ ලයිසම ගන්න ආයේ ට්‍රේනින් යන්න ඕනද? :rolleyes:
    කොච්චර කල විතර යයිද ට්‍රාන්සිෂන් කොරගන්න :oo:

    ට්‍රේනින් යන්න ඕනේ නෑ මචන්.. උඹට පුලුවන් හින්දා..
    කෙලින් ම විභාගයට ඉල්ලුම් කරන්න පුලුවන්..
    ඊට පස්සේ විභාගයෙන් ගොඩ දැම්මාට පස්සේ අරුන් දිනයක් දෙනවා ට්‍රයල් එක පෙන්නන්න..
    දැන් නම් ඉස්සර වගේ වැඩි කල් යන්නේ නෑ...
    මාසයක් දෙකක් ඇතුලේදි ලැබෙනවා ...
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Australia wala machan 10/10 i ita passe L ekka gahagena 4 years yanna wenawa...

    eka nisa itin anathuru godak adui.

    Ape unta 10 dunnoth baduma tama