රිය අනතුරක්

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බ්‍රෝ නන්ද .ඔයා මේ ත්‍රරෙඩ් එකෙ ඉන්නවානම් කෙලින්ම දාන්න මෙතනට. නැවෙන් බෑවා වගේ හදලා දෙයි . හැබැයි චැසි නම්බරේ සිස්ටම් එකේ තියෙයි ඇක්සිඩන්ට් රෙපෙයර් කියලා. 😁

    DIMO-800-Certified-as-Level-4.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    katawath injured nah. girl drive kale. vehicle eka ownerge girlfriend. oka insurance danna ona nah owner tiana salli hatiyata.

    කවුද ඔනර් බන් ?


    Kalinuth oyawage seen ekak una neda


    ඔතනම ?

    kalin scene ekak. police karaya marila

    ඔතනම?




    බ්‍රෝ නන්දන .ඔයා මේ ත්‍රරෙඩ් එකෙ ඉන්නවානම් කෙලින්ම දාන්න මෙතනට. නැවෙන් බෑවා වගේ හදලා දෙයි . හැබැයි චැසි නම්බරේ සිස්ටම් එකේ තියෙයි ඇක්සිඩන්ට් රෙපෙයර් කියලා. 😁

    View attachment 102439

    කොහෙද බන් මේ ?




    ලස්සන කෙල්ලෙක් ඉන්නව :love2:

    :P
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ඇක්සිඩන්ට් එක වෙච්ච ගමන් නම්බර් ප්ලේට් ගලවනව, ආයේ මින්ට් කන්ඩිෂන් කියල ඇඩ් දාල විකුනන්නත් එපැයි.
     
    • Like
    Reactions: NRTG

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පොලිස් ලොක්කෙක්ගේ දුවක් ලු ! :lol:
    වාහනේ සංචාරක ආයතනයකට අයත්ලු
    සංචාරක සෙක්ටර් එකට ඩියුටි ෆ්‍රී ගෙන්නපු එකක් ට්‍රාන්ස්ෆර් කරන්නෙ නැතුව පාවිච්චි කරලා ඇති :lol:
     
    • Haha
    Reactions: charitha2011

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    e kellalu elawala tiyenne. police kareyek happala marapu kathawakuth kiyanawa
    පොලිස් ලොක්කෙක්ගේ දුවක් ලු ! :lol:
    වාහනේ සංචාරක ආයතනයකට අයත්ලු


    Traffic OIC කෙනෙක්ව 2019 දි යට කරගෙන ගිය සිද්දිය මතකද.. accident කියන දේ පවුලේ ජාන වලින් එනව වගේ..