මට ඔය වගේ එකක් වුනා. ගුටි කෙළියක් නෙවෙයි.
පාරේ යද්දි ලේඩි ඩ්‍රයිවර් කෙනෙක් ඇගට කපල යන්තං බේරුවා නමුත් සයිඩ් මිරර් එක වැදුනා කුඩු වෙන්න. ඒ මනුස්සය නවත්තල ඇවිත් මගේ වැරැද්ද සොරි කිව්වා. මම ඉන්ෂුවරන්ස් එකට කතා කරන්න ෆෝන් එක අතට අරගන්න කොට පාරේ ගිය පොරක් බයික් එක නතර කරල බැහැල ඇවිත් අහනවා මොකද මිස් ප්‍රශ්නේ කියලා. ඒ මනුස්සයා කිව්වා මේ සයිඩ් මිරර් එක වැදුනා කියලා. පොර ඒ පාර මට කියනවා, මහත්තයා මහත්තය ගෙනේ වැරැද්ද.....යකෝ අම්මට හෑන්ඩ් බ්‍රේක් ගහන්න මේ මොන හුයන්නෙක් ද.......
මම අර ලේඩි ගෙන් ඇහුවා මිස් මෙයාව දන්නව ද කියලා. නෑ ලු.
මම අරූ ගෙන් ඇහුවා තමුසේ දැක්ක ද ඇක්සිඩන්ට් එක කියලා. ඌ කියනවා නෑ කණ්නාඩියේ කෑලි තියන විදියට කියන්න පුළුවන් තමුසේ පාරේ මැද්දෙන් ඇවිල්ල කියලා......අම්මට සිරි..යකෝ කිරිමිනෙල් වැඩක් නේ මේක....
මම කිව්ව ඕයි නිකං පුක නොදී යනවා ඒක මමයි මේ මිසුයි බේර ගන්නං, තමුසේ නිකං ණයට කැහැල අඩු බඩු කඩා ගන්නේ නැතුව යනවා මෙතන උක නොදී කියලා. කරන්න දෙයක් නෑ. කාන්තාවක් ඉන්න තැන වුනත් කියන්න වුනා එහෙම.....
ඌ නෑ මේ..ගානවා...
මම කිව්වා තමුසෙට ආයෙ කියන්නේ නෑ නෙලනවා ඇට ගැලවෙන්න කියලා.
පොර ගියා ඊට පස්සේ.
ඔය සමහර සොන්නයො ඉන්නවා ගෑනු ඉස්සරහ පොරවල් වෙන්න හදන. උන්ට නං මචං,
අඩු කැඩෙන්න දීපං පුක දෙන්න එනවට....