රිය අනතුරක් වුනොත් ආණ්ඩුව රු. 10000ක් ගෙවන්න වෙ
එන වසරේ සිට රථ වාහන මහා මාර්ගයන්හිදී සිදුවන අනතුරුවලදී රුපියල් දසදහසක වන්දි මුදලක් රජයට අය කිරීමට අයවැය මඟින් යෝජනා කර ඇත.

මෙම ගෙවීම සිදු කල යුත්තේ පොදු දේපළ ආදියට සිදුවන හානිවලට ගෙවීම්වලට අමතරවයි.

රිය අනතුර හේතුවෙන් මනුෂ්‍ය ජීවිත අහිමිවීම හා දේපළ හානිය රුපියල් බිලියනවලින් මැනිය යුතු බව අයවැය යෝජනාවේ දැක්වෙයි.

අපිට වහනයක් අප්පන්න මිනිහෙක් හප්පන්න බැහැ 10000ක් ගෙවන්න ඔන" 