රියලිටියේ රියල් තත්ත්වය මෙන්න !

KARR

Member
Mar 17, 2009
1,849
35
0
රියලිටියේ රියල් තත්ත්වය මෙන්න !

ලාංකේය රූපවාහිනී නාලිකාවක් මගින් මේ දිනවල විකාශය කරනු ලබන කෙටි පණිවුඩ ප‍්‍රමාණය අනුව ජයග‍්‍රාහකයන් තෝරාගන්නා ජනපි‍්‍රය නර්තන වැඩසටනක (රියලිටි) ජයග‍්‍රාහකයන් තේරී පත්වන්නේ වැඩසටහන් අධක්‍ෂකගේ හිතු මනාපයට යැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

අදාළ වැඩටහනේ අවසන් පස්දෙනා අතරට මේ වන විටත් තරගකාරියන් පස්දෙනෙකුට අවස්ථාව ලබාදෙන බවට එම අධ්‍යක්‍ෂවරයා පොරොන්දු දී ඇතැයි පැවසේ. එම තරගකාරියන් ඔහුගේ සමීපතමයන් බවත් නිතර නිතර ඔහුගේ වාසස්ථානයට යන එන අය බවද පැවසේ.

මෙසේ අවසන් වටයට අවස්ථාව සලසන බවට පොරොන්දු වී ඇත්තේ චූලා පද්මේන්ද්‍ර, උදාරි වර්ණකුලසූරිය, අක්ෂා සුදාරි හා ගයේෂා පෙරේරා, ටෙක්ලා කුමුදුකුමාරි යන තරගකාරියන් පස්දෙනාය.

මීට පෙරද මෙම වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා රියලිටි වැඩසටහනක අවසන් විනිශ්චය හේතුවෙන් මතභේදයට ලක්විය.

කෙසේවුවද පසුව ඔහු මාධ්‍යට පවසා තිබුනේ තමන්ට එම නාලිකාවේ අධ්‍යක්‍ෂවරුන් විසින් පවසා තිබූ ආකාරයට විනිශ්චය ලබාදීමට හවුල්වීම හැර තමා අත කිසිවරදක් නැති බවයි.
Copy%20%282%29%20of%20chula6.jpg

aksha.jpeg

Udari+Warnakulasooriya+ODeL+at+entsl+%2882%29.jpg
163914_478621777619_522337619_5994573_1535371_n.jpg
Tekla+Kumudu+Kumari.jpg



KOhomada ape akkala nangila ge wada????:lol::lol::lol: