රිය අනතුරක් වුනොත් ආණ්ඩුව රු. 10000ක් ගෙවන්න ව&#3545

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    රිය අනතුරක් වුනොත් ආණ්ඩුව රු. 10000ක් ගෙවන්න ව&#3545

    texas-Motor-Vehicle-Accident-Lawyer.jpg




    එන වසරේ සිට රථ වාහන මහා මාර්ගයන්හිදී සිදුවන අනතුරුවලදී රුපියල් දසදහසක වන්දි මුදලක් රජයට අය කිරීමට අයවැය මඟින් යෝජනා කර ඇත. :frown::frown:

    මෙම ගෙවීම සිදු කල යුත්තේ පොදු දේපළ ආදියට සිදුවන හානිවලට ගෙවීම්වලට අමතරවයි. :growl::growl:

    රිය අනතුර හේතුවෙන් මනුෂ්‍ය ජීවිත අහිමිවීම හා දේපළ හානිය රුපියල් බිලියනවලින් මැනිය යුතු බව අයවැය යෝජනාවේ දැක්වෙයි.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    එක හොදයි. එතකොටවත් හරක් වගේ පාරේ යන එක අඩු වෙයි .
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    "යකෝ :angry:අපිට වහනයක් අප්පන්න මිනිහෙක් හප්පන්න බැහැ 10000ක් ගෙවන්න ඔන"


    ඔන්න ඔකයි ඇත්ත තත්වය, කෙනෙක් ඇහුව පාරේ වටිනා වහනයක් යද්දි මෙතන වටිනම දේ මොකක් ද කියලා , ඉතින් අනික් පුද්ගලයා කිව්වා මේ වගානේ මොඩල් එකයි වටිනාකමයි උජාරුවට, ඔහුට අමතක වුනා එහා පැත්තේ හිටිය බුලත් විකුණන අම්මව එ තරම් මිනිස් කම පිරිහිලා ඉවරයි, ඔන්න ඔකයි ඇත්ත තත්වය , මිනිස්සුන්ව රැග ගන්න රථ වහන අනතුරු අඩුකරන්න ඇමරිකවේ වගේ අනතුරකින් පසු රක්ෂණ වරික එනන් එන වැඩිකරලා, ඔක්කොම ඉන්සුවර්න් කම්පැණි එකම ඩෙටා බෙස් එකකට ගෙනල්ලා බැලැක් ලිස්ට් කරලා හරි ලයිසන් එක ඇමරිකාවේ වගේ මස 3 -6-12 හො ජිවිතකාලයටම අත් හිටුවන්න ඔන :(
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ehema karanna kalin ehenam lankawe marga paddathiya diyunu karanna ona lankawe tiyana wahana pramanayata galapenna. e wagema apakshapathi police sewayak tiyenna ona.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ehema karanna kalin ehenam lankawe marga paddathiya diyunu karanna ona lankawe tiyana wahana pramanayata galapenna. e wagema apakshapathi police sewayak tiyenna ona.

    පොලිසිය හොදයි බන් අපි වැරදි නොකර ඉන්න කොට , මම බිලා අහුවුනා 7500ක් දඩ ගැහුවා පන්දර වෙනකන් කුඩුවේ ලැග්ගා වහනේ දුන්නේ නැහැ යාලුවෙක් ගෙනගෙන වහනේ මවයි රිලිස් කරේ උසාවි දැම්මා. මගේ සල්ලිත් ඉවරයි, කාලෙත් ඉවරයි ඔෆිස් එක නිවඩු දලා, මම එදා ඉදන් ලංකවේ නෙවෙයි කොහෙත් බිලා නම් එලවන්නේ නැහැ , කාපු කටු දන්න නිසා බන් , මොනවා හරි වෙන්න ඔන කෙනෙක්ට හැදෙන්න ඔන්න ඔකයි ඇත්ත කතාව,
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ මුන් මේ කරන්නෙ, සල්ලි නැති කමට රිංගන්න පුළුවන් පොඩිම තැනිනුත් රිංගලා පොඩ්ඩක් හරි සාධාරණීකරන ය කරන්න පුළුවන් කාරණාවක් තියෙනවනම් ඒක මාකට් කරලා බදු ගහන එක මිසක් දීර්ඝ කාලීනව හිතලා අපිට යහපතක් වෙන විදියට කරන වැඩක් නෙමෙයි.. :no::no:

    ඒ හින්දා මචන් plz බොරුවට කඩේ යන්නෙපා.. දැක්කනේ කලින් ලීසිං amount අඩු කරපු ගමන් අපේ වුන් චූන් වෙලා කෑ ගැහුවා මරු වැඩේ පාරෙ යන්න බෑ, වාහන වැඩී දැන් කිය කියා.. සති 2ක් ගියෙ නෑ ආපහු reverse කලා. දිගු කාලීන ප්ලෑන් නම් එහෙම කරනවද?? කාලකණ්නින් ට ඕන සල්ලි, අපිට හෙන ගැහුවත් කමක් නෑ... :growl::growl:
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    minissunwa hitala happanawada bn bepu un wanawalata paninawa dan salli natnam kakulak dammoth billion ekk gattaki kakulat free hada ganda puluwn..
    anatura walakwaganeemata nohakiweema kaiyana ekata bilion ganan gahanna be bn ponna anduwe mole tama
    adi 10 witara parawal dan carpet karala dunnama billion deka tunakata badu wenawa thadi parawal mehe nane tiyana ewath two lanes karanawane.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනතුර අනුව වරදිකරයාගෙන් මේක අයකරගන්නවා නම් කමක් නෑ ...නැත්තන් නැති වැරදිත් දාලා මේක ගන්න පටන් ගනී අපේ පොලිස් පිම්පියෝ ....හොදම වැඩේ ඉක්මනටම car DVR එකක් හයි කරගන්න එක......දැඩි නීති රීති තියෙන එක හොදයි බන් ...දැන් බලපන්කො ..අර defender අනතුර උනාට පස්සේ කීදෙනෙක් පරිස්සමින් වාහන පදවනද ..?
     
    Last edited: